ඊළමක් හදමු

haalmessa

Member
Apr 8, 2010
43
2
0
උතුරු/ නැගෙනහිර පළාත් වල දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ ලංකාවෙන් වෙන් කරල වෙනම රටක් හදනවට ඔයගොල්ලො කැමතිද?
කැමති නැතිනම් ඒ ඇයි?
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,522
    5,988
    113
    kamthi nathoooooooooooo

    1) meka siyalu denagema rata
    2) demala , sinhala, muslim api seramalagema rata..
    3) demala yata kiyala ratak, sinhala ayata ratak kiyala wena ratak mokatada..
    4) maha kotiya mala..ane aye jathi wade awul nam patan ganna epa...pin sidda wey
     
    එහෙමනම් ලංකාව ඉන්දියාවට එකතු කරල ඒකෙ ප්‍රාන්තයක් කරන්න කැමතිද? :baffled:
     
    haalmessa

    Member
    Apr 8, 2010
    43
    2
    0
    mokadda oyaata thiyana prasne. wahen oro nethiwa kelinma kivwanam hondai

    මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ අහල තියෙන්නේ.
    දෙමළ අයට වෙනම රටක් එපානම් සිංහල අයට රටක් මොකටද? ලංකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කරාම තියෙන වැරැද්ද මොකක්ද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උතුරු/ නැගෙනහිර පළාත් වල දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ ලංකාවෙන් වෙන් කරල වෙනම රටක් හදනවට ඔයගොල්ලො කැමතිද?
    කැමති නැතිනම් ඒ ඇයි?

    දෙමළ මිනිස්සුත් ශ්‍රී ලාංකිකයො නිසා,

    දෙමළ මිනිස්සු අපේම සහෝදර සහෝදරියො නිසා,

    මම සමානත්මතාවය සංග්‍රහ වස්තුවක් විදියට සලකන
    බෞද්ධයෙක් නිසා.

    :D
     
    haalmessa

    Member
    Apr 8, 2010
    43
    2
    0
    දෙමළ මිනිස්සුත් ශ්‍රී ලාංකිකයො නිසා,

    දෙමළ මිනිස්සු අපේම සහෝදර සහෝදරියො නිසා,

    මම සමානත්මතාවය සංග්‍රහ වස්තුවක් විදියට සලකන
    බෞද්ධයෙක් නිසා.

    :D

    එහෙමනම් ඉන්දියාවෙ ඉන්නෙත් අපේම සහෝදර සහෝදරියො කියල ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරාම තියෙන වැරැද්ද මොකක්ද? :baffled:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    my opinion Every Human Kind Deserves a piece of land on this earth..
    Tamils have india every one has there own.. the only kind i know is the jews but now they also have Israel .. Sinhalese people have this Island Only ...
    & the other thing Srilanka is full of natural resources + and one of the worlds Greenest Places (except Colombo) ... too sad to say our own people destroy them...

    Some of you May not know this in old times Sinhalese was more recognized and had a place than Hindi..
     
    Tamils don't have their own country. There are hundreads of ethnicities in India, such as Gujarati, Marati, Kashmiri, who do not have countries of their own.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එහෙමනම් ඉන්දියාවෙ ඉන්නෙත් අපේම සහෝදර සහෝදරියො කියල ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරාම තියෙන වැරැද්ද මොකක්ද? :baffled:

    මහින්ද ඒක කරල ඉවරයි
    මං හිතන්නෙ.

    :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,522
    5,988
    113
    අනුර කුමාරද කෝල් කරල කිව්වෙ?:lol:
    නැත්නම් සෝම වන්ශ එක්ක ***** ගිය වෙලවෙද කිව්වෙ..:rofl:

    pachayuda kumaraya...
     
    Wal Bada

    Well-known member
  • උතුරු/ නැගෙනහිර පළාත් වල දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ ලංකාවෙන් වෙන් කරල වෙනම රටක් හදනවට ඔයගොල්ලො කැමතිද?
    කැමති නැතිනම් ඒ ඇයි?
    ube baduwa uben wenkarala mata ekathu karanna kamathida?
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    All Island Results - Cumulative
    UPFA
    betel.gif
    mr_prog.gif
    62.06% - Votes - 521426 / Seats - 0
    UNP
    elephant.gif
    unp.gif
    26.73% - Votes - 224586 / Seats - 0
    DNA
    trophy.gif
    sf_prog.gif
    5.36% - Votes - 45051 / Seats - 0I
    TAK
    house.gif
    tamil.gif
    3.39% - Votes - 28514 / Seats - 0
    Other
    other.gif
    other_prog.gif
    2.45% - Votes - 20572 / Seats - 0