ජීටීට ආදරයක් තියෙනවනං ඒ මනුස්සය අදහන ආගමේ නායකට අපහාස නොකර ඉන්න, ජීටීට අපහාස වෙන්නෙ ඔයා සහ ඔයාගෙ පිරිවර මෙහෙම බුදුන්ට අපහාස කරන කොටයි, අනිත් එක මෙතන සාමාජික සාමාජිකාවන් 100කට ආසන්න පිරිසක් ඉල්ලල තියෙනව ඔයාව බෑන් කරන්න කියල, ඉතින් මෙ ත්‍රෙඩ් එකේ පොස්ට් සහ සාක්ශි සලකල බලල ජීටි තීරනය කරයි එයා මොකක්ද කරන්න ඕන කියල, අපි මෙතන කරන්නෙ ඉල්ලීමක් මිසක් බලපෑමක් නෙවෙයි, අනිත් එක පලවෙනි පිටුවෙ අපි දාල තියෙන ඔයාගෙ පෝස්ට් සහ දැන් දාන ඒව ගොඩක් වෙනස් (රිලිජස් එකෙ චන්ඩි නියාය ඒත් දැන් ශේප් නියාය) සිරාජ්ට මෙහෙම ත්‍රෙඩ් වැටුන, මෙගා පාටි ත්‍රෙඩ් එකට මුලත් ඒකයි, ඒ වගේ ඔයාටත් අද ත්‍රෙඩ් එකක් වැටුන, දැන් ඇඩ්මින් මේන් ත්‍රෙඩ් එක දැකල ගන්න තීරනයක් ගනියි, ඒක ගැන අපි කවුරුවත් වද වෙන්න ඕන නැහැ, මේ සයිට් එකේ මුස්ලිම් සාමාජිකයින් පවා ඔයාව බෑන් කරන්න කියල ඉල්ලල තියෙනව දැක්කද ? හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්න එලිපිට ගැසලි, ඔයාගෙ වයසත් එක්ක මිට වඩා මොලේ කල්පනාකරල වැඩ කෙරුවොත් නරකද ? හෙට හමුවෙමු, සුබ රැයක් !!
Keep It Up





we are having a friendly chat aren't we..since the matter on gazali is very vague and all.

