උපන් රටට ගරහන එකා අම්මා තාත්තටවත් ගරුත්වයක් නැති අමනයෙක්.
100% aththa bro

ඉන්න රට තරම් තැනක් වෙන කොහෙවත් නෑmacho japane winawa wunane..! mathakane world war eka gana..! but balanna japane inna thatte dan....!
මේ ජරා සුද්දෝ ඔක්කොම බලන් ඉන්නේ ලංකාවට වරදින තුරුමේ බබා තේරුම් ගන්න බැරි කමට නෙමේ නේ මේ දගලන්නේ..
තමන්ගේ රටට අපහාස කරනවා කියන්නේ වැදූ අම්මට කරන අපහාසයක් වගේ
මේ ත්රෙඩ් එක දාපු කෙනයි Sri lanka suck කියලා මෙතන වෝට් කරපු 28 දෙනයි තරම් ගුණමකු මිනිස්සු....![]()
මේ ජරා සුද්දෝ ඔක්කොම බලන් ඉන්නේ ලංකාවට වරදින තුරු
මේ යුද්දේ දිගටම තියාගන්න සුද්දෝ නටපු නාඩගමක් නැති තරම්කියලා වැඩක් නෑ..සුද්දොයි උන්ගෙන් පැවති ගෙන එන මේ වගේ කලු සුද්දොයි..
ඔව් එක හොදයිMachan [ Thread stater ] ubata Barida Me Poll Eka Private ekak Karanna dan ,
Ethakota apita Balaganna Puluwan Lanka we Forum wala indan Lankawatama Baninne mokkuda kiyala
මේ යුද්දේ දිගටම තියාගන්න සුද්දෝ නටපු නාඩගමක් නැති තරම්

මම හිතන්නේ සමහර අය ජොලියට ඕකට දාන්න ඇති කියලඅනිවා...ලංකාවෙ ඉන්න සමහරුන්ටත් ඕකමනේ ඕන උනේ...හ්ම්ම් හැම තැනකම මේ වගේ බල්ලෝ ඉන්නවා කිසි කෙලෙහි ගුණයක් නැති..
මේ පෝල් එක පබ්ලික් උනා නම් නියමයි නේද ?
කවුද මේ 28 කියලා
lankawa nattam apith ivarai
lanka
Budusaranai
Suba Dhavasak
Randheera![]()













I love sri lanka for ever 


