hafoi menna meya dala...
man me thread 1k haanna badu lathi karagena awe ..
kamak ne etikath mama mekema dannam ko
thnx alot
heheබොලේ ඊයෙ පෙරේදා එළකිරි මෙම්බර්ස්ලට නික් නේම්ස් (කාර්ඩ්) දදා හැමතැනම ගිය බලු මොටාට දැන් 20ක් නේද?එහෙනම් දැන් කල වයසත් හරි නේ?
![]()
Happy Birth Day Malli Patizz
![]()



ඒල කිරි එකෙ කරක්ගහපු මේ වූෆි කොලුව දැන් වයස 20 ඉලන්දාරියෙක් (නාකි බලු කුක්කෙක්)
අපෙ මෙගා පාර්ටි එකෙ ඇවිත් බව් බව් ගල යනව මොනව හරි පන්ඩිත කමක් කියවල
ඉතින් අද අපි ආවෙ අපෙ පාටි යාලුවො වෙනුවෙනුයි එලකිරි එකෙ වූෆිගෙ යාලුවො ඔක්කොම වෙනුවෙනුඉ වූෆිට සුබ පතල යන්න
කෝ මේ වූෆි...?
ආ...මේ ඉන්නෙ හොර බැල්මක් දාගෙන
![]()
අපි නිකන්ම ආවෙ නෑ කාර්ඩ් එකක් අරගෙන ආවෙ.
![]()
කාර්ඩ් එක දීල විතර්ක් මදි නෙ , අපි ලොකු කේක් එකකුත් අරගෙන ආවෙ.
![]()
එහෙනම් වූෆි ඔබට සුභම සුභ උපන්දිනයකට ආසිරි!!



(නාකි සින්හයා)
HaPpY b DaY choti malliyoooo......
![]()
![]()
![]()
meke baduwak tiyenawa passe balakoo
magic1k pennannda dan man..




මල්ලියට සුබම සුබ උපන්දියකට මගෙන් ආසිරි......

මොනාද බලන්නෙ?හිහි.. බොහොම ස්තූතියි BA ©
ඔඔ ඒක තමා මාත් මේ බැලුවෙ..![]()
හිටහං පැහෙන්නෙ නැතුව
