What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0

11.gif
ප්‍රීතියි :D

වටිනා ලිපියක්
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
I belive that this tale is true.
King Rawana is my hero.Not Rama.
I believe that he was cheated by his brother for the crown.
විභීෂණ එහෙම දෙයක් කරානම් විභීෂණට ලංකාවේ දේවත්වයක් ආරෝපනය වෙයිද?
සමහර විට රාවන විභීෂණ යුධ වදින්න ඇති.ඒත් යුද්ධෙදි පාවලා දුන්නා කියන එක නම් මං පිළිගන්නෑ දැනට.

හැබැයි රාවන වගේ ප්‍රභලයෙක් පරාජය කරන්න තරම් බලයක් රාමට තිවුන්නෑ. ඒකනෙ ගස් ගල් වලින් පහර දෙන වානර හමුදාවක් එක්ක ආවෙ.ඒ වෙනකොට රාවනට තිබුණා නාගසර බ්‍රශ්මසර බ්‍රහ්මසර වගේ ප්‍රභල අවිත්
:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula

ගොඩාක් දුරට ඔයා නිවැරදි ඈති සහෝදරයා.ඒත් මම හිතන විදියට මිනිස්සු කාලි කියලත් දෙවි කෙනෙක් අදහනවා නේද?
මම නම් හිතන්නෙ ඔය කථාව ඉන්දියවෙදි ලියපු නිසා රාවණා රජතුමාට අසාධාරනයක් උනා කියලා.

" හුදු යක්ෂ සේනාව සන්ථාපයෙන් ඈවිලී ගිය හෙළයේ අග රජ වීමේ බල කුම්මැහිකමෙන් කත් අදිමින් වූත් විභිෂණ හෙතෙම තම අයියණ්ඩිය බින්දුමය සළකුණකින් දොරගුලු ලන්නා සේ සහසුගත වජ්රායුදය පැදුරට හොරා පිරමුසු කළේය.

එකෙණෙහි රාවණා හෙළ ජනනිය තොළ ගෑවේය.
එසේ වන්නේ කිම්දැයි හෙතෙම නොදත්තේය."

මම නම් හිතන්නෙ විභිෂණ රාමට උදව් කරපු එක වැරදි කියලයි සහෝදරයා.
මම අත්තටම මේ දේවල් ගැන වැඩිය දන්නෙ නෑ.
ගොඩාක් ස්තුති.
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගොඩාක් දුරට ඔයා නිවැරදි ඈති සහෝදරයා.ඒත් මම හිතන විදියට මිනිස්සු කාලි කියලත් දෙවි කෙනෙක් අදහනවා නේද?
මම නම් හිතන්නෙ ඔය කථාව ඉන්දියවෙදි ලියපු නිසා රාවණා රජතුමාට අසාධාරනයක් උනා කියලා.

" හුදු යක්ෂ සේනාව සන්ථාපයෙන් ඈවිලී ගිය හෙළයේ අග රජ වීමේ බල කුම්මැහිකමෙන් කත් අදිමින් වූත් විභිෂණ හෙතෙම තම අයියණ්ඩිය බින්දුමය සළකුණකින් දොරගුලු ලන්නා සේ සහසුගත වජ්රායුදය පැදුරට හොරා පිරමුසු කළේය.

එකෙණෙහි රාවණා හෙළ ජනනිය තොළ ගෑවේය.
එසේ වන්නේ කිම්දැයි හෙතෙම නොදත්තේය."
මං මතයක් විදිහට විතරයි එහෙම කිව්වේ ;)
රාමායණය හා ඒ ආශිතව පසු කාලීනව ලියවුනු ජානකීහරණය වැනි පොත් හා සිංහල පොත් වල තියෙන්නේ ඔයා කියලා තියන අදහස :)

මොනව කිව්වත් රාමායණයෙම කියනවා රාවන රාමට වඩා ප්‍රභලයි කියලා
මොකද රාවනගෙ අවිගබඩාවෙන්ම හොරකම් කළ අවියකින්මනේ රාවනව මරනව කියන්නේ ;)

විභීෂණ දැන් සතරවරම් දෙවිවරුන් යටතේ හඳුන්වන්නේ.
ඒ කියන්නේ බුදු දහම හා ලංකාව ආරක්ෂා කිරීමේ වගකීම තියන කෙනෙක්
(පටළවගන්න එපා විරූඩ විරූපාක්ෂ ආදී මුල් යුගයේ සතරවරම් දෙවිවරුන් එක්ක)

කාලිලානම් කීප දෙනෙක්ම ඉන්න.ගොඩක් අය හිංදු දෙවිව
රු
දුෂ්ඨ කාලි අම්මා කෙනෙකුත් ඉන්නේ මිනිස්සු පොල් ගහන මිරිස් අඹරන :yes:
ලංකාවෙ ඉතිහාසයට සම්බන්ධ කාලි කෙනෙක් ඉන්නවා.ඒ තාරක කියන රජ්ජුරුවන්ගෙ නංගි.එයා නම් එහෙම නරක කෙනෙක් නෙවේ.

මම නම් හිතන්නෙ විභිෂණ රාවණාට උදව් කරපු එක වැරදි කියලයි සහෝදරයා.
මම අත්තටම මේ දේවල් ගැන වැඩිය දන්නෙ නෑ.
ගොඩාක් ස්තුති.
රාම වෙන්න ඕන නේද :confused:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මං මතයක් විදිහට විතරයි එහෙම කිව්වේ ;)
රාමායණය හා ඒ ආශිතව පසු කාලීනව ලියවුනු ජානකීහරණය වැනි පොත් හා සිංහල පොත් වල තියෙන්නේ ඔයා කියලා තියන අදහස :)

මොනව කිව්වත් රාමායණයෙම කියනවා රාවන රාමට වඩා ප්‍රභලයි කියලා
මොකද රාවනගෙ අවිගබඩාවෙන්ම හොරකම් කළ අවියකින්මනේ රාවනව මරනව කියන්නේ ;)

විභීෂණ දැන් සතරවරම් දෙවිවරුන් යටතේ හඳුන්වන්නේ.
ඒ කියන්නේ බුදු දහම හා ලංකාව ආරක්ෂා කිරීමේ වගකීම තියන කෙනෙක්
(පටළවගන්න එපා විරූඩ විරූපාක්ෂ ආදී මුල් යුගයේ සතරවරම් දෙවිවරුන් එක්ක)

කාලිලානම් කීප දෙනෙක්ම ඉන්න.ගොඩක් අය හිංදු දෙවිව
රු
දුෂ්ඨ කාලි අම්මා කෙනෙකුත් ඉන්නේ මිනිස්සු පොල් ගහන මිරිස් අඹරන :yes:
ලංකාවෙ ඉතිහාසයට සම්බන්ධ කාලි කෙනෙක් ඉන්නවා.ඒ තාරක කියන රජ්ජුරුවන්ගෙ නංගි.එයා නම් එහෙම නරක කෙනෙක් නෙවේ.

රාම වෙන්න ඕන නේද :confused:
සමා වෙන්න යලුවා.මම නම හැදුව.ස්තුති ඒක පෙන්නුවට.
ඔයා කියන කථාවට මම එකහයි.මම ඇත්තටම විශ්වාස කරන් නෑ එ හින්දු දෙවිවරු ගැන. ඒත් විරුද්ධ වෙන්නෙත් නෑ.ඒක අපෙ ආගමට එකග නෑ නේ.
මම ඇත්තටම විශ්වාස කරන්නෙ නෑ එහෙම නම් වශයෙන් ඉන්න දෙවිවරුන්ව.ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ හිත් දිනා ගත්ත පාලකයො දෙවිවරු විදියට සැලකුවා කියලයි මම හිතන්නෙ.සමහර විට මම වැරදි ඈති.:)ඒත් දෙවිවරු ඉන්නවා කියල විශ්වාස කරනවා.:yes:කොහොම උනත් රාවණා රජතුමා අපිට ගොඩක් වැදගත් නේ.අපි දන්න තරමින් ඉන්දියාවෙන් අපිට ශිෂ්ටාචාරයක් එන්න කලින් අපි ගොඩක් දියනු තත්වයක හිටියා කියන එකට ඒක හොද සාධකයක්.මම Religious එකේ ඔයලගෙ අදහස් බලනවා.ගොඩාක් ස්තුති යලුවා එවා පවත්වාගෙන යනවට.
ඔබට ජය.:yes::)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මම ඇත්තටම විශ්වාස කරන්නෙ නෑ එහෙම නම් වශයෙන් ඉන්න දෙවිවරුන්ව.ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙ හිත් දිනා ගත්ත පාලකයො දෙවිවරු විදියට සැලකුවා කියලයි මම හිතන්නෙ.

ඔවු .ඒක ඉතිහාසය පුරා සිදුවෙන දෙයක්.ගොඩක් දේවත්වයෙන් පුදන්නේ කලින් කාලවල පාලකයො.මෑත කාලීනවත් උදාහරන දෙන්න පුළුවන් පාලකයො දේවත්වයෙන් සලකපු.
අහල ඇති හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය .එයා බොහෝම මෑතක 17 හෝ 18 වන සියවසේ ජීවත් වෙච්චි කෙනෙක්.ඒත් උඩුනුවර එයා වෙනුවෙන් දේවාල තියනවා. :yes:
(බුද්ධාගම පැත්තෙන් නම් මේවයෙ අදාළත්වයක් නෑ.හිංදු ආගමේත් දේවත්වයට පත්වුන රජවරු ඉන්නවා)

