ඔයාම නේද දැන් පොඩ්ඩකට කලින් කාලය ගැන කියුවෙ? දවසේ විහිලු කථාව වුණත් මොන කථාව වුණත් ඒක අද ඊයෙ වුණ දෙයක් නෙමෙයි නේද? පැහැදිලිව ම මං ස්ලාම් ආගම ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔය කියන දේ ගැන මගේ දැනුමක් නෑ. නමුත් ඒක ඒ අයගේ ආගමට සම්භන්ධ දෙයක්නම් ඒක ගැන අදහස් දක්වන්න ඕන සුදුසු තැනවල. එහෙම නැතුව හැම තැනම ඒක කිය කිය යන එකේ තේරුම වෙන්නෙ එයාලගෙ ආගමට හා එහි ශාස්තෘන්ට අපහසයක් කිරීම නෙමෙයි ද? පොඩ්ඩක් හිතල බලන්න දැන් ගසලි බුදු හාමුදුරුවො තම දරුවව හා බිරිඳව දාල ගියා කියල එක එක ඒව කියුවම අපිට රිදුන නේද? එහෙම ඔයා කියන විදියට බැලුවොත් ඒකත් වරදක්නෙ? නීතිය අනුව. ඇයි හැමවිට ම එක පාර්ශවයකින් විතරක් කල්පානා කරන්නෙ? තමන්ගෙ වාසිය විතරයි? අනිත් අයගෙ පැත්තෙන් නෑ? ඒත් අපි දන්නව ඒක කළේ සියලුම සත්වයාගේ උන්නතිය වෙනුවනේ කියල.
අනිත් දේ තමයි මං අපහස කළා කියල කියුවෙ ඔය එක වචනයක් කියව එක නෙමෙයි. මං දැක්ක වෙන තැනවල අපේ අය කොහොමද අපහස කළේ කියල. ඒ අය අපහස කළා වගේ ම තමයි අපිත්. ඇයි අපි ඒ අයගෙ තත්වයට වැටෙන්නෙ?
අපහාසයක් නෙමෙයි මාලිංග අපි ඇත්තයි කිව්වේ, අපහාසයට මුල පාදගත්තේ එගොල්ලොමයි අපි නෙමෙයි, අපි කලේ ප්රශ්න කිරීමක් පමණයි!
මොහොම්මඩ් අවුරුදු 6 යේ ළමයෙක් ව බැඳ වග හැම මුස්ලිම් කෙනාම දන්නවා අපි ඇහුවම upset යනවා, මාර වැඩක් නේ කරන්න හොඳයි කියන්න හොඳ නැ!
ඇයි කුරානේ ඉස්ලාම් ආගමිකයෝ වෙනයි අනික් අය වෙනයි කියල ලේබල් ගහල තියෙන්නේ?
කුරානේ තියෙන ජාතිවාදී අදහස් ප්රශ්න කලාම අපි ජාතිවදීලු!
ගසලි ට හොද දේ මට නරකක් වෙන්න බෑනෙ..


