@sudu none මම කියන්නේ මේ කාලෙට බදින කතාවක් නෙමෙයි...අපි කියන්නේ අපේ මුහම්මද් නබිතුමාට දොස් කියන එක නවත්තන්න කියලයි.......
එහෙම නෙවෙයි සිරාජ්, දැන් මේ වගේ කතා අරන් ඕගොල්ලො "නෑ ඒක හරි" කිව්වම, ඊට පස්සෙ ඒක ඔප්පු කිරීම පිණිස එක එක බොරු හොයාගෙන පෝස්ට් කළාම මොකක්ද හයිලයිට් වෙන්නෙ?
තමන් කෙරෙහි විශ්වාසය තියාගෙන, හොඳ දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල පැහැදිලි කරල දීල, කැමතිනම් දුකින් සදහට නිදහස් වෙන්න, එහෙම නැත්නම් දිව්යලෝකෙ යන්න කරන්න ඕනෙ දේ පෙන්නල දීල තියෙන දහමක් දන්න අයට, "මොන වැරැද්ද කළත් කමක් නෑ, අපේ ආගම් නායකය පිළිගන්න දිව්යලෝකෙ යන්න ඕනෙනම්; මොන හොඳ දේ කළත් වැඩක් නෑ, වැරැද්දෙන් වැළකුණත් වැඩක් නෑ, අන්ධ භක්තිය නැත්නම් අපායෙ යනව" කියල කිව්වම මොන විදිහෙ උත්තරද බලාපොරොත්තු වෙන්න පුලුවන්?
මොනව උණත් මට සතුටුයි සිරාජ්ට නිකමට හරි හිතුණ එක ගැන, අඩු වයසින් විවාහ වීම සහ දරුවන් ලැබීම නුසුදුසු බව. මට තේරුම් ගන්න බැරි ඇත්ත පෙනි පෙනී මිරිඟුව වර්ණනා කරන එක.

සමහර ළමයින් ඉතාම ලාබාල අවස්ථාවලදී වැඩිවියට පත්වුනු අවස්ථා අහන්න ලැබෙනවා







