සමාජ සේවයක් කරන්න හිතන එකම ලොකු දෙයක්.කරන එක ඊටත් වඩා උතුම් දෙයක්.(මම පුද්ගලිකව හොඳට කට්ට කාලා තියනවා -මේවා කරන්න ගිහින්)
ඔබ තුමාගේ උතුම් අදහස ක්රියාත්මක කරන්න පෙර සාමාජිකත්වය නිසි පරිදි හඳුනාගන්න උවමනාවෙනවා නේද?පෝස්ට්1000ක නිර්ණායකය මොන විදිහටද තක්සේරු කරන්නේ...කාරණය තහවුරු කරගන්නේ කෙසේද යනාදී...දේ.
අනික,මේ වගේ අවස්ථා කීපයක් එක දිගට ආවොත්,අසාධාරණයක් හෝ අවලාදයකින් තොරව ඉදිරියට යන්නේ කෙසේද?අරමුදල් සම්පාදනය කරන්න සාමාජිකයන්ගේ දායකත්වය කොයි විදිහටද අපේක්ෂා කරන්නේ යනාදි දේවලුත් සාකච්චා කරන්න කැමතිද?
ඉතාම වැදගත් දේ දැනට මේකෙ උපරිම අයුරින් සජීවීව (සමහර විට එකිනෙකාගේ මානයන් අනුව වැදගත් -නොවැදගත්)ඉන්නා අයගේ දුක් ගැනවිලි ගැන(සමහර විට සුළු දෙයක් යැයි අනුමාන හෝ නිගමනය කරන දේ වටිනා කීප දෙනෙකුගේ කළකිරීමට-හැරයාමට හේතුවිය හැකි-තමුන්ගේ කැමැත්ත කියලා අහක දාමුද?) වඩාත් ඉක්මන් ප්රතිචාර දැක්විය හැකි ක්රමවේදයකුත් උවමනායි නේද?
පලි.සමහර උත්තර ලැබිලා වගෙත් පේනවා![]()
mama "1000+ posts with some value to the community" kiyala dala thiyenne. Enisa nikamma meke wasiya laba ganeema sandahama 1000 post gahala wadak na. Api salli denwada nadda kiyana eka theeranaya karana board ekata elakiri eke godak hasirena pirisak thama thora ganne. Enisa mama hithana widiyata api salli dena pudgalayagen community ekata wela thiyana sewaya maga harenne na.lets come to the "PART" now...![]()
open a bank account and put details here GT. we will all put some kind of amount to that. then there will be any 'x' amount there...
may b we can get some sponsorships... but my suggestion is we'll try to collect money through ourself.
so it will be an "aamisa pooja" in one hand....
way to go brooo....
innovative idea....
I am not planning to collect money from members machan, coz it may cause lot of trouble in the long run. May be a separate fund which powered by members.



Thanks bro. This is not starting from today bro. After considering all suggestions and planning we are planning to launch this in around 2 months.Nice idea GTHats off. But with all these Financial probs can you handle this?
![]()
ස්තුතියි පැහැදිලි කිරීම් හා කරුනු දැක්වීම ගැන.Oyage adahasata isthuthimama "1000+ posts with some value to the community" kiyala dala thiyenne. Enisa nikamma meke wasiya laba ganeema sandahama 1000 post gahala wadak na. Api salli denwada nadda kiyana eka theeranaya karana board ekata elakiri eke godak hasirena pirisak thama thora ganne. Enisa mama hithana widiyata api salli dena pudgalayagen community ekata wela thiyana sewaya maga harenne na.
Api salli denakota mulu fund ekama thiyana salli ekama pudgalayek wenuwen wiyadam karane na. Wenath kenekuta or dennekuta api hama welama ithuruwak thiyan thama wiyadam karanne. Yam ayurakin ho apita kisma ayurakin gewanna bari nam api community eke kagen hari udawwak illanna awasthawa laba denwa.
Ewagema mathak karanna ona api katawath gewanna onamai kiyala bandila na. Meka service ekak insurance policy ekak nemei.
Mama danata samajikayangen mudal laba ganne nathuwa inna thama kalpana kalla thiyenne, Mokada mudal ekathu karala meka karanakota prashna godak wadi.
mama oya kiyana mekata adala nathi prashna ganath ikmnin balannam.


)හැකි අයටවත් මේ සඳහා දායක වෙන්න අවස්ථාව දෙන්න.මොකද මේක උපකාරක සේවයක් නිසා.Adahasa nam supiri.
dan machan api me fund eka kohe hari thiyanna wenawane.. ekko uba laga.. nathnam bank ekaka.. bank ekaka nam wadath hodai.. adu gaane thiyena salli walata maase anthime poliyak hari ekathu wenawane.
anith eka thamai bank acc ekak open karala AC number ekai details tikai post kalama kemathi onama kenek ta ekata salli daannath puluwanne. ehema salli dana kenawa reference karagaththama fund karana ayage list ekak hadagannath puluwan.
ehema fund karana ayage REP ekata points yam pramanayak ad karala eyalawa dirimath karannath puluwanne neda?
meke active members la 1000 ta wada innawane.. ithin ekkenek gen Rs 100 gane ekathu unath Rs 100,000 lesiyenma collect karaganna puluwan.
mokada kiyanne?
I am not planning to collect money from members machan, coz it may cause lot of trouble in the long run. May be a separate fund which powered by members.
ප.ලි-,මම මේ පොස්ට් එක ඉල්ලා අස්කරගන්නවා.උත්තරයක් දීලා තියන නිසාස්තුතියි පැහැදිලි කිරීම් හා කරුනු දැක්වීම ගැන.
.........සෑහෙන කොටසක් යම් පාලනාධිකාරියක් විසින් නිසි ඇගයීමකින් කරනවා කිව්ව නිසා වැඩිදුරටත් අහන්න උවමනා නෑ.සියල්ල හොඳින් කෙරෙන්න ඕන කියන ආශිර්වාදය තමයි දැනට දෙන්න පුලුවන්.
ඒත් අනිවාර්යය නොවුනත් (අයිතිකාරයෝ-චන්ඩියෝ නම් වැඩි වෙයි තමා)හැකි අයටවත් මේ සඳහා දායක වෙන්න අවස්ථාව දෙන්න.මොකද මේක උපකාරක සේවයක් නිසා.

I am not planning to collect money from members machan, coz it may cause lot of trouble in the long run. May be a separate fund which powered by members.


ow machan eka hari but mama kiyapu dee ubata terunee naa mama hitaneee.
Practicaly gatthoth ada lankawe bank 1kakin loan aran polu tiyana minissu koccharanam innawada.but ban 1kakin loan denna Apayak gannawanee.ethakota aaa scam karana mony pramanaya apita tikak hari recover karaganna puluwan.
but api maa hadanna yana fund 1keedi apa ganne naa neee.bari welawath apiwa kawru hari scam kaloth api aa nathi wena mony pramanaya recover karaganne kohomada? acchara horakam karapu sakkvithiwa allanna bari una ekee ehema deyak unoth api mokada karaneee. ekata apita puluwan needa insurance kranna ( mama hariyatama danne naa).but ehema patthak gana api hithuwoth narakada?
Thanks bro. This is not starting from today bro. After considering all suggestions and planning we are planning to launch this in around 2 months.
Anyway good luck with the project
Best wishes 
Great GT aiya....EK insuarance wage seen ekak da??
Meka hariyata pavichchi karana eka EK members lage yuthukamak..
![]()

sounds good. ne need a fund. not only memebrs, GT can get a support from the fund if he screwed up with server costs/site development stuff etc.can't he ?