R u proud to be a Sri lanka......!

R u proud to be a Sri lanka?

  • YEZ oF course

    Votes: 220 87.3%
  • NOooo. Sri lanka suck

    Votes: 32 12.7%

  • Total voters
    252

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලංකාව තරම් ලස්සන රටක් තවත් නෑ ලෝකේ
    මේ සුද්දෝ ඉන්න රටවල් ඔක්කොම බලන්නේ ලංකාව විනාශ කරන්න
    සුද්දෝ ලංකාවට ඉරිසියා කරනවා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සුද්දෝ ඔක්කොම බලාගෙන ඉන්නේ ලංකාවට වරදිනකන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ බබා තේරුම් ගන්න බැරි කමට නෙමේ නේ මේ දගලන්නේ..
    තමන්ගේ රටට අපහාස කරනවා කියන්නේ වැදූ අම්මට කරන අපහාසයක් වගේ :angry:
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනයි Sri lanka suck කියලා මෙතන වෝට් කරපු 28 දෙනයි තරම් ගුණමකු මිනිස්සු....:(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    macho japane winawa wunane..! mathakane world war eka gana..! but balanna japane inna thatte dan....!
    ඉන්න රට තරම් තැනක් වෙන කොහෙවත් නෑ
    තමන් ඉන්න රටට අපහස කරන එක මහම මහා පාපයක්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ බබා තේරුම් ගන්න බැරි කමට නෙමේ නේ මේ දගලන්නේ..
    තමන්ගේ රටට අපහාස කරනවා කියන්නේ වැදූ අම්මට කරන අපහාසයක් වගේ :angry:
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනයි Sri lanka suck කියලා මෙතන වෝට් කරපු 28 දෙනයි තරම් ගුණමකු මිනිස්සු....:(
    මේ ජරා සුද්දෝ ඔක්කොම බලන් ඉන්නේ ලංකාවට වරදින තුරු
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    Machan [ Thread stater ] ubata Barida Me Poll Eka Private ekak Karanna dan ,

    Ethakota apita Balaganna Puluwan Lanka we Forum wala indan Lankawatama Baninne mokkuda kiyala
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ ජරා සුද්දෝ ඔක්කොම බලන් ඉන්නේ ලංකාවට වරදින තුරු

    කියලා වැඩක් නෑ..සුද්දොයි උන්ගෙන් පැවති ගෙන එන මේ වගේ කලු සුද්දොයි..
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කියලා වැඩක් නෑ..සුද්දොයි උන්ගෙන් පැවති ගෙන එන මේ වගේ කලු සුද්දොයි..
    මේ යුද්දේ දිගටම තියාගන්න සුද්දෝ නටපු නාඩගමක් නැති තරම්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මේ යුද්දේ දිගටම තියාගන්න සුද්දෝ නටපු නාඩගමක් නැති තරම්

    අනිවා...ලංකාවෙ ඉන්න සමහරුන්ටත් ඕකමනේ ඕන උනේ...හ්ම්ම් හැම තැනකම මේ වගේ බල්ලෝ ඉන්නවා කිසි කෙලෙහි ගුණයක් නැති..

    මේ පෝල් එක පබ්ලික් උනා නම් නියමයි නේද ?:lol:
    කවුද මේ 28 කියලා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිවා...ලංකාවෙ ඉන්න සමහරුන්ටත් ඕකමනේ ඕන උනේ...හ්ම්ම් හැම තැනකම මේ වගේ බල්ලෝ ඉන්නවා කිසි කෙලෙහි ගුණයක් නැති..

    මේ පෝල් එක පබ්ලික් උනා නම් නියමයි නේද ?:lol:
    කවුද මේ 28 කියලා
    මම හිතන්නේ සමහර අය ජොලියට ඕකට දාන්න ඇති කියල
    කොයි එකටත් එහෙම කලොත් හොදයි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :love::love::love: lankawa nattam apith ivarai :love::love::love:

    :love::love::love: lanka :love::love::love:

    Budusaranai
    Suba Dhavasak
    Randheera :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    නියමයි බ්‍රෝ
    ඔන්න ඔහොම තමයි ඉන්න ඕන

    :love::love::love::love:I love sri lanka for ever :love::love::love::love:
     

    janni

    Member
    Jun 28, 2006
    72
    1
    0
    Eka hari.... me Lankawa thawa years 2, 3kin nathuwa yanawa ... ikmanata wena kohe hari palayalla..........