MACHO KISI DEYAKATA BAYAWENNA EPA. MAN OYATA HELP KARANNAM..
LOKE TIYANA UTHUM AAGAMATA ENNA API OYATA HELP KARANAWA...
mama muslimconverts.com eke ada information tikak check kara. mata thaniyama me karthawya karanna amaarui. oyogollo wage muslim sahodarayange support eka mata awashyai. EΜΙFΞXΛ;7222135 said:
Ehenam kiyapan balanna thrikotika paarishuddha sheelaya kiyanne mokadda kiyala![]()

ela kiri eke muslim membersla islam aagama gana post karala thiyena informative threads mama godak kal indala kiyawagena ena pudgalayek. islam aagama gana mama internet eketh godak search karala thiyenawa. dawasakata articles 10k withara mama kiyawanawa. mewa kiyawapu mata dan hithenawa islam aagama valanda ganna. mama meka gana mage ammatai thaathatai thaama kiwwe nahe. welaawa aawahama kiyannai hithaagena inne.
neethi pothata anuwa nam wenas karala aagam maru wena eka barapathala wadak. aagamak kiyanne manasin adahana deyak nisa namin sinhala wunath mansin islam aagam valanda ganna mama dan theeranaya karala iwarai. elakiri eke inna muslim membersla mata me karthawya karanna poddak udaw karanawada ? mata kalimaawa podaak kiyala denna puluwanda ? mama ahala thiyenawa kalima eka kiwwama mata muslim ekek wenna puluwan kiyala.

oyage msn id eka poddak denna puluwanda ? legally mama Buddhist unata mata puluwan neda manasin islam aagama valanda ganna ?
උඹ දෙනෙවි පාරටත් මුස්ලිම් වෙන්නද යන්නෙ ?
දැටමත් කොටහක් කපල නේද තියෙන්නෙ ?
දෙවෙනි පාර ඉතුරු ටිකත් කැපුවම ඉතිං උඹල හැමදාම අරව බල බලම තමා ඉන්න වෙන්නෙ
practical කරන්න වෙන්නෙ නෑ theory විතරයි

oyage msn id eka poddak denna puluwanda ? legally mama Buddhist unata mata puluwan neda manasin islam aagama valanda ganna ?
kohethiyana nitiyak da ea. buddhagame ehema dewal ne. annnnnnn eken penwa me buddhist kiyanna boruwak kiyala
ekane mchn oya kapa ganna kenek hoyanne... dan etin Allata kiyala kappa ganin.![]()

legally buddhist. ahhhhhhhhkohethiyana nitiyak da ea. buddhagame ehema dewal ne. annnnnnn eken penwa me buddhist kiyanna boruwak kiyala
hari oya buddhist nam kiyanna balanna thipiso gathawa.![]()

U can be an islam. No doubt. We dont want to reject it,as we are buddhists. Also u can follow Buddhism being an Islam ......
බෞද්ධයෙක් විදියට මම හැම ආගමකටම ගරු කරනවා.ඔයාට නිදහස තියෙනවා ඕන ආගමක් අදහන්න.බුදු දහම තියෙන්නෙ අදහන්න නෙමෙයි.
ඔබට තෙරුවන් සරණයි.![]()

ow pissu meya wage aya itng elakiri eke ayata joke thread nati dawasata hoday. buddhagame tiya buddhagamata gawila wat ne. meya melo deyak danne ne buddhagama gana.EΜΙFΞXΛ;7222234 said:hahaha.... math prashnayak ahuwa..eya damaagena google karanawada koheda..hamba unama meke paste karai![]()

උඹ දෙවෙනි පාරටත් මුස්ලිම් වෙන්නද යන්නෙ ?
දැටමත් කොටහක් කපල නේද තියෙන්නෙ ?
දෙවෙනි පාර ඉතුරු ටිකත් කැපුවම ඉතිං උඹල හැමදාම අරව බල බලම තමා ඉන්න වෙන්නෙ
practical කරන්න වෙන්නෙ නෑ theory විතරයි

meka meyage chethanawa islama agama valada ganima neme. meya pennane methan wena deyak. ehemanam mehema thread danna one ne. ona kenekta nidahasa tiyanawa. buddhagama anuwa kenek kara deta wada kara de karanna mona chethanawenda kiyana ekay wadagath ea anuwa tamay eyata eke pala vipaka denne. man pena vidiyata meyage chethanawa hoda chethanawak neme.U can be an islam. No doubt. We dont want to reject it,as we are buddhists. Also u can follow Buddhism being an Islam too.Buddhits have enough freedom to follow any other religion.No doubt.I think u know those concepts in buddhism.
සහෝදරයා අපේ ආගමට අනුව ඔයා මොන විදියෙ දෙයක් ඇදහුවත් ඔයාට නිවන හෝ නැත්නම් වෙනත් තමන් කැමති තැනකට මරණින් පසු යාමේ හැකියාව තියෙනවා.මම දන්න විදියට නම් ඉස්ලාම් ආගම අදහන අය විතරයි දෙවියන් ලගට යන්නෙ ඒ ආගමට අනුව.සහෝදරය ඔයාට පොඩි වැරදීමක් වෙලා.බුදු දහම අපි ආගමක් කියල සැලකුවට ඒක ඇත්තටම දර්ශනයක්.ඉස්ලාම් අය ඒ ගැන ගොඩක් කරදර වෙනවනෙ, ඇයි අපි මේ දර්ශනයක් අනුගමනය කරන්නේ කියලා.කොහොම උනත් අපේ දර්ශනය තුලින් අපිට නීති දාල නැති එක ගැන නම් මම සතුටු වෙනවා.
බෞද්ධයෙක් විදියට මම හැම ආගමකටම ගරු කරනවා.ඔයාට නිදහස තියෙනවා ඕන ආගමක් අදහන්න.බුදු දහම තියෙන්නෙ අදහන්න නෙමෙයි.
ඔබට තෙරුවන් සරණයි.![]()

ඒත් ඉස්ලාම් ආගමට යන්න නම් නීති තියෙනවද දන්නෙ නෑ සහෝ.ඒ කොහොම උනත් ඔය මේක කියව කියව හිටිය එක ගැන නම් සැකයි.ඔයාගෙ ID එක ගැනත් පොඩි සැකයක් එනවා සහෝදරයා.කොහොම උනත් ඔය ඉස්ලාම් උනත් බෞද්ධ උනත් ඔයා බෞද්ධ නම් ඔයාට ආගම වෙනස් කරන්න නිදහස තියෙනවා.මම දන්නෙ නෑ ඉස්ලාම් කෙනෙක්ට දෙපාරක් ආගම වැලද ගන්න පුලුවන්ද කියන එක ගැන නම්.කොහොම උනත් ඔයා තව දුරටත් බෞද්ධ වෙලා ඉන්න එක තේරුමක් නැහැ වගේ සහෝදරයා.මොකද ඔයා කලින් ඉස්ලාම් ආගමට අගෞරව කරල තියෙනවා.ඒ කියන්නෙ ඔය නියම බෞද්ධයෙක් නම් වෙන්න බැහැ. I THINK U DONT KNOW THE BASIC CONCEPTS OF BUDDHISM. 

සහෝදරයා බුදු දහමේ නම් නීති නෑ ආගම වෙනස් කරන්න එපා කියල.
මම කලින් කිව්ව වගේම මේක හැමෝටම නිදහසේ අනුගමනය කරන්න පුලුවන්.
ඕන කෙනෙක්ට යන්න එන්න පුලුවන්.ඒත් ඉස්ලාම් ආගමට යන්න නම් නීති තියෙනවද දන්නෙ නෑ සහෝ.ඒ කොහොම උනත් ඔය මේක කියව කියව හිටිය එක ගැන නම් සැකයි.ඔයාගෙ ID එක ගැනත් පොඩි සැකයක් එනවා සහෝදරයා.කොහොම උනත් ඔය ඉස්ලාම් උනත් බෞද්ධ උනත් ඔයා බෞද්ධ නම් ඔයාට ආගම වෙනස් කරන්න නිදහස තියෙනවා.මම දන්නෙ නෑ ඉස්ලාම් කෙනෙක්ට දෙපාරක් ආගම වැලද ගන්න පුලුවන්ද කියන එක ගැන නම්.කොහොම උනත් ඔයා තව දුරටත් බෞද්ධ වෙලා ඉන්න එක තේරුමක් නැහැ වගේ සහෝදරයා.මොකද ඔයා කලින් ඉස්ලාම් ආගමට අගෞරව කරල තියෙනවා.ඒ කියන්නෙ ඔය නියම බෞද්ධයෙක් නම් වෙන්න බැහැ. I THINK U DONT KNOW THE BASIC CONCEPTS OF BUDDHISM.
බුදු සරණයි.![]()