Marriage Relations with 'Children'?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    good post bro

    Thx bro:D

    reputation_neg.gif
    Marriage Relations with... 04-13-2010 03:38 AM ee okkoma asse umba good post gaawa typical hambayek wage..

    Ganan ganna epa rep :D:D
     

    </islam>

    Banned
    Sep 22, 2008
    19
    1
    0
    On the moon
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??[/

    ඔව් ඔව් කිසිම වැරැද්දක් නැහැ තමයි. බැරිවෙලාවත් ඔය මල්වරේ වයස හයේදී සිදුවුනා නම් කසාදයක් කරගෙන ළමයි හදන එකේ කිසිම වැරැද්දක් නැහැ තමයි. ළමයි හදන්න ගිහින් ඔය හය හතර නොතේරෙන ගැහැණු දරුවන් මැරුණත් මොකද, පිං අතේ වැඩක් කරලා කෙලින්ම දිව්‍යලෝකෙ යනවනෙ!
    ඔය රටවල අධමයන්ගෙ මනදොල පුරවන්න උපදින ගැහැණු දරුවන් කොයිතරම් අවාසනාවන්තද? ඊට වඩා හොඳයි බලු කුක්කො වෙලා උපදින එක. උන් කරන්නෙත් ඔය වයසෙදි පැටව් ගහන එකනෙ.
    කන්න ඕනෙ වුනාම කබරගොයි මසුත්.... කියනවනෙ.
    අනෙ අප්ප කිසිම හිරිකිතක් නැතිව මෙහෙමත් විළිලැජ්ජා නැති කථා හිතට විරුද්ධව ලියන හැටි!!!



    :angry::angry::angry:
    මුන්ට කොහෙද ඕව තේරෙන්නෙ. මුන් හිතන්නෙ ගෑනු කියන්නෙ ළමයි හදන මැශින් කියල විතරයි. ඒකනෙ ස්ලේව් ගර්ල්ස් ල ගෙ කැමත්තකින් තොරව සෙක්ස් වලට ගන්න පුළුවන් කියන්නෙ.