me yana hatiyata 2012 loka winasaya aththa weida?

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    personaly man hithan na ehema wei kiyala machan , eth ehema unath eka apita nawaththana bane , oka gana hithan nathuwa sahalluwen hitapan :)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මටත් හිතෙනවා මේ යන විදියට අද හෙටම නැතත් 2100 වෙද්දි නම් බබා හම්බ වෙයි අපි ඔක්කොටම
    මුන් එකෙක්ට එකෙක් පරදින්න කැමති නෑ බන් ගිය අවුරුද්දේ කොපන්හේගන් වල තිබ්බ සමිට් එකේදි ඇමරිකන් කාරයා කියනවාලු ඒසියන් කන්ට්‍රීස් වලට පරිසර විනාශය නවත්තන්න කියල ඒත් බන් ඒක කරන්න අමාරුයි නේ දියුනු වෙන්න නම් රිසෝස් යූස් කරන්න වෙනවා ඇමරිකන් කාරයා දිගටම කර කර උන් අනික් උන්ට වැදි බන කියනවා
    පස්සේ චයිනා කිවුවලු උන්ට ඇමරිකාවේ තියෙන අලුත්ම ටෙක්නොලොජි ටික දුන්නොත් ඒගොල්‍ලොන්ට පරිසරය විනාස කරන එක අඩු කරන්න පුලුවන් කියල එත කොට අරුන් සද්ද නැතුව නැගිටල ගිහිල්ලා
    මේක කඹ ඇදිල්ලක් තියෙන්නේ එකෙක්ට එකෙක් පරදින්නේ නෑ අන්තිමට ඔක්කොම පරාදයි
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon

    machan umba kiyana eka aththa..but china USA wage ratawal mekata 90% waga kiyanna ona...un eken nawathin ne..ape ratawal walata kotanna hadanne thiyena natural resources tika uranna balagena...me loke thiyena natural balance eka tikak hari shape wela thiyenne api wage me ratawal keepak handa..
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    blue-future_msp1.jpg