![]()
Editor & Designer: Fazaal24
Co-Editor: Neon_White
Proof Reader: X-Pert
Patron: Lich and GTRZ
Click here to Download!
![]()
Editor & Designer: Fazaal24
Co-Editor: Neon_White
Patron: Lich and GTRZ
http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1179


thxමම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා....
මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.


:lov
මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා....
මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.
තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.
දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...
![]()
![]()


. අපි හැමෝම එකතු කරපු තැන වුනේ අපේ මහගෙදර - "SL OLD HITS" හුයයි 




අපේ රොන් අයියාගේ උපදෙස් මත අපේ මහගෙදර ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ගේ ආධාර උපකාර හා ඉමහත් වූ දිරිගැන්වීම මත සිදුකල මාහැඟි පිංකම අපි හැමෝම එකට එකතු කල සංදිස්ථානයක් උනා ඒ අතර තුර අපි අතරෙ ඉදි උන සහෝදර බැදීමනම් සුළුපටු එකක්නම් උනේ නෑ නේද 

. ඒ සුන්දර මතක සටහන් නම් හැමදාටම අපේ හිත් වල තියේවි.




බාර්ලියගෙ කෝළම් තවත් ඉවර නැද්ද?happy birthday ek
sry wish karanna delay unata