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලංකාවේ බුද්ධ ශාසනය රකින්න බාර දුන්නය කියන්නේ උපුල්වන්ට.
උපුල්වන් කියන්නේ බුද්ධ සමකාලීන ලංකාවෙ දෙවිනුවර පාලකයා.
මරණින් පස්සෙ ඔහුව දේවත්වයට පත්වුනා ( දැන් කට්ටිය ඔහුව හිංදු දෙවිකෙනෙක් වෙන විශ්ණුට පටලවන්.උපුල්වන් කියන්නේ බෞද්ධ දෙවිකෙනෙක්)
සමන් දෙවියන් ගැනත් (විවිධ මත ඇත) කියනවනේ ඒ කාලෙලංකාවේ පණිත මහරජුගේ අයකැමි (භාණ්ඩාගාරික)කියලා හා කඳුරට පාලකයා කියලා.
 
djchar89

Member
Nov 17, 2008
53
4
0
Downsouth
ඔතන මෙහෙම අර්තකථනයක් දෙන්න පුලුවන් රෘවණ රජ්ඡුරුවෝ කියන්නේ මාය ධර්ම,ඡොතිෂ්ය ශාත්‍රය්‍ය හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් නිසා ඉදිරියට සිදුවන්නට යන දෙය දකින්නට ඇති(ජයග්‍රහණය හෝ පරාජය)යම් හෙයකින් පරාජයක් සිදු වුවහොත් මුළු යක්ෂ පරම්පරාවෙම නායකයෝ ඉන්දුන්(රාම) අතින් ඝාතනය කිරීම සිදු විය හැකි නිසා(යක්ෂ පරම්පරාවත් සමග සුරයන් වෛර නිසා)

මෙයින් ගැලවීමේ උපක්‍රමයක් ලෙස යක්ෂ පරම්පරාව බේරා ගැනීමට සිතාමතාම සිදුකල දෙයක් ලෙස අර්ත දක්වන්න පුලුවන්............(විභීෂණ රාමා සමග එක් වීම):frown::frown:
මක් නිසාද රෘවණ රජ්ඡුරුවෝ නිර්මාංශභෝජී,අවිහිංසාවාදි,යුද්ධ කිරීමට අකමැති පුද්ගලයෙක් නිසා
තවද රෘවණ රජ්ඡුරුවෝ ඉහත යුද්ධයෙන් මැරැනේ නැති බවටත් විශ්වාස කරන නිසා

එහෙම නැත්නම් මටනම් කියන්න තියෙන්නෙ අපේ ඉතිහාසය පුරාම දකින්න තියෙන පොදු ලක්‍යෂණයක් මෙතනත් වෙන්නැති කියලා.......
ඒ කියන්නේ අපේම කෙනෙක් අපිව සුරයන්ට පාවා දෙන්න ඇති....................
:(:(
 
csandun86

Member
Sep 30, 2009
39
6
0
ලෝකයේ ගුවන් යානා බුද්ධකාලය දක්වා පැවති බවට ලිඛිත සාක්ෂි සොයාගත හැකියි. ඒ බව ධම්මපද අට්ඨ කථාවේ එක කතා ප්‍රවෘත්තියක සඳහන් වෙනවා. ලී වලින් විමානයක් තනවා ගෙන හිමාලය දක්වා ගිය පුවතක්. ඒ කියන්නේ මීට වසර 2500කට පෙර වන තෙක්ම ඒ තාක්ෂණය ප්‍රායෝගිකව බාවිතා කර තිබෙන බව නේද?

  • Like
Reactions: Zeus

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ

    සමන් දෙවියන් ගැනත් (විවිධ මත ඇත) කියනවනේ ඒ කාලෙලංකාවේ පණිත මහරජුගේ අයකැමි (භාණ්ඩාගාරික)කියලා හා කඳුරට පාලකයා කියලා.
    අමිල අයියෙ සමන් දෙවියන් ගැන දන්න කියන විස්තර ටිකක් කියනවද. මෙතුමා සෝවාන් වුනා කියල අපි සළකනවනේ. සබරගමුවෙ පාලකය වෙලා හිටිය කියල කියනව. මේ ගැන තව මොනවද තියෙන විස්තර කාරනා. බුදුන් ඇස් දෙකින් දැකල බණ අහල සෝවාන් වුනු කෙනෙක් හත් පාරකට වඩා උපදින්නෙ නැහැලුනේද. එහෙම බැලුවම සමන් දෙවියනුත් දිව්‍යලෝකෙන් චුත වෙලා අපි අතරෙ ඉපදෙන්නැති කියල හිතෙනව එක පාරක් හරි. මෝඩ සිතිවිල්ලක්ද මන්ද. ඒත් හින්දු සංකල්පයකට යටත් නොවී තාමත් අපි ගරු කරන පුද්ගලයෙක් නේද සමන් දෙවියන් කියන්නෙ.