සැබෑ මිතුරෙකි ඔබ මට

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සැබෑ මිතුරෙකි ඔබ මට

    ගොඩාක් කාලෙකට පෙර නිර්මාණයක් කරන්න
    කියලා රොන් සහෝදරයා මට ඇරයුමක් කලා
    දැන් තමයි ඒකට හොදම අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ (ප්‍රමාද වෙලා හරි)
    මේක මගේ පළමු නිර්මාණය නිසා අඩුපාඩු ගොඩක් ඇති ඒවා පෙන්වා දෙන්න
    ස්තුතියි
    1.gif
    .

    2qta0rk.jpg

    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    සෙවනැල්ල කවදාවත් හැර යන්නේ නැහැ...

    සොයුර ලස්සන අදහසක් පදකර ගෙනැවිත් ඔබ තැබූ පලමු පියවර සාර්ථකයි.
    මෙ කවිපියසේ නිර්මාණ අගයමින් ඔබ ලාබදෙන දිරිය ඉමහත්. ඒ වගේම හැකි හැම විටම නිර්මාණ කරන්න උත්සාහ ගන්න, ඔබට සුබපැතුම්!
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සෙවනැල්ල කවදාවත් හැර යන්නේ නැහැ...

    සොයුර ලස්සන අදහසක් පදකර ගෙනැවිත් ඔබ තැබූ පලමු පියවර සාර්ථකයි.
    මෙ කවිපියසේ නිර්මාණ අගයමින් ඔබ ලාබදෙන දිරිය ඉමහත්. ඒ වගේම හැකි හැම විටම නිර්මාණ කරන්න උත්සාහ ගන්න, ඔබට සුබපැතුම්!

    ස්තුතියි සොයුර.. ඔබ දුන් සහයට
    මා නිවැරදි කිරිම ගැන නැවතත් ස්තුතියි ඔබට
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තටම අයියත් ඔය වගේමයි. හැමදාමත් වරද්දන්නෙ නැතිව අපිව නිර්මාන වලට දිරි ගන්වනවා. අයියා "සබෑ මිතුරෙකි ඔබ මට"

    නිර්මානයෙත් කිසිම ආධුනික ගතියක් නැහැ. ලස්සනයි. සාර්ථකයි. නිතර නිතර ලියන්න. අයියට ජය !
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    wow...great..lassana sithuwillak,meka kiyewwata passe mata mage hewanalla ganath godak adare hithuna...good luk dear...digatama liyanna...+
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පහුවෙලා හරි මල්ලි ලියන්න ගත්ත තීරණය ගැන මට පුංචි නිහතමානී සතුටක් මගේ හිතේ ඇඳෙනවා..

    විශේෂයෙන් අද වගේ චාරිත්‍ර වාරිත්‍ර පිලිපදින දවසක තමන්ගේ සංසාරෙන් සංසාරෙට උපතින් ගෙනා මට ඉඟියෙන් දැනුණු ඔබේ නිර්මාන කුසලතාවය අද මෙසේ මෙතරම් මනරම්ව එලි දක්වා තිබීම බොහෝ අගෙයි..

    මෙහි කිසිම අඩුවක් පෙන්වා දෙන්න මට නම් පේන තෙක් මානෙක නෑ...

    සුපුරුදු කෘතහස්ත නිර්මානකරුවෙක් හරි පරිස්සමින් ස්පර්ශ කොට මිහිරි පදවැලින් අමුණන ලද අපූරු ඉසව්වක් කිසිම අඩුවකින් තොරව අප වෙත බෙදා දෙන අයුරින්ම ඔබ ඔබේ කුළුඳුල් නිර්මානය මෙලෙස අප වෙත තිලිණ කොට තිබෙනවා..

    කතා කර තිබෙන නිමිත්ත හරි නැවුම්...ජීවිතයේ අප සමඟ හැමෝම අපිව දාලා ගියත් ලඟින්ම ඉන්න කෙනා ගැන ගොතල තියෙන මේ පබැඳූම මං ගොඩාක් හිතින් රස වින්ඳා..

