kamthi nathoooooooooooo
1) meka siyalu denagema rata
2) demala , sinhala, muslim api seramalagema rata..
3) demala yata kiyala ratak, sinhala ayata ratak kiyala wena ratak mokatada..
4) maha kotiya mala..ane aye jathi wade awul nam patan ganna epa...pin sidda wey

එහෙමනම් ලංකාව ඉන්දියාවට එකතු කරල ඒකෙ ප්‍රාන්තයක් කරන්න කැමතිද?![]()
mokadda oyaata thiyana prasne. wahen oro nethiwa kelinma kivwanam hondai
mokadda oyaata thiyana prasne. wahen oro nethiwa kelinma kivwanam hondai
මිනිහට තමයි ලොකුම උවමනාව තියෙන්නෙ රට බෙදන්න...Athula's fake account
![]()
![]()
![]()
![]()
උතුරු/ නැගෙනහිර පළාත් වල දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ ලංකාවෙන් වෙන් කරල වෙනම රටක් හදනවට ඔයගොල්ලො කැමතිද?
කැමති නැතිනම් ඒ ඇයි?

දෙමළ මිනිස්සුත් ශ්‍රී ලාංකිකයො නිසා,
දෙමළ මිනිස්සු අපේම සහෝදර සහෝදරියො නිසා,
මම සමානත්මතාවය සංග්‍රහ වස්තුවක් විදියට සලකන
බෞද්ධයෙක් නිසා.

my opinion Every Human Kind Deserves a piece of land on this earth..
Tamils have india every one has there own.. the only kind i know is the jews but now they also have Israel .. Sinhalese people have this Island Only ...
& the other thing Srilanka is full of natural resources + and one of the worlds Greenest Places (except Colombo) ... too sad to say our own people destroy them...
Some of you May not know this in old times Sinhalese was more recognized and had a place than Hindi..
එහෙමනම් ඉන්දියාවෙ ඉන්නෙත් අපේම සහෝදර සහෝදරියො කියල ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරාම තියෙන වැරැද්ද මොකක්ද?![]()

අනුර කුමාරද කෝල් කරල කිව්වෙ?මහින්ද ඒක කරල ඉවරයි
මං හිතන්නෙ.


අනුර කුමාරද කෝල් කරල කිව්වෙ?
නැත්නම් සෝම වන්ශ එක්ක ***** ගිය වෙලවෙද කිව්වෙ..![]()
ube baduwa uben wenkarala mata ekathu karanna kamathida?උතුරු/ නැගෙනහිර පළාත් වල දෙමළ බහුතරයක් ඉන්න ප්‍රදේශ ලංකාවෙන් වෙන් කරල වෙනම රටක් හදනවට ඔයගොල්ලො කැමතිද?
කැමති නැතිනම් ඒ ඇයි?
Tamils don't have their own country. There are hundreads of ethnicities in India, such as Gujarati, Marati, Kashmiri, who do not have countries of their own.