'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න
'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න 'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, එවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි.
මෙය 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි.
දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.
මචං චිත්‍රපටයේ අත්පන්දු ක්‍රීඩාව හාස්යෝත්පාදනය සඳහා සත්‍යය ඇසුරෙන් කරන ලද ප්‍රබන්ධ කරන ලද්දකි.
එහෙත්, පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.

Last edited: