BAN gazaly !!

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සක්කිලි බල්ල , තෝව අහුවුනොත් පෙති ගහනව , මේකෙන් එහෙම දෙයක් කරන්න බැරි නිසා මූව බෑන් කරන එක තමා හොද...

    :angry::angry::angry::angry:
     
    Idi Amin

    Banned
    Oct 14, 2008
    717
    11
    0
    Umba baba, Umbe short term memory loss da.haha Umbema thread search kalla balapanko keeyak tintin123 katta kagena "please brother don't insult" gala dala thiyanwada kiyala.

    neethiya sadarana nisa thama umbai gazali dennama thama inne. langadima yanneth e nisama thama

    Ape Gt ta Jayawewa...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේ දේ අරාබියෙ වුනානං සුලුතරය භංග වේවා බහුතරයට ජය වේවා නේද

    meka arabi forum ekak nemei ne. Meka arabiya una nam ekko umba sultan naththan sultan ta wahal kan karanawa.
    ewage arabi seen emakta adala na.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    කුණුහර්ප කියලා රෙප් දෙන එක එයාළගෙ අයිතියක් :) මටත් හම්බුනා කියලා වැඩක් නැති නිසා කීවෙ නෑ
    ow ow matah mokedda hambayek deela thibba:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. සමහර ආවේගශීලී අය ඇවිස්සෙනවා; හැමෝම නෙවෙයි. (අපි ඇවිස්සෙනකොට අපි වැරදි, ගසාලි ඇවිස්සෙනකොට අවුස්සපු එකා වැරදි.:rolleyes:)
    2. නියම බුදු දහම දන්න අය විතරද එලකිරි එන්නෙ?
    3. බුදු දහමට මිනිසුන්ගෙන් වැඩක් නැහැ; මිනිසුන්ට බුදු දහමෙන් වැඩක් තියෙනව මිස. මනුස්සයෙක් අසරණ වුණු වෙලාවට පිළිසරණ පතා කොතනට වුණත් හැරෙනවා. හරිහැටි බුදුදහම නොදන්නා කෙනා වැරදි තැන්වලට ගිහින් ජීවිතයත් නැති කරගන්නවා. මිනිස්සු වැරදි දෙයක්නම් හිතාගෙන ඉන්නෙ බුදුදහම ගැන, වැරදි පාරක යවන්න හදනවනම් සමහරක්, ඒක නිවැරදි කළ යුතුයි.
    4. බෞද්ධයො කවුරුත් මෙතන ඉන්න ක්‍රිස්තියානි අයත් එක්ක රන්ඩු කරන්නෙ නෑනෙ. මොකද අතීතයෙ කෙසේ වෙතත්, වත්මන් කිතුණු බැතිමතුන් (ඒ කියන්නෙ කල්ලි නෙවෙයි) සමාජයට පීඩාකාරී නැහැ මුස්ලිම් සමාජ රටාව වගේ. උදා: අඩු වයස් විවාහ; කාන්තාවන් කලු ඇඳුමින් මුලු සිරුරම වැසීම; අසීමිත ජනගහන වර්ධනය; මිණී මැරීම අනුමත කිරීම
    මෙතන මුස්ලිම් අයත් එක්ක වාද ඇති වෙන්නෙ ඔවුන් මෙවැනි දේවල් හරි කියල හිතන් ඉන්න නිසා. හරි කියල හිතන් ඉන්න එක අපට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද කියල ඔයාට තේරෙන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නෑ.

    ඒ අය හරියි කියල හිතන් ඉන්නවනම් හා ඒ අය අපි කියන දේ පිළිගන්නෙ නැතිනම් මොකට ද බලෙන් ඒ අයට පිළිගන්වන්න යන්නෙ? එයාලගෙ ආගම අදහන එක එයාලගෙ අයිතියනෙ. ඔයාට ඕන මුලු ලෝකෙ ම අය බුදු දහම අදහන තැනට ගේන්නද? ඒක හොඳයි තමයි ඒ අයම හිතල එහෙම වෙනවනම්. හැබැයි දැන් ඔයාල කරන්නෙ බලෙන් එයාලට එයාලගෙ ආගම වැරදියි අපි හරි කියල පැහැදිලි කරන්න යන එක. එතකොට ඒකම නේද අන්‍යාගමිකකරණය කියන්නෙත්? අයාල කරනකොට වැරදියි. අපි කරනකොට හරි වෙනව ද?

    බුදු දහම ගැන වැරදි දෙයක් කියුවොත් ඒකට උත්තර දිය යුතුයි කියල මං කිවුව ඉස්සෙල්ල පෝස්ට් එකක. ඔයාට ඒව නොපෙනුන එක ගැන කණගාටුයි.

    ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි මූලදර්මවාදී අයට විරුද්දවත් ත්‍රේඩ් තිබුණ, වලි තිබුණ ඇති තරම්. ඔයා ඒව දැක්කෙ නැද්ද ඒ කාලෙ හිටියෙ නැද්ද ‍දන්නෙ නෑ.

    මොකක් ද ඔයා කියන අසරණතාවය? මුදල් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පාවදෙන එක ද? අසරණ වුණ වෙලාවකට ආගම් භේදයක් නෑ. මනුෂයො ‍වශයෙන් කවුරුත් එකයි.

    ඒක තමයි කියුවෙ. බුදු දහම නොදන්න අයට ඔයාල බුදු දහම ගැන දැනගන්න සලස්වන්නෙ කුණුහරුප වලින්? එත‍කොට අර නොදන්න කෙනා බුදු දහම ගැන හිතන්නෙ මොකක් ද?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම කුමන වරදක් කල බැවින්ද මට රේප්- දුන්නේ :(
    මටත් මධ්‍යස්ත මතධාරියෙක් දීල තිබුණා රතු කොටුවක්. ඒක සමාජවාදී පාට නේද?:rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙතන කවුරු වැරදිද කියන එක තමයි ප්‍රශ්නේ

    GT අයියා ගේ වැරැද්දකුත් නෑ එය හරියට හිතල නේ ඔය තීරණය අරන් තියෙන්නේ.

    අනික GT අයියගේ කතාව ඇත්ත ගසලිව එහෙම බෑන් කරන එකත් හරි නෑ
    තමයි.
    එත් මේ හැමදේකින්ම ඔප්පු වෙන්නේ ගසාලි වැරදි බවයි

    කියල තමයි මට කියන්න තියෙන්නේ GT අයියා ඔයාගේ වරදක් මම කියන්නේ නෑ.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ජීටී මගේ pitiye_appu3 අයිඩී එකත් බෑන් කලා ටිකකට කලින්, මේ මගෙ අලුත් අයිඩී එක.
    machan umba 26 wenakan katawahagena inna eka thamai honda!:dull:nettam lokka umbe banned period ekathawath extend karai!:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාට හෝ රින රෙප් ලැබී තියෙනවනම් ඒව ගැන එකපාරට නිගමනය කරන්න යන්න එපා. මොකෝ එළකිරි එකේ ‍අනිත් අයගෙ නම්වලින් ‍රින රෙප් දෙන අය ඉන්නව.
     
    • Like
    Reactions: sachii

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තවත් පවු කාර එපා කරපු joke එකක්
    මම කලින් කියුවේ මේ ගැන තමයි
    අනේ මෙයාල මොන අපායේද යන්නේ
     
    Last edited by a moderator:
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඒ අය හරියි කියල හිතන් ඉන්නවනම් හා ඒ අය අපි කියන දේ පිළිගන්නෙ නැතිනම් මොකට ද බලෙන් ඒ අයට පිළිගන්වන්න යන්නෙ? එයාලගෙ ආගම අදහන එක එයාලගෙ අයිතියනෙ. ඔයාට ඕන මුලු ලෝකෙ ම අය බුදු දහම අදහන තැනට ගේන්නද? ඒක හොඳයි තමයි ඒ අයම හිතල එහෙම වෙනවනම්. හැබැයි දැන් ඔයාල කරන්නෙ බලෙන් එයාලට එයාලගෙ ආගම වැරදියි අපි හරි කියල පැහැදිලි කරන්න යන එක. එතකොට ඒකම නේද අන්‍යාගමිකකරණය කියන්නෙත්? අයාල කරනකොට වැරදියි. අපි කරනකොට හරි වෙනව ද?

    බුදු දහම ගැන වැරදි දෙයක් කියුවොත් ඒකට උත්තර දිය යුතුයි කියල මං කිවුව ඉස්සෙල්ල පෝස්ට් එකක. ඔයාට ඒව නොපෙනුන එක ගැන කණගාටුයි.

    ක්‍රිස්තියානි හෝ ක්‍රිස්තියානි මූලදර්මවාදී අයට විරුද්දවත් ත්‍රේඩ් තිබුණ, වලි තිබුණ ඇති තරම්. ඔයා ඒව දැක්කෙ නැද්ද ඒ කාලෙ හිටියෙ නැද්ද ‍දන්නෙ නෑ.

    මොකක් ද ඔයා කියන අසරණතාවය? මුදල් වෙනුවෙන් තමන්ගෙ ආත්මය පාවදෙන එක ද? අසරණ වුණ වෙලාවකට ආගම් භේදයක් නෑ. මනුෂයො ‍වශයෙන් කවුරුත් එකයි.

    ඒක තමයි කියුවෙ. බුදු දහම නොදන්න අයට ඔයාල බුදු දහම ගැන දැනගන්න සලස්වන්නෙ කුණුහරුප වලින්? එත‍කොට අර නොදන්න කෙනා බුදු දහම ගැන හිතන්නෙ මොකක් ද?

    මම කුනුහරප කියපු තැනක් පෙන්නන්න. මම කොහෙවත් එහෙම කියල නෑ. කාවවත් බලෙන් ආගමට ගන්න කියලත් නෑ. අපි එයාලට බුදුදහම පිළිගන්වන්න ගියෙත් නෑ. ඔයාම කියල තියෙන විදිහට වැරදි මත නිවැරදි කළා මිස.
    නෑ මම ක්‍රිස්තියානි අය එක්ක රන්ඩු වෙන කාලෙ හිටියෙ නෑ. රන්ඩු වෙලා තියෙන්නෙ මූලධර්මවාදීන් එක්ක නේද? නිකම් ක්‍රිස්තියානි/කතෝලික අයත් එක්ක නෙවෙයිනෙ.
    සුභ දවසක්.
     
    • Like
    Reactions: sachii

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කාට හෝ රින රෙප් ලැබී තියෙනවනම් ඒව ගැන එකපාරට නිගමනය කරන්න යන්න එපා. මොකෝ එළකිරි එකේ ‍අනිත් අයගෙ නම්වලින් ‍රින රෙප් දෙන අය ඉන්නව.
    මා එය හොදින් දනිමි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ආ මේ බෙන්තර ගෙගෙන් එහා සීන් එක, :lol: ඒක සාම දූතයෙක් ස්කයිප් එකෙන් ඇවිල්ල විසදල ගියා, කමක් නෑ මාත් එහෙනං ලගදිම ගැසලිව අරගෙනම යන්නංකො, එතකොට වැඩේ සාදාරනයිනෙ

    haha mokadda e seen eka? :lol: Mata gangawe nama adala na, ehada mehada adalath na. mata adala wenne rules kadanawada nadda witharai. So e gana balaganin.

    Umba gazaly aran yanna kiyala gihin thaniyama yai da danna. Enisa parissamen :P
     
    • Like
    Reactions: sachii

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කුනුහරප කියපු තැනක් පෙන්නන්න. මම කොහෙවත් එහෙම කියල නෑ. කාවවත් බලෙන් ආගමට ගන්න කියලත් නෑ. අපි එයාලට බුදුදහම පිළිගන්වන්න ගියෙත් නෑ. ඔයාම කියල තියෙන විදිහට වැරදි මත නිවැරදි කළා මිස.
    නෑ මම ක්‍රිස්තියානි අය එක්ක රන්ඩු වෙන කාලෙ හිටියෙ නෑ. රන්ඩු වෙලා තියෙන්නෙ මූලධර්මවාදීන් එක්ක නේද? නිකම් ක්‍රිස්තියානි/කතෝලික අයත් එක්ක නෙවෙයිනෙ.
    සුභ දවසක්.

    දැන් මෙතන අපි කථා වුණේ ඔයා හා මා ගැන ද? නැහැනෙ. මං පොදුවේ කියුවෙ එහෙම කරන අය ඉන්නව කියන එක. ඔයා එහෙම නොකරන්න ඇති. එහෙත් එහෙම කරපු අයත් හිටියනෙ. මං ඒ අය ගැනයි මෙච්චර වෙලා කථා කළේ.

    ඔයාටත් සුභ දවසක්.
     
    Status
    Not open for further replies.