BAN gazaly !!

Status
Not open for further replies.

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
ඔයාම නේද දැන් පොඩ්ඩකට කලින් කාලය ගැන කියුවෙ? දවසේ විහිලු කථාව වුණත් මොන කථාව වුණත් ඒක අද ඊයෙ වුණ දෙයක් නෙමෙයි නේද? පැහැදිලිව ම මං ස්ලාම් ආගම ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔය කියන දේ ගැන මගේ දැනුමක් නෑ. නමුත් ඒක ‍ඒ අයගේ ආගමට සම්භන්ධ දෙයක්නම් ඒක ගැන අදහස් දක්වන්න ඕන සුදුසු තැනවල. එහෙම නැතුව හැම තැනම ඒක කිය කිය යන ‍එකේ තේරුම වෙන්නෙ එයාලගෙ ආගමට හා එහි ශාස්තෘන්ට අපහසයක් කිරීම නෙමෙයි ද? පොඩ්ඩක් හිතල බලන්න දැන් ගසලි බුදු හාමුදුරුවො තම දරුවව හා බිරිඳව දාල ගියා කියල එක එක ඒව කියුවම අපිට රිදුන නේද? එහෙම ඔයා කියන විදියට බැලුවොත් ඒකත් වරදක්නෙ? නීතිය අනුව. ඇයි හැමවිට ම එක පාර්ශවයකින් විතරක් කල්පානා කරන්නෙ? තමන්ගෙ වාසිය විතරයි? අනිත් අයගෙ පැත්තෙන් නෑ? ඒත් අපි දන්නව ඒක කළේ සියලුම සත්වයාගේ උන්නතිය වෙනුවනේ කියල.

අනිත් දේ තමයි මං අපහස කළා කියල කියුවෙ ඔය එක වචනයක් කියව එක නෙමෙයි. මං දැක්ක වෙන තැනවල අපේ අය කොහොමද අපහස කළේ කියල. ඒ අය අපහස කළා වගේ ම තමයි අපිත්. ඇයි අපි ඒ අයගෙ තත්වයට වැටෙන්නෙ?

අපහාසයක් නෙමෙයි මාලිංග අපි ඇත්තයි කිව්වේ, අපහාසයට මුල පාදගත්තේ එගොල්ලොමයි අපි නෙමෙයි, අපි කලේ ප්‍රශ්න කිරීමක් පමණයි!
මොහොම්මඩ් අවුරුදු 6 යේ ළමයෙක් ව බැඳ වග හැම මුස්ලිම් කෙනාම දන්නවා අපි ඇහුවම upset යනවා, මාර වැඩක් නේ කරන්න හොඳයි කියන්න හොඳ නැ!
ඇයි කුරානේ ඉස්ලාම් ආගමිකයෝ වෙනයි අනික් අය වෙනයි කියල ලේබල් ගහල තියෙන්නේ?
කුරානේ තියෙන ජාතිවාදී අදහස් ප්‍රශ්න කලාම අපි ජාතිවදීලු!
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මොනව කිවුවත් මොහොමඩ් අවුරුදු 9 ක ළමයෙක් එක්ක බුදිය ගත්තා. ඒක ඕනම තත්වයක් කාලයක් යටතේ වැරදියි.

    මට ‍ඕකට හරිම ලේසියෙන් තර්ක කරන්න පුළුවන්. ඒත් මං මගේ ආගමට ගරු කරන්නෙ ඒකෙ තියෙන යථාර්තවාදී බව නිසා නැතුව අන්දතා‍වයෙන් හෝ මගේ උපතින් ආපු ආගම නිසා නෙමෙයි. මට ඒ යථාර්තවාදී දහමෙ නිර්මාතෘ තුමන්ව මේ වගේ කථාවකට ඇදල ගන්න ඕන නෑ. ඒක නිසා නිහඬ වෙනව.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    • මන් දන්නෙ නැ මට තෙරුන එක් දෙයක් තියනවා. ඒ තමයි අපෙ ආගමෙ කිසිම තෑනක නරක් දෙයක් කරන්නවත් නරක දෙයක් කිරිමටවත් කිසිම රුකුලක් දිලා නැ. පරම අහින්සාවදි ආගමකට අපහස කරන්න අමාරුයි. කරන්න පුලුවන් එකම එක දෙ තමයි මෙ ත්‍රෙඩ් එකෙ පලවෙනි පොස්ට් වගෙ දෙවල් පවිච්චි කරන එක. නැත්නම් හාමුදුරුවන්ට අපහස කරන එක.

