
විභීෂණ එහෙම දෙයක් කරානම් විභීෂණට ලංකාවේ දේවත්වයක් ආරෝපනය වෙයිද?I belive that this tale is true.
King Rawana is my hero.Not Rama.
I believe that he was cheated by his brother for the crown.

ගොඩාක් දුරට ඔයා නිවැරදි ඈති සහෝදරයා.ඒත් මම හිතන විදියට මිනිස්සු කාලි කියලත් දෙවි කෙනෙක් අදහනවා නේද?විභීෂණ එහෙම දෙයක් කරානම් විභීෂණට ලංකාවේ දේවත්වයක් ආරෝපනය වෙයිද?
සමහර විට රාවන විභීෂණ යුධ වදින්න ඇති.ඒත් යුද්ධෙදි පාවලා දුන්නා කියන එක නම් මං පිළිගන්නෑ දැනට.
හැබැයි රාවන වගේ ප්‍රභලයෙක් පරාජය කරන්න තරම් බලයක් රාමට තිවුන්නෑ. ඒකනෙ ගස් ගල් වලින් පහර දෙන වානර හමුදාවක් එක්ක ආවෙ.ඒ වෙනකොට රාවනට තිබුණා නාගසර බ්රශ්මසර බ්රහ්මසර වගේ ප්‍රභල අවිත්![]()
මං මතයක් විදිහට විතරයි එහෙම කිව්වේගොඩාක් දුරට ඔයා නිවැරදි ඈති සහෝදරයා.ඒත් මම හිතන විදියට මිනිස්සු කාලි කියලත් දෙවි කෙනෙක් අදහනවා නේද?
මම නම් හිතන්නෙ ඔය කථාව ඉන්දියවෙදි ලියපු නිසා රාවණා රජතුමාට අසාධාරනයක් උනා කියලා.
" හුදු යක්ෂ සේනාව සන්ථාපයෙන් ඈවිලී ගිය හෙළයේ අග රජ වීමේ බල කුම්මැහිකමෙන් කත් අදිමින් වූත් විභිෂණ හෙතෙම තම අයියණ්ඩිය බින්දුමය සළකුණකින් දොරගුලු ලන්නා සේ සහසුගත වජ්රායුදය පැදුරට හොරා පිරමුසු කළේය.
එකෙණෙහි රාවණා හෙළ ජනනිය තොළ ගෑවේය.
එසේ වන්නේ කිම්දැයි හෙතෙම නොදත්තේය."



රාම වෙන්න ඕන නේදමම නම් හිතන්නෙ විභිෂණ රාවණාට උදව් කරපු එක වැරදි කියලයි සහෝදරයා.
මම අත්තටම මේ දේවල් ගැන වැඩිය දන්නෙ නෑ.
ගොඩාක් ස්තුති.

සමා වෙන්න යලුවා.මම නම හැදුව.ස්තුති ඒක පෙන්නුවට.මං මතයක් විදිහට විතරයි එහෙම කිව්වේ![]()
රාමායණය හා ඒ ආශිතව පසු කාලීනව ලියවුනු ජානකීහරණය වැනි පොත් හා සිංහල පොත් වල තියෙන්නේ ඔයා කියලා තියන අදහස
මොනව කිව්වත් රාමායණයෙම කියනවා රාවන රාමට වඩා ප්‍රභලයි කියලා
මොකද රාවනගෙ අවිගබඩාවෙන්ම හොරකම් කළ අවියකින්මනේ රාවනව මරනව කියන්නේ
විභීෂණ දැන් සතරවරම් දෙවිවරුන් යටතේ හඳුන්වන්නේ.
ඒ කියන්නේ බුදු දහම හා ලංකාව ආරක්ෂා කිරීමේ වගකීම තියන කෙනෙක්
(පටළවගන්න එපා විරූඩ විරූපාක්ෂ ආදී මුල් යුගයේ සතරවරම් දෙවිවරුන් එක්ක)
කාලිලානම් කීප දෙනෙක්ම ඉන්න.ගොඩක් අය හිංදු දෙවිවරු
දුෂ්ඨ කාලි අම්මා කෙනෙකුත් ඉන්නේ මිනිස්සු පොල් ගහන මිරිස් අඹරන
ලංකාවෙ ඉතිහාසයට සම්බන්ධ කාලි කෙනෙක් ඉන්නවා.ඒ තාරක කියන රජ්ජුරුවන්ගෙ නංගි.එයා නම් එහෙම නරක කෙනෙක් නෙවේ.
රාම වෙන්න ඕන නේද![]()
ඒත් දෙවිවරු ඉන්නවා කියල විශ්වාස කරනවා.
කොහොම උනත් රාවණා රජතුමා අපිට ගොඩක් වැදගත් නේ.අපි දන්න තරමින් ඉන්දියාවෙන් අපිට ශිෂ්ටාචාරයක් එන්න කලින් අපි ගොඩක් දියනු තත්වයක හිටියා කියන එකට ඒක හොද සාධකයක්.මම Religious එකේ ඔයලගෙ අදහස් බලනවා.ගොඩාක් ස්තුති යලුවා එවා පවත්වාගෙන යනවට.

මම ඇත්තටම විශ්වාස කරන්නෙ නෑ එහෙම නම් වශයෙන් ඉන්න දෙවිවරුන්ව.ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ හිත් දිනා ගත්ත පාලකයො දෙවිවරු විදියට සැලකුවා කියලයි මම හිතන්නෙ.





මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයටයි ජලින්ටයි ඕන රාවන රජ්ජුරුවන්ට පණ දෙන්නද :ශොක්ඩ්:




පිස්සුද මං ද ..වැඩිපුර ඉගෙන ගත්තාම හැදෙන ලෙඩක් මං හිතන්නේඒ වගේ . . .![]()

අමිල අයියෙ සමන් දෙවියන් ගැන දන්න කියන විස්තර ටිකක් කියනවද. මෙතුමා සෝවාන් වුනා කියල අපි සළකනවනේ. සබරගමුවෙ පාලකය වෙලා හිටිය කියල කියනව. මේ ගැන තව මොනවද තියෙන විස්තර කාරනා. බුදුන් ඇස් දෙකින් දැකල බණ අහල සෝවාන් වුනු කෙනෙක් හත් පාරකට වඩා උපදින්නෙ නැහැලුනේද. එහෙම බැලුවම සමන් දෙවියනුත් දිව්‍යලෝකෙන් චුත වෙලා අපි අතරෙ ඉපදෙන්නැති කියල හිතෙනව එක පාරක් හරි. මෝඩ සිතිවිල්ලක්ද මන්ද. ඒත් හින්දු සංකල්පයකට යටත් නොවී තාමත් අපි ගරු කරන පුද්ගලයෙක් නේද සමන් දෙවියන් කියන්නෙ.
සමන් දෙවියන් ගැනත් (විවිධ මත ඇත) කියනවනේ ඒ කාලෙලංකාවේ පණිත මහරජුගේ අයකැමි (භාණ්ඩාගාරික)කියලා හා කඳුරට පාලකයා කියලා.