'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

    'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න
    'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, එවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි.

    මෙය 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි.

    දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.

    මචං චිත්‍රපටයේ අත්පන්දු ක්‍රීඩාව හාස්‍යෝත්පාදනය සඳහා සත්‍යය ඇසුරෙන් කරන ලද ප්‍රබන්ධ කරන ලද්දකි.

    එහෙත්, පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    ඔය ගොඩෙන් රටවල් වලට පනින උන් ලංකාව ගැන කියන්නෙ , අපෙ රටෙ මානව නිදහස නැ හා ආගමික නිදහස නැ වගෙ බොරු , එහෙම පට්ටපල් බොරු කියලා තමයි උන් පිගන් හොදන ජොබ් හොයන් එ රටවල සරනාගත විසා මත ජිවත් වෙන්නෙ , හොදම උදාහරනය ඉතාලියෙ ඉන්න ශ්‍රි ලංකිකයන්ගෙන් 90% ඉන්නෙ සරනාගත විසා මත ,මතකද මන්දා අපෙ කට්ටියට නව පාප් වහන්සෙ වැඩ බාර ගන්නකොට තිබ්බ දෙව මෙහෙයෙදි ලංකාවෙ කාන්තාවක්ට හා ඉරාකෙ කාන්තාවක්ට අශිර්වාද කරලා තමයි එ දෙව මෙහෙය පටන් ගත්තෙ , එහෙම දෙව මෙහෙයෙදි ශ්‍රි ලංකික කතක් හා ඉරාක කතක් තොරා ගැනිමට හොතු වශයෙන් දැක්කුවෙ ලංකාවෙ හා ඉරාකෙ කතොලික ආගම අදහන්න නිදහස නැයි කියන හෙතුවයි , අපිට එම සිද්දියෙන් ගතහකි නිගමනය නම් ඉතාලියෙ පිගන් හොදන ලංකාවෙ බුවාලා හා බුවිලා ඉතාලියෙ ඉන්නෙ සරනාගත විසා මත හා එ සරනාගත විසාදි ඔහුන් ඉතාලියෙ රදවාගෙන ඉන්න හෙතුවශයෙන් දක්වන්නෙ ලංකාවෙ ආගම් ඇදහිමෙ නිදහසක් නැතැයි කියන පදනම මතයි,දැන් අපි දන්නවා ලංකාවෙ අගම් අදහන්න කිසිදු බාදවක් නැති වග , නමුත් පිගන් හොදා හා පක්කලි වැඩ කරන ඉතාලියෙ ඉන්න ලංකාවෙ බුවාලා කියන්නෙ වෙන කතාවක් එහෙම කියලා තමයි උන් ඉතාලි රජයෙ සරනාගත විසා මත ජිවත් වෙන්නෙ
     
    Last edited:

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔය ගොඩෙන් රටවල් වලට පනින උන් ලංකාව ගැන කියන්නෙ , අපෙ රටෙ මානව නිදහස නැ හා ආගමික නිදහස නැ වගෙ බොරු , එහෙම පට්ටපල් බොරු කියලා තමයි උන් පිගන් හොදන ජොබ් හොයන් එ රටවල සරනාගත විසා මත ජිවත් වෙන්නෙ , හොදම උදාහරනය ඉතාලියෙ ඉන්න ශ්‍රි ලංකිකයන්ගෙන් 90% ඉන්නෙ සරනාගත විසා මත ,මතකද මන්දා අපෙ කට්ටිට නව පාප් වහන්සෙ වැඩ බාර ගන්නකොට තිබ්බ දෙව මෙහෙයෙදි ලංකාවෙ කාන්තාවක්ට හා ඉරාකෙ කාන්තාවක්ට අශිර්වාද කරලා තමයි එ දෙව මෙහෙය පටන් ගත්තෙ , එහෙම දෙව මෙහෙයෙදි ශ්‍රි ලංකික කතක් හා ඉරාක කතක් තොරා ගැනිමට හොතු වශයෙන් දැක්කුවෙ ලංකාවෙ හා ඉරාකෙ කතොලික ආගම අදහන්න නිදහස නැයි කියන හෙතුවයි , අපිට එම සිද්දියෙන් ගතහකි නිගමනය නම් ඉතාලියෙ පිගන් හොදන ලංකාවෙ බුවාලා හා බුවිලා ඉතාලියෙ ඉන්නෙ සරනාගත විසා මත හා එ සරනාගත විසාදි ඔහුන් ඉතාලියෙ රදවාගෙන ඉන්න හෙතුවශයෙන් දක්වන්නෙ ලංකාවෙ ආගම් ඇදහිමෙ නිදහසක් නැතැයි කියන පදනම මතයි,දැන් අපි දන්නවා ලංකාවෙ අගම් අදහන්න කිසිදු බාදවක් නැති වග , නමුත් පිගන් හොදා හා පක්කලි ව්ඇඩ කරන ඉතාලියෙ ඉන්න ලංකාවෙ බුවාලා කියන්නෙ වෙන කතාවක් එහෙම කියලා තමයි උන් ඉතාලි රජයෙ සරනාගත විසා මත ජිවත් වෙන්නෙ
    :D:D:D
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අර ධාරත කියලා තියෙනවා වගේම කතාවක් තමයි පහුගිය දවස් වල අතුරුදහන් උනා කිව්ව දෙමළ කොල්ලොත් කලේ. උන්ම සල්ලි දීලා උන්වම අතුරු දහන් කර ගන්නවා. එතකොට ඒවා TV එකෙයි පත්තර වලයි ගියාම ඒවා අරගෙන ගිහිල්ලා ඇමරිකන් හරි UK හරි එම්බසි එකට පෙන්නලා දේශපාලන රැකවරණය ඉල්ලා ගන්නවා. අන්තිමේදි ලංකාවේ නම තමයි චාටර් වෙන්නෙ...

    වැදගත් පෝස්ට් එකක් සෝමේ...
     
    මුන් ලංකාවෙ කිර්තිනාමය විනාස කරලා , උන්ගෙ සරනාගත විසා දික් කරගන්නවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Thankz 4 da info....

    අර ධාරත කියලා තියෙනවා වගේම කතාවක් තමයි පහුගිය දවස් වල අතුරුදහන් උනා කිව්ව දෙමළ කොල්ලොත් කලේ. උන්ම සල්ලි දීලා උන්වම අතුරු දහන් කර ගන්නවා. එතකොට ඒවා TV එකෙයි පත්තර වලයි ගියාම ඒවා අරගෙන ගිහිල්ලා ඇමරිකන් හරි UK හරි එම්බසි එකට පෙන්නලා දේශපාලන රැකවරණය ඉල්ලා ගන්නවා. අන්තිමේදි ලංකාවේ නම තමයි චාටර් වෙන්නෙ...

    වැදගත් පෝස්ට් එකක් සෝමේ...
    :yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,505
    5,926
    113
    අර ධාරත කියලා තියෙනවා වගේම කතාවක් තමයි පහුගිය දවස් වල අතුරුදහන් උනා කිව්ව දෙමළ කොල්ලොත් කලේ. උන්ම සල්ලි දීලා උන්වම අතුරු දහන් කර ගන්නවා. එතකොට ඒවා TV එකෙයි පත්තර වලයි ගියාම ඒවා අරගෙන ගිහිල