මුණි සිරිපා සිඹිමින්නේ
සමනොල ගිරි පෙදෙසින්නේ
මද සුළගයි මේ එන්නේ
මගේ පුතා නැලවෙන්නේ
Liyathabara mala obada ladhe
ma wasaghayak keruu
Wisha badhunak gena madhu withaya kiya
ma gatha sanasa luu
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිදු හිමී
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී
දේශාභිමානි ඒවා ටිකක් අහ අහ ඉන්න් ඒකයි මේ

Deshabimaani aewa nam hondainey
Menna magenuth...
Mage ratata daladaa himi sewanai
Mage deyata daladaa himi saranai
Sepathi sapirunu niwahala deranai
Upathin maa hata me he;
..නියමයිනාවල අන්නාසි කෝට්ටේ දොඩං රස .......
Soovisi waramin devi rekawaranin
නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