Happy Birthday ElaKiri.com

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
covermediumwa9.jpg

Editor & Designer: Fazaal24
Co-Editor: Neon_White
Proof Reader: X-Pert
Patron: Lich and GTRZ

Click here to Download!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...:D එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා.... :) මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.:)තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.

හැමෝටම බොහොම පින් මේ කල වටිනා කටයුත්තට
 
thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සුභම සුභ උපන්දිනයකට මමත් ආසිරි පතනවා එළකිරි එකට.

    ඒ වගේම එළකිරි එක මේ තත්වයට ගේන්න බර ඇදපු ජීටී ඇතුළු ඒ සියළු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා!!

    තවත් චිරාත් කාලයක් සයිබර් අඹරේ දිදුලන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    මම එළකිරි ගැන කථාකරන්නේ ගොඩක් ආඩම්බරයෙන්.මොකද එළකිරි නිසා මම මගේ ජීවිතයට ලබාගත්තු දේවල් අපමණයි..... ඒ වගේම මට එළකිරි නිසා ගොඩාක් හොඳ යහළුවන් පිරිසකුත් ලැබුනා.ඒ අතරින් කිහිප දෙනක් විශේෂයි...:D එළකිරි ගැන කථාකරද්දි මට මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් තියෙනවා.ඒ අපේ මහගෙදර(SL OLD HITS) හි සාමාජික සාමාජිකාවන් එකතුවී ආබාධිත සෙබලෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රධානය කිරීම. එය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නම්වූයේ නෑ.නමුත් අවසානයේ අපි ජය ගත්තා.... :) මා දන්නා තරමින් මින් පෙර කිසිම ONLINE COMMUNITY එකක එවැනි කර්තව්‍යක් වෙලා නැහැ.එම කටයුත්තේ නායකත්වය දැරූ රොන් අයියා ඇතුලු එම මහඟු කර්තව්‍යයට සහභාගී වූ සියළුම දෙනාවත් ගොඩක් ආදරයෙන් මතක් කරනවා.:)තවත් චිරාත් කාලයක් මේ එළකිරි හුය වැජඹේවා!!!සියළු දෙනාටම බුදුසරණයි.

    දෑස් අන්ධ පාදයක් අහිමි ආබාධිත සෙබළාට චෙක්පත ප්‍රාදනය කල මොහොත...

    6tealh.jpg

    wkh8c4.jpg

    නිශාන් එළකිරි නිසා මටත් ගොඩාක් දේවල් ලැබුනා කිවුවොත් ඉතාම නිවැරදියි :yes::yes::yes: . අපි හැමෝම එකතු කරපු තැන වුනේ අපේ මහගෙදර - "SL OLD HITS" හුයයි :love::love::love::yes::yes::yes: අපේ රොන් අයියාගේ උපදෙස් මත අපේ මහගෙදර ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ගේ ආධාර උපකාර හා ඉමහත් වූ දිරිගැන්වීම මත සිදුකල මාහැඟි පිංකම අපි හැමෝම එකට එකතු කල සංදිස්ථානයක් උනා ඒ අතර තුර අපි අතරෙ ඉදි උන සහෝදර බැදීමනම් සුළුපටු එකක්නම් උනේ නෑ නේද :yes::yes::yes: . ඒ සුන්දර මතක සටහන් නම් හැමදාටම අපේ හිත් වල තියේවි.

    අපි හැමෝම එකට එකතු කරන්න මුල පිරුව අපේ එළකිරි අද 4 වෙනි උපන්දිනය සමරනවා මේ සුබපැතීම අපේ එළකිරි වෙනුවෙනුයි එළකිරි ඉදිරියටත් එළකිරි වගේ වැජබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි...:yes::yes::yes:
     
    එලකිරි වාසී සියලූම සාමාජිකයන්ටත්, ජී ටී අයියාටත් සුබම සුබ උපන්දිනයක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා......
    එලකිරි තවතවත් දිගුකල් වැජඹේවා.........:yes:
    එලකිරිම තමයි...........!!!!!!!!..:D
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    happy-birthday.jpg

    එලකිරි එකට මගෙනුත් සුභ පැතුම්....

    ඵවගේම එලකිරි සාමාජික ඹබ

    සියලුමදෙනාට මාගේ ස්තුතිය...

    ....එලකිරි සඳා කල් බැබලේවා....
    :):)