    මෙතෙක් අපේ හැම නිර්මානයකටම මොනවා හෝ අදහසක් ලියා සහයෝගය දුන් ඔබට අප විසින් සහයෝගය දීමේ වරම ඔබ අපට අදින් උදා කරදීලා....

    ඔබ විවර කර ගත් මාවතේ මොන බාධක ආවත් ඉදිරිය බලාම පිය මං කරන්න..

    මල්ලියා නිතර ලියන්න..ඔබට ජය....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්තටම අයියත් ඔය වගේමයි. හැමදාමත් වරද්දන්නෙ නැතිව අපිව නිර්මාන වලට දිරි ගන්වනවා. අයියා "සබෑ මිතුරෙකි ඔබ මට"

    නිර්මානයෙත් කිසිම ආධුනික ගතියක් නැහැ. ලස්සනයි. සාර්ථකයි. නිතර නිතර ලියන්න. අයියට ජය !

    ස්තුතියි මල්ලියා
    ඔබටත් ජය.
    1.gif
     
    • Like
    Reactions: viraj_slk

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    wow...great..lassana sithuwillak,meka kiyewwata passe mata mage hewanalla ganath godak adare hithuna...good luk dear...digatama liyanna...+

    ස්තුතියි සහෝ.. ඔබ‍ගේ දිරිගැන්විමට
    අපේ දෙයට අපි ආදරේ වෙන්න ඕනා
    එතකොටයි තව කෙනෙක්ට සැබැවටම
    ආදරේ කරන්න පුලුවන් වෙන්නේ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පහුවෙලා හරි මල්ලි ලියන්න ගත්ත තීරණය ගැන මට පුංචි නිහතමානී සතුටක් මගේ හිතේ ඇඳෙනවා..

    විශේෂයෙන් අද වගේ චාරිත්‍ර වාරිත්‍ර පිලිපදින දවසක තමන්ගේ සංසාරෙන් සංසාරෙට උපතින් ගෙනා මට ඉඟියෙන් දැනුණු ඔබේ නිර්මාන කුසලතාවය අද මෙසේ මෙතරම් මනරම්ව එලි දක්වා තිබීම බොහෝ අගෙයි..

    මෙහි කිසිම අඩුවක් පෙන්වා දෙන්න මට නම් පේන තෙක් මානෙක නෑ...

    සුපුරුදු කෘතහස්ත නිර්මානකරුවෙක් හරි පරිස්සමින් ස්පර්ශ කොට මිහිරි පදවැලින් අමුණන ලද අපූරු ඉසව්වක් කිසිම අඩුවකින් තොරව අප වෙත බෙදා දෙන අයුරින්ම ඔබ ඔබේ කුළුඳුල් නිර්මානය මෙලෙස අප වෙත තිලිණ කොට තිබෙනවා..

    කතා කර තිබෙන නිමිත්ත හරි නැවුම්...ජීවිතයේ අප සමඟ හැමෝම අපිව දාලා ගියත් ලඟින්ම ඉන්න කෙනා ගැන ගොතල තියෙන මේ පබැඳූම මං ගොඩාක් හිතින් රස වින්ඳා..

    මෙතෙක් අපේ හැම නිර්මානයකටම මොනවා හෝ අදහසක් ලියා සහයෝගය දුන් ඔබට අප විසින් සහයෝගය දීමේ වරම ඔබ අපට අදින් උදා කරදීලා....

    ඔබ විවර කර ගත් මාවතේ මොන බාධක ආවත් ඉදිරිය බලාම පිය මං කරන්න..

    මල්ලියා නිතර ලියන්න..ඔබට ජය....

    ස්තුතියි අයියේ ඔබට... මේ ලොකයේ කවාදාවත් නොසිතපු මාවතක පිය නගන්න මට ඇරයුම් කළ ඔබට
    ඒ මාවතේ රොන් සහෝදරයා මෙන්ම
    තවත් සහෝදර සහෝදරියන් සමග එක්ව අත්වැල් බැදගෙන ඉදිරියටම
    පිය නගන්න හැකි වේතැයි මට සිතෙනවා.
    ඒ සැමටම ළගින්ම සිට හරි මාර්ග පෙන්වමින් අපට ශක්තියක් වෙන
    සොහොයුර ඔබට සැමදාම අපි ආදරේයි... ඔබට සැමදා ජය.
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බොහොම අගෙයි සහෝ...
    පලමු නිර්මානය එලි දක්වන්න ඇයි මෙච්චර කල් හිටියෙ කියලයි මට හිතුනේ..

    අදහස ඉදිරිපත් කිරීම හැමදේම සාර්ථකයි.සුබ පැතුම් සහෝ.
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හැර නොයන සෙවනැල්ල...සැබෑ මිතුරෙකි ඔබ මට....
    අපූරු නිර්මාණයක් සහෝ. මේ පියවරින් දිගු ගමනකට සුභ පැතුම් සහෝ ඔබට!!!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ස්තුතියි සොයුර.. ඔබ දුන් සහයට​

    මා නිවැරදි කිරිම ගැන නැවතත් ස්තුතියි ඔබට​
    සොයුරේ, මෙය අපේ වගකීමක්. අපි අද පදකරන්නේ නිර්මාණාත්මක හැකියාව පමනක්ම නොව අපි ලද දිරිගැන්වීම්, සහයෝගයන් වලින් ලද ශක්තිය. මෙ කවි පියසේ ඇති උතුම් ලක්ෂණයක් බැඳීම.

    අලුත් අවුරුද්දක් උදාවත්ම මගේ පැතුම රසික හා නිර්මාණකරුවන් පිරිස අතර ඇති ඒ බැන්ඳීම තව තවත් ශක්තිමත්වී, හරවත් ලස්සන නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා!

    සැමට සුභ අලුත් අවුරුද්දක්!
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බොහොම අගෙයි සහෝ...
    පලමු නිර්මානය එලි දක්වන්න ඇයි මෙච්චර කල් හිටියෙ කියලයි මට හිතුනේ..

    අදහස ඉදිරිපත් කිරීම හැමදේම සාර්ථකයි.සුබ පැතුම් සහෝ.

    ස්තුතියි සහෝ..
    සිතට ලොකු ශක්තියක් දැනේනවා
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැර නොයන සෙවනැල්ල...සැබෑ මිතුරෙකි ඔබ මට....
    අපූරු නිර්මාණයක් සහෝ. මේ පියවරින් දිගු ගමනකට සුභ පැතුම් සහෝ ඔබට!!!!!

    ස්තුතියි සහෝ ඔබටත්
    ඔබේ ආශිර්වාදය සහ
    සුබ පැතුමට.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සොයුරේ, මෙය අපේ වගකීමක්. අපි අද පදකරන්නේ නිර්මාණාත්මක හැකියාව පමනක්ම නොව අපි ලද දිරිගැන්වීම්, සහයෝගයන් වලින් ලද ශක්තිය. මෙ කවි පියසේ ඇති උතුම් ලක්ෂණයක් බැඳීම.

    අලුත් අවුරුද්දක් උදාවත්ම මගේ පැතුම රසික හා නිර්මාණකරුවන් පිරිස අතර ඇති ඒ බැන්ඳීම තව තවත් ශක්තිමත්වී, හරවත් ලස්සන නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා!

    සැමට සුභ අලුත් අවුරුද්දක්!

    :yes:
    ඔබටත් සැමටත් සුබ අලුත් අවුරැද්දක් වේවා!
     
    ඇත්තටම කවුරු අපිව හැර ගියත් අපේ සෙවනැල්ල අපේ තනියට අපි ළගින්ම ඉන්නවා.ලස්සන නිර්මාණයක්.තවත් මෙවැනි නිර්මාණ ඉදිරියේදී බිහිකරන්න මම ඔයාට සුභ පතනවා.