i recently watched a documentary based on Antichrist.i think we maybe see an another Antichrist(the third Antichrist) from a camel country
wot?



i recently watched a documentary based on Antichrist.i think we maybe see an another Antichrist(the third Antichrist) from a camel country




මටත් හිතෙනවා මේ යන විදියට අද හෙටම නැතත් 2100 වෙද්දි නම් බබා හම්බ වෙයි අපි ඔක්කොටම
මුන් එකෙක්ට එකෙක් පරදින්න කැමති නෑ බන් ගිය අවුරුද්දේ කොපන්හේගන් වල තිබ්බ සමිට් එකේදි ඇමරිකන් කාරයා කියනවාලු ඒසියන් කන්ට්‍රීස් වලට පරිසර විනාශය නවත්තන්න කියල ඒත් බන් ඒක කරන්න අමාරුයි නේ දියුනු වෙන්න නම් රිසෝස් යූස් කරන්න වෙනවා ඇමරිකන් කාරයා දිගටම කර කර උන් අනික් උන්ට වැදි බන කියනවා
පස්සේ චයිනා කිවුවලු උන්ට ඇමරිකාවේ තියෙන අලුත්ම ටෙක්නොලොජි ටික දුන්නොත් ඒගොල්ලොන්ට පරිසරය විනාස කරන එක අඩු කරන්න පුලුවන් කියල එත කොට අරුන් සද්ද නැතුව නැගිටල ගිහිල්ලා
මේක කඹ ඇදිල්ලක් තියෙන්නේ එකෙක්ට එකෙක් පරදින්නේ නෑ අන්තිමට ඔක්කොම පරාදයි
Honestly I am happy if world is going to end![]()
