Marriage Relations with 'Children'?

sudunone

Member
May 23, 2009
3,781
121
0
@sudu none මම කියන්නේ මේ කාලෙට බදින කතාවක් නෙමෙයි...අපි කියන්නේ අපේ මුහම්මද් නබිතුමාට දොස් කියන එක නවත්තන්න කියලයි.......

එහෙම නෙවෙයි සිරාජ්, දැන් මේ වගේ කතා අරන් ඕගොල්ලො "නෑ ඒක හරි" කිව්වම, ඊට පස්සෙ ඒක ඔප්පු කිරීම පිණිස එක එක බොරු හොයාගෙන පෝස්ට් කළාම මොකක්ද හයිලයිට් වෙන්නෙ?

තමන් කෙරෙහි විශ්වාසය තියාගෙන, හොඳ දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල පැහැදිලි කරල දීල, කැමතිනම් දුකින් සදහට නිදහස් වෙන්න, එහෙම නැත්නම් දිව්‍යලෝකෙ යන්න කරන්න ඕනෙ දේ පෙන්නල දීල තියෙන දහමක් දන්න අයට, "මොන වැරැද්ද කළත් කමක් නෑ, අපේ ආගම් නායකය පිළිගන්න දිව්‍යලෝකෙ යන්න ඕනෙනම්; මොන හොඳ දේ කළත් වැඩක් නෑ, වැරැද්දෙන් වැළකුණත් වැඩක් නෑ, අන්ධ භක්තිය නැත්නම් අපායෙ යනව" කියල කිව්වම මොන විදිහෙ උත්තරද බලාපොරොත්තු වෙන්න පුලුවන්?

මොනව උණත් මට සතුටුයි සිරාජ්ට නිකමට හරි හිතුණ එක ගැන, අඩු වයසින් විවාහ වීම සහ දරුවන් ලැබීම නුසුදුසු බව. මට තේරුම් ගන්න බැරි ඇත්ත පෙනි පෙනී මිරිඟුව වර්ණනා කරන එක.
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??
    පිස්සුද බන්:no: සමහර ළමයින් ඉතාම ලාබාල අවස්ථාවලදී වැඩිවියට පත්වුනු අවස්ථා අහන්න ලැබෙනවා
    එහෙම බන්දලා යන්න දෙනවා/දීලා තියෙනවා නම් ඒක මහා අපරාදයක් , ළමයගෙ ළමා කාලය එහෙම් පිටින්ම විනාශ කරලා දැමීමක්
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??
    අපොයි නැහැ. ඒක ප්‍රජනන පද්ධතිය පරිණත වීමේ එක අංගයක් විතරයි. සිරුර තව වර්ධනය වෙන්න ඕනෙ. ඒකනෙ අවුරුදු 18ට අඩු මව්වරුන් දැඩි අවධානම් සහිත ගැබිණියන් ලෙස හඳුන්වන්නෙ. ඔවුන්ගෙ සිරුරු දරුවකු දරා සිටීමට හෝ බිහි කිරීමට අවශ්‍ය පරිදි සැකසී නැහැ. ඒ නිසා නොයෙකුත් සංකූලතා ඇති වෙනවා. ඒ විතරක් නොවෙයි, මානසිකවත් වර්ධනය වෙලා නැති නිසා උපදින දරුවාටත් එය අහිතකර ලෙස බලපානවා. අඩු වයසින් ලිංගික සම්බන්ධතා පටන් ගැන්ම ගැබ්ගෙල පිළිකා ඇති වීමටත් හේතුවක්.
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    reputation_neg.gif
    Marriage Relations with... 04-13-2010 03:38 AM ee okkoma asse umba good post gaawa typical hambayek wage..
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??[/

    ඔව් ඔව් කිසිම වැරැද්දක් නැහැ තමයි. බැරිවෙලාවත් ඔය මල්වරේ වයස හයේදී සිදුවුනා නම් කසාදයක් කරගෙන ළමයි හදන එකේ කිසිම වැරැද්දක් නැහැ තමයි. ළමයි හදන්න ගිහින් ඔය හය හතර නොතේරෙන ගැහැණු දරුවන් මැරුණත් මොකද, පිං අතේ වැඩක් කරලා කෙලින්ම දිව්‍යලෝකෙ යනවනෙ!
    ඔය රටවල අධමයන්ගෙ මනදොල පුරවන්න උපදින ගැහැණු දරුවන් කොයිතරම් අවාසනාවන්තද? ඊට වඩා හොඳයි බලු කුක්කො වෙලා උපදින එක. උන් කරන්නෙත් ඔය වයසෙදි පැටව් ගහන එකනෙ.
    කන්න ඕනෙ වුනාම කබරගොයි මසුත්.... කියනවනෙ.
    අනෙ අප්ප කිසිම හිරිකිතක් නැතිව මෙහෙමත් විළිලැජ්ජා නැති කථා හිතට විරුද්ධව ලියන හැටි!!!

    :angry::angry::angry:
     
    • Like
    Reactions: RuZZa

    Idi Amin

    Banned
    Oct 14, 2008
    717
    11

    nangita mala panala wagey:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,343
    755
    113
    හැබැයි කෙල්ලෙක් මල්වර (පිසිකලි) උනා නම් බදින එක වැරද්දක් නෑ..නැද්ද??[/

    ඔව් ඔව් කිසිම වැරැද්දක් නැහැ තමයි. බැරිවෙලාවත් ඔය මල්වරේ වයස හයේදී සිදුවුනා නම් කසාදයක් කරගෙන ළමයි හදන එකේ කිසිම වැරැද්දක් නැහැ තමයි. ළමයි හදන්න ගිහින් ඔය හය හතර නොතේරෙන ගැහැණු දරුවන් මැරුණත් මොකද, පිං අතේ වැඩක් කරලා කෙලින්ම දිව්‍යලෝකෙ යනවනෙ!
    ඔය රටවල අධමයන්ගෙ මනදොල පුරවන්න උපදින ගැහැණු දරුවන් කොයිතරම් අවාසනාවන්තද? ඊට වඩා හොඳයි බලු කුක්කො වෙලා උපදින එක. උන් කරන්නෙත් ඔය වයසෙදි පැටව් ගහන එකනෙ.
    කන්න ඕනෙ වුනාම කබරගොයි මසුත්.... කියනවනෙ.
    අනෙ අප්ප කිසිම හිරිකිතක් නැතිව මෙහෙමත් විළිලැජ්ජා නැති කථා හිතට විරුද්ධව ලියන හැටි!!!

    :angry::angry::angry:

    This is the typical reply of a normal human being with feelings, kindness and intelligence.:love:

    අපේ ප්‍රොපට් සුද්ද කොරන්න ඕන පාදඩ කතාවක් කියන්න ලෑස්තියි මේ මහත්-හොරු. නැතුව බැහැනේ. ප්‍රොපට් වැරදි නං ආගමට කෙල වෙනවනේ.
    :angry:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age

    This is the typical reply of a normal human being with feelings, kindness and intelligence.:love:

    අපේ ප්‍රොපට් සුද්ද කොරන්න ඕන පාදඩ කතාවක් කියන්න ලෑස්තියි මේ මහත්-හොරු. නැතුව බැහැනේ. ප්‍රොපට් වැරදි නං ආගමට කෙල වෙනවනේ.
    :angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    @sudu none මම කියන්නේ මේ කාලෙට බදින කතාවක් නෙමෙයි...අපි කියන්නේ අපේ මුහම්මද් නබිතුමාට දොස් කියන එක නවත්තන්න කියලයි.......
    එකද උඹට හිතට අමාරු..
    බාළ අපචාර කරයෙක්ව නිදහස් කරගන්න සිරාආජ් කන කට්ටක් :rofl:
    උඹට නම් හෙට අනිද්ද සුරලොකෙ ගියාම සුර කොල්ලො ගොඩක් සැප දෙයි . උඹ කඩෙ යන තරම නිසා.
    කොච්චර කොහොම කිව්වත් බළ අපචාර කරය බාළ අපචර කරයමඉ බන්. එක වහන්න බෑ මෙව්ව කියල:P:P
     
    :D:D:D