    • ඒත් මුස්ලිම් ආගමෙ ගොඩක් පරොස් පරවිරිදි තැන් තියනවා ඒවාට උත්තර හොයන්න අමාරුයි ආගමි සන්කල්පයට ගොඩක් පටහැනි. ඉතින් වාද කරන්න පොඉන්ට්ස් තියනවා

    • මන් දන්නෙ නැ මෙක කොහෙන් කෙලවර වෙය්ද කියල. ඒත් මෙකෙ යථර්තය හමොම තෙරුම් ගන්නවවන මිට වඩ ප්‍රාශන අඩු කරගන්න තිබ්බා.

    • මන් හිතනෙනෙ ගzඅලිට තවත් අවස්ථා තියෙවි කියල. එක නිසා මෙ ප්‍රාශ්නෙ මෙතනින් ඉවර කරා නම් හොදයි මට හිතෙන්නෙ.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ayiyo, mama konata aadareyi.:lol:
    කොණ තියං ඌ වගේ පෝස්ට් කල්ලා පොඩි වෝර්නින්ග් එකකින් ශෙප්මන්ට් එකක් දාගන්න පුළුවන්නම් බහින්න තියෙන්නේ රිලිජස් එකට :rolleyes: ගසලි ට හොද දේ මට නරකක් වෙන්න බෑනෙ..

    හක හක බක බක :ගොං ස්මයිලි පේලියයි: (c) ගසලි අයියා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වැඩක් නෑ බන්.....
    අන්තිමට අපි තමයි මේක පටන් අරං තියෙන්නෙ... අපි තමයි මුලින්ම අපහාස කරල තියෙන්නෙ... අපි තමයි රෙලිජන් සෙක්ශන් එකට ගිහිල්ලා බෞද්ධ ත්‍ර්ඩ් වල ස්මයිල් දාල අවුල් කලේ.... අපි තමයි වැරදි කාරයෝ....
    OK අපිනේ ඔක්කොම පටන් ගත්තේ... සාලය හොද එකා... ඌ මුකුත් කලේ නෑ...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Originally Posted by GTRZ
    mama warn kalla thiyenne aimath prashnaya patan ganna widiye thread ekak dammoth ban karanawa kiala.

    Bahitharayak kiwwa kiyala mama theerana ganne na. mata lesiyen gazaly ban kalla wade shape karanna thibba. Mama karanne hari de, bahuthareta ona dema nemei. Eken site ekata padu wena puluwan poddakin hari namuth eka community eke anagatheta hondai. :yes:

    -------------------------------------------------------------------------------
    This is why we calling as u admin.i respect ur desitions (not only this time) coz u have taking desitions very gently.:)
     
    Wal Bada

    Well-known member
  • මට ‍ඕකට හරිම ලේසියෙන් තර්ක කරන්න පුළුවන්. ඒත් මං මගේ ආගමට ගරු කරන්නෙ ඒකෙ තියෙන යථාර්තවාදී බව නිසා නැතුව අන්දතා‍වයෙන් හෝ මගේ උපතින් ආපු ආගම නිසා නෙමෙයි. මට ඒ යථාර්තවාදී දහමෙ නිර්මාතෘ තුමන්ව මේ වගේ කථාවකට ඇදල ගන්න ඕන නෑ. ඒක නිසා නිහඬ වෙනව.
    ඔයා කියන්න හදනෙ දේ මම දන්නවා. මොකද මම ඔය කතාවට අනන්ත වාරයක් උත්තර දීලා තියෙනවා. වයස 16 දී බැඳේ සිදුහත් කුමාරයා මිසක් බුදු හාමුදුරුවො නෙවෙයි. අපි යන්නේ බුදුන් ගිය මාර්ගයේ, සිදුහත් කුමාරයා ගිය මාර්ගයේ නෙවී. ඔයා ඉස්සර ආගම් කොටසේ තියෙන සංවාද කියවලා නෑ වගේ. ඒ වා වලදි අපි ලස්සනට ඔය තර්ක වලට උත්තර දුන්නා. හැබයි අපේ ප්‍රශ්න වලින් කට්ටිය කලේ පැනලා යන එක.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔවු..මේක බහු ආගමික රටක්(c) ගසලි
    අනික සිංහල අයනෙ මේක පටන් ගත්තේ (c) (finger)
    සිංහලයො තමයි මේ ත්‍රෙඩ් බම්ප් කරලා ප්‍රසිද්ධ කරන්නේ(c) DJAT
    නැත්නම් මේවා කවුරුත් දන්නෑ (c) DJAT
    ඔයා එහෙම කීවට සාධාරණෙ ඉටු වෙන්න ඕන (c) GT

    ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ? (c) ගසලි
    ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ?? (c) ගසලි

    අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...?? (c) ගසලි
    ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි? (c) ගසලි
    මේ හැම දේම අපි ලංකාවෙ කරනකං බෞද්ධයන් කට වහන් හිටු
    (c) ගසලි
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ළමා අපචාරක කතාව කියන එක වැරදියි; අවුරුදු 7-8 ළමයි අද වුණත් විවාහයට සුදුසුයි කියල තර්ක කරන එක හරි.
    මිණී මරන එක, පුරාවස්තු අන්‍යාගමික ඒවනම් විනාශ කරන්න ඕනෙ කියල කියන එක හරි.
    මුලු ලෝකෙම තමන්ගෙ ආගමට හරවනවා කියල දඟලන එක හරි.
    හරි හරි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැඩක් නෑ බන්.....
    අන්තිමට අපි තමයි මේක පටන් අරං තියෙන්නෙ... අපි තමයි මුලින්ම අපහාස කරල තියෙන්නෙ... අපි තමයි රෙලිජන් සෙක්ශන් එකට ගිහිල්ලා බෞද්ධ ත්‍ර්ඩ් වල ස්මයිල් දාල අවුල් කලේ.... අපි තමයි වැරදි කාරයෝ....
    OK අපිනේ ඔක්කොම පටන් ගත්තේ... සාලය හොද එකා... ඌ මුකුත් කලේ නෑ...

    hmmm..:(
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...:(
     
    Wal Bada

    Well-known member
  • ළමා අපචාරක කතාව කියන එක වැරදියි; අවුරුදු 7-8 ළමයි අද වුණත් විවාහයට සුදුසුයි කියල තර්ක කරන එක හරි.
    මිණී මරන එක, පුරාවස්තු අන්‍යාගමික ඒවනම් විනාශ කරන්න ඕනෙ කියල කියන එක හරි.
    මුලු ලෝකෙම තමන්ගෙ ආගමට හරවනවා කියල දඟලන එක හරි.
    හරි හරි.
    ඇත්ත, උන් හරි. අපි වැරදි. අපට මඩු වලිගෙන් හරි බූවල්ලෙන් හරි තලන්න ඕන මෙව්වට කතා කරන එකට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපහාසයක් නෙමෙයි මාලිංග අපි ඇත්තයි කිව්වේ, අපහාසයට මුල පාදගත්තේ එගොල්ලොමයි අපි නෙමෙයි, අපි කලේ ප්‍රශ්න කිරීමක් පමණයි!
    මොහොම්මඩ් අවුරුදු 6 යේ ළමයෙක් ව බැඳ වග හැම මුස්ලිම් කෙනාම දන්නවා අපි ඇහුවම upset යනවා, මාර වැඩක් නේ කරන්න හොඳයි කියන්න හොඳ නැ!
    ඇයි කුරානේ ඉස්ලාම් ආගමිකයෝ වෙනයි අනික් අය වෙනයි කියල ලේබල් ගහල තියෙන්නේ?
    කුරානේ තියෙන ජාතිවාදී අදහස් ප්‍රශ්න කලාම අපි ජාතිවදීලු!

    මං කියුවෙ නැහැනෙ එහෙම කළ එක ගැන වැරදියි කියල. මං කියුවෙ ඒවගේ අදහස් පළ කරන්න ඕන ඒ වගේ ත්‍රේඩ් වල. නැතුව ඉස්ලාම් ආගමේ කෙනෙක් දැක්ක දැක්ක තැන එක එක වචන කියල ඒ අයට අපහස කරන එක හරිද?

    අනිත් දේ තමයි අපි එහෙම ඒ අයගෙ ආගම් ගැන ප්‍රශ්න කරනවනම් අපේ ආගම ගැන ප්‍රශ්න කරද්දිත් ඒවද සාධාරණව, කරුණු සහිතව උත්තර දෙන්න ඕන. නැතුව එවට ලේ කෝප කරගෙන කුණුහරුපෙන් බණින එක හෝ ඒවට එයාලගෙ ආගමේ තියන දේවල් අරගෙන් අපහස කරන එක නෙමෙයි නේද වෙන්න ඕන? අපේ ආගම රැක ගන්න කුණුහරුපෙන් පුළුවන් ද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Originally Posted by GTRZ
    mama warn kalla thiyenne aimath prashnaya patan ganna widiye thread ekak dammoth ban karanawa kiala.

    Bahitharayak kiwwa kiyala mama theerana ganne na. mata lesiyen gazaly ban kalla wade shape karanna thibba. Mama karanne hari de, bahuthareta ona dema nemei. Eken site ekata padu wena puluwan poddakin hari namuth eka community eke anagatheta hondai. :yes:

    -------------------------------------------------------------------------------
    This is why we calling as u admin.i respect ur desitions (not only this time) coz u have taking desitions very gently.:)

    මේ දේ අරාබියෙ වුනානං සුලුතරය භංග වේවා බහුතරයට ජය වේවා නේද
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ළමා අපචාරක කතාව කියන එක වැරදියි; අවුරුදු 7-8 ළමයි අද වුණත් විවාහයට සුදුසුයි කියල තර්ක කරන එක හරි.
    මිණී මරන එක, පුරාවස්තු අන්‍යාගමික ඒවනම් විනාශ කරන්න ඕනෙ කියල කියන එක හරි.
    මුලු ලෝකෙම තමන්ගෙ ආගමට හරවනවා කියල දඟලන එක හරි.
    හරි හරි.

    එහෙම වෙන්නේ ඇයි...
    අයි ඩෝන්ට් නෝ වයි..
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ? (c) ගසලි
    ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ? (c) ගසලි
    ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ?? (c) ගසලි

    අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...??(c) ගසලි
    ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි? (c) ගසලි
    මේ හැම දේම අපි ලංකාවෙ කරනකං බෞද්ධයන් කට වහන් හිටු
    (c) ගසලි
    ඕගොල්ලො වැරදි කර කර කර ඇයි ගසලිගෙ වැරැද්දම පෙන්නන්නේ(c) (finger)
    අපේ එවුන් කටවහං හිටියනම් ඌ කතා කරන්නෑනෙ(c)(finger)
    හක හක බක බක (c)ගසලි
    ගසලි එහෙම කළා නම් වැරදි ඒත්.ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
    (c) :rolleyes:
     
    Last edited:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඕගොල්ලො වැරදි කර කර කර ඇයි ගසලිගෙ වැරැද්දම පෙන්නන්නේ(c) (finger)
    අපේ එවුන් කටවහං හිටියනම් ඌ කතා කරන්නෑනෙ(c)(finger)
    හක හක බක බක (c)ගසලි
    ගාලි එහෙම කළා නම් වැරදි ඒත්.තෝගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
    (c) :rolleyes:
    ගාල්ලෙ අය ගෑනුන්ට කතාකරන්නෙ තමුසෙ කියල (c)ගසලි
    pedophile වන්දනාව හොදයි ඒත් පිලිම වන්දනාව නරකයි
    (c)ගසලි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    circumcision වලින් HIV ,cancer protection නෑ ඒක මිත්‍යාවක් කියලා ලෝකෙම පිළිගද්දි 1954 කරපු බංකොළොත් රිසර්ච් එකක් අල්ලං අපටත් කපන්න දිනන්න කියන එක හරි.ඒක වැරදි මතකයක් කියලා ඕවට රැවෙටෙන එවුන් දැනුවත් කරන එක වැරදි
    ඕගොල්ලොනෙ වැඩේ කාගෙන තියෙන්නෙ
    (c) :rolleyes:
     
    Status
    Not open for further replies.