Sinduwen Sinduwa

Status
Not open for further replies.

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මුණි සිරිපා සිඹිමින්නේ
    සමනොල ගිරි පෙදෙසින්නේ
    මද සුළගයි මේ එන්නේ
    මගේ පුතා නැලවෙන්නේ
     

    nadee119

    Member
    Mar 16, 2010
    131
    11
    0
    Panadura
    මුණි සිරිපා සිඹිමින්නේ
    සමනොල ගිරි පෙදෙසින්නේ
    මද සුළගයි මේ එන්නේ
    මගේ පුතා නැලවෙන්නේ

    [FONT=&quot]නීල වර්ණ නීල කොබෙයියෝ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මං ආදර[/FONT][FONT=&quot] - නීල වර්ණ නීල;[/FONT]
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Liyathabara mala obada ladhe
    ma wasaghayak keruu
    Wisha badhunak gena madhu withaya kiya
    ma gatha sanasa luu

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    දේශාභිමානි ඒවා ටිකක් අහ අහ ඉන්න් ඒකයි මේ
     

    nadee119

    Member
    Mar 16, 2010
    131
    11
    0
    Panadura

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    දේශාභිමානි ඒවා ටිකක් අහ අහ ඉන්න් ඒකයි මේ

    Deshabimaani aewa nam hondainey :)
    Menna magenuth...

    Mage ratata daladaa himi sewanai
    Mage deyata daladaa himi saranai
    Sepathi sapirunu niwahala deranai
    Upathin maa hata me he;
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Deshabimaani aewa nam hondainey :)
    Menna magenuth...

    Mage ratata daladaa himi sewanai
    Mage deyata daladaa himi saranai
    Sepathi sapirunu niwahala deranai
    Upathin maa hata me he;

    ඔව් ඒවා ගොඩක් ලස්සනයි නේද ? :)..නියමයි

    හෙල ජාතික අභිමානේ...වැඩු විරුවන් සේ පොරණේ
    හෙල මවුබිම සව් සිරියෙන් ........
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Soovisi waramin devi rekawaranin

    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
     

    nadee119

    Member
    Mar 16, 2010
    131
    11
    0
    Panadura
    නන් සුරන් බැතියෙන් පිදූ සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ

    Lengathukama wadi hindai ude hawaa oba sihiwenne
    Node;

    "da" yanna
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එදා රෑ ගුවන් තොටුපලේදීම වෙන්වී ගියේ සිතකින් නොවේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිල් නුවන් පින් බරයි
    රෝස තොල් ලස්සනයි
     
    Status
    Not open for further replies.