පැහැදිලි කිරීමක්...

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0


wish all of you understand basic molecular biology even including the worshipers of desert pedophile.:D

mala hath ilaawayi.. e kiyanne propet aweth wadurekgenda ?:baffled::baffled: mara wadene dan... man nam sirawatama hithan hitiye prophet hadune matten wenna athi kiyala...:lol::lol::lol: adu gane prophet witharakwath..:D:D:D
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    moko ban tho urumas kewada ochchara from wenna.........

    ඌරු මස් කෑවම ෆෝම් වෙනවා කියලා අදනේ දන්නේ :lol::lol:කන්න කන්න පස්සේ ලෙඩ කියලා හොස්පිටල් එකට යන්න...:(
     

    </islam>

    Banned
    Sep 22, 2008
    19
    1
    0
    On the moon
    ඌරු මස් කෑවම ෆෝම් වෙනවා කියලා අදනේ දන්නේ :lol::lol:කන්න කන්න පස්සේ ලෙඩ කියලා හොස්පිටල් එකට යන්න...:(
    පල, පල, බොරු නොකිය. චීන්නුන්ගෙ හොස්පිටල් එහෙනම් පිරිල තියෙයි, උන් ඌරු තෙල්, ඌරු මස් කන විදියට
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    පල, පල, බොරු නොකිය. චීන්නුන්ගෙ හොස්පිටල් එහෙනම් පිරිල තියෙයි, උන් ඌරු තෙල්, ඌරු මස් කන විදියට

    ay korean karayo.. un thun welatama kanne uurumas. :shocked::shocked: urumas noka koreawe thiyena seethalata aga oroththu denna ba...:frown: Me muslimla kohe wada dammath e wage ratawal patta palathata yannaththe eka thama.. :lol::lol::lol:
     

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .
    :lol::lol::lol:
    ඇයි මෙච්චර සත්තු ඉන්දැද්දි ඌරාවම හරාම් කලේ :rolleyes:
    ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ? :rolleyes:;)

    මේක නම් අමූලික බොරුවක් කොහෙද බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කිව්වෙ කිව්ව නම් :D
    ඇත්ත කථා කරමු , සාක්ෂි ඇතුව ඔප්පු කරමු . එවිට එසේ ලියන කියන සියලු දේට වටිනාකමක් ගෞරවයක් ඇත.:)

    අනිවා :lol:
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇයි මෙච්චර සත්තු ඉන්දැද්දි ඌරාවම හරාම් කලේ :rolleyes:

    මේක නම් අමූලික බොරුවක් කොහෙද බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කිව්වෙ කිව්ව නම් :D

    අනිවා :lol:

    [SIZE=-1]Pig's bodies contain many toxins, worms and latent diseases. Although some of these infestations are harbored in other animals, modern veterinarians say that pigs are far more predisposed to these illnesses than other animals. This could be because pigs like to scavenge and will eat any kind of food, including dead insects, worms, rotting carcasses, excreta (including their own), garbage, and other pigs.[/SIZE]:yes:


    එයී බන් ඒමනේ මේකේ ඉන්න කට්ටිය කියන්නේ හෝ මස් කන්න එපා ...ඒක ලොකූ පවක් කියලා....:rofl:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අනුමත නොවු මස් මාංශ කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ආකල්පය එයයි . එහෙත් ප්රා ණ ඝාතනය , ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ?

    මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි . ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?

    මේ රටේ බහුතරය බෞද්ධ ජනතාවය . රට පාලනය කරන්නේ බෞද්ධ ජනාධිපතිවරයෙක් . පාර්ලිමෙන්තුවේ අධිකව ඉන්නේ බෞද්ධ මැති ඇමැතිවරු. මෙම තත්ත්වය තිබියදිත් , කෙතෙරම් ගවයන් , එළුවන් , කුකුළන් , ඌරන් මරාගෙන් කනවාද ?

    දිනකට කොපමණ මාළුන් මුහුදේ පමණක් නොවේ වැවේ, ගංගාවේ ඇල දොළවල අල්ලනවාද ?
    මේ රටේ ධීවර අමාත්යාං ශයක් , අමාත්යදවරයෙක් ,සංස්ථාවක් තිබනාවා නොවේද ?

    ප්‍රාණ ඝාතනයෙන් වැලකීම , ශික්ෂා පදවලින් පළමුවැන්න.. ඒකෙ හැටියට සතා මරපු කෙනට ඒක කොහොමත් පලදෙනවා. ඒක ධීවර සංස්ථා නෙවෙයි මොන සංස්ථා තිබ්බත් පලදෙනවා :rofl: ඒ නිසා ඔය දේශපාලන කතා මෙතනට කොහොමත් අදාල නෑ. :P එතනදි මස් කන එක ගැන කියන්නෙ නෑ.. ඒ නිසා ඔය කියලා තියෙන කතාව සම්පූර්ණයෙන් වැරදී. මම හිතන්නෙ මස් කන එක, අනුබල දීම ගැන වෙනම thread එකක පැහැදිලි කරලා තියෙනවා :yes:

    ඉස්ලාම් ආගමේ හැටියට සමහරු සත්තු මරන්න පුලුවන් සමහරු එපා.. :rolleyes: ඇත්තටම වැරැද්ද ඇත්තේ කොතැනද? බුද්ධිමතුන්ගෙ අවබෝධය පිනිසයි :nerd:
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    halal mas kanna kiyala muslim ayata kiyala thiyenawa thama. mokadda me halal mas. ekedi satha maranna kiyanne rath una thatiyak uda idagena. ehema kraddi thamantath vedanawa danenawa . anna e mas thama halal mas kiyanne. dan rath una thatiya paththakata dala mun satha maran kanawa. mona halal da? :P
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    හොඳට තේරුම්ගනිල්ලා, උඹලගෙන්ම රෙප් අරන්, යාලුකම් තියාගෙන මේ කරන්නේ උඹලගෙ කනෙන් රිංගලා බුද්ධාගමට අදාල නොවන දේවල් ඒකට අදාල කරලා , බුද්ධාගමට මඩ ගහන්න. එහෙම කලාම උන්ගේ ආගමට බිලි බාගන්න පුලුවන් කියලා හැම මොස්ක් එකෙම උගන්නනවා, දාවා දාවා කිය කිය ඔය බුද්ධාගමට හීන් නූලෙන් අරින්නයි මුන්ගේ කල්පනාව.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    halal mas kanna kiyala muslim ayata kiyala thiyenawa thama. mokadda me halal mas. ekedi satha maranna kiyanne rath una thatiyak uda idagena. ehema kraddi thamantath vedanawa danenawa . anna e mas thama halal mas kiyanne. dan rath una thatiya paththakata dala mun satha maran kanawa. mona halal da? :P

    :lol::lol:කොහෙද ඒම කියලා තියන්නේ.?රත් වෙචච තැටියක්.?:lol::lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ නම් නියම කට්ට කයිරාටික මුසල්මානුවෙක්. චෝදනාවට උත්තර නොදී වෙන වෙන බයිලා ගහනවා. තවත් මෝඩයෝ හොයන්නේ බලන්නේ නැතුව මාශ අල්ල කියනවා. මම නැවතත් චෝදනාව ඉදිරිපත් කරනවා, එකට උත්තර දෙන්න

    “මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියල කපල ඒ සතාගේ ලේවලින් මුළුගේම හෝදලයි ගෙට වදින්නේ

    “එතකොට මොළේ තියන ස්වාධිනව කල්පනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට තේරනව මේ වගේ මිත්යා් දෘෂ්ටික ආගමික ග්රටන්ථ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ කියලා මාරයාට අදහන ආගම්වල කවදාවත් සිල්වතුන් බිහිවන්නේ නැහැ කියල “


    මේ ප්‍රශ්න මුස්ලිම් අයගෙන් ඇහුවම එයාලට දෙන්න උත්තරත් නැහැ. අපි හැමෝම කැමතියි දැනගන්න, ඉහත හාමුදුරුවෝ කරලා තියෙන ප්‍රකාශය හරිද වැරදිනම් ඒ ඇයි . කරුණු කාරනා සහිතව පෙන්නලා දෙන්න. අනිත් එක කිසිම පදනමක් නැති චෝදනා ඉදිරිපත් කරලා නැහැ, පදනම අරන් තියෙන්නේ ඔයාලගේම පොත් වලින් සහ ඒ පොත් කියවල ඉස්ලාම් භක්තිකයන් හැසිරෙන විදියෙන්. ඒවා සම්බන්දයෙන් අපේ අදහස් වැරදි නම් නිවැරදි කරන එකත් අල්ලාගෙ නාමයෙන් ඔයාලම කල යුතුමයි හැබැයි පිළිගත හැකි කරුණු කාරනා සහිතව.





    චෝදනාව
    අපි ගත්තොත් ඉස්ලාම් භක්තිකයන් , ඒ අය හලාල් මස් කියලා දෙවියන් වහන්සේට කැප කරල සත්තු මරනවා , වෙන දෙයක් ඕන නැහැ, මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියල කපල ඒ සතාගේ ලේවලින් මුළුගේම හෝදලයි ගෙට වදින්නේ


    “එතකොට මොළේ තියන ස්වාධිනව කල්පනා කරන්න පුළුවන් ඕන කෙනෙකුට තේරනව මේ වගේ මිත්යා් දෘෂ්ටික ආගමික ග්රටන්ථ අනුගමනය කරමින් දෙවියන් වහන්සේ කියලා මාරයාට අදහන ආගම්වල කවදාවත් සිල්වතුන් බිහිවන්නේ නැහැකියල “



    පොත : අඳුරු මිසදිටු බිඳ හෙලන්නට
    මුද්රලණය : දයා වංශ ජයකොඩි සහ සමාගම
    කර්තෘ : පුජ්ය ගලිගමුවේ ඤාණදීප හිමි
    මෙය සඳහා පැහැදිලිකිරි පහත වේ



    මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .




    ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
    ” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )



    මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .


    එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .


    මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .


    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .
    :lol::lol::lol:



    අනුමත නොවු මස් මාංශ කෙරෙහි මුස්ලිම්වරුන්ගේ ආකල්පය එයයි . එහෙත් ප්රා ණ ඝාතනය , ශික්ෂා පදවලින් පළමුවැන්න විසින්ම බුදු රජාණන් වහන්සේ ” එපා ” යනු කියා තිබියදි එය කරන මස් මාංශ අනුභව කරන බෞද්ධයන් ඉන්නවා නොවේද ? :rolleyes:;)



    මුස්ලිම්වරුන් ” ඒපා ” කී දේ නොකයි .:) ඇතැම් බෞද්ධයන් ඒපා කී දේ රසකර කර කයි නම් වරද කොතැනද තියන්නේ ?:P:rolleyes:


    මේ රටේ බහුතරය බෞද්ධ ජනතාවය . රට පාලනය කරන්නේ බෞද්ධ ජනාධිපතිවරයෙක් . පාර්ලිමෙන්තුවේ අධිකව ඉන්නේ බෞද්ධ මැති ඇමැතිවරු. මෙම තත්ත්වය තිබියදිත් , කෙතෙරම් ගවයන් , එළුවන් , කුකුළන් , ඌරන් මරාගෙන් කනවාද ? :shocked::rolleyes:



    දිනකට කොපමණ මාළුන් මුහුදේ පමණක් නොවේ වැවේ, ගංගාවේ ඇල දොළවල අල්ලනවාද ?:rolleyes:


    මේ රටේ ධීවර අමාත්යාං ශයක් , අමාත්යදවරයෙක් ,සංස්ථාවක් තිබනාවා නොවේද ?:confused::rolleyes:


    එපමණක් නොව , කාමය වරදවා හැසිරිම ගැනත්, සුරාපානය ගැනත් ශික්ෂා පදවල සඳහන් වෙනවා නේද ?:confused::rolleyes:


    බුදු හාමුදුරුවන්ට ගරු කිරිමක් වශයෙන් ඇයි රජය තම බලය තුළින් මේවා නවත්වන්නෙ නැත්තෙ?:rolleyes::P:)


    වරද තිබෙන තැනට ගහන්න ඕන . ඒහැර සාමන්යා මුස්ලිම් ජනතාවට , මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට ඉස්ලාමයෙන් අනුමත කළ නිසාම ආහාර වශයෙන් ගන්නා මුස්ලිම්වරුන්ට වැරදි කීම වැරදියි නේද ?:cool:


    ඒ හිමිනම තම පොත පුරා
    ” අන්යක ආගමිකයන්” යනු පවසා කිසිදු පදනමක් සාක්ෂියක් නොමැතිව කරුණු කීමෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධ කොලාහල ඇති කිරිමට තැත් කරන බව කිව්වොත් එය වැරදිද ?:(





    ඉතින් උන්වහන්සේ ,” මුස්ලිම් භක්තිකයින් අලුත් නිවසකට පදිංචියට යන්නේ හරකෙක් ගෙනහිල්ලා ගේ මැද තියලා කපල ඒ සතාගේ ලේ වලින් මුළුගේම හොදලයි ගෙට ගෙවදින්නේ “යනු ලියා තිභීමෙහි කිසිම හරයක්, පදනමක් නැත . එය අමූලික බොරුවකි . :angry::yes: මුස්ලිම්වරුන් ගැන ක්රෝ ධයෙන් සිටින කවුදෝ කෙනෙකු කීදෙයක් පදනම් කරගෙන මෙසේ උන්වහන්සේ ලියන්නට ඇත . නමුත් මස් මාංශ අනුභව කරන නිසාම මුස්ලිම්වරුන්ට අපහාස කරන අයුරින් ලිවීම ගෞරවණීය බුද්ධ පුත්රවයෙකුට වටින්නේ නැත .:)


    ඇත්ත කථා කරමු , සාක්ෂි ඇතුව ඔප්පු කරමු . එවිට එසේ ලියන කියන සියලු දේට වටිනාකමක් ගෞරවයක් ඇත.


    :)
     
    Last edited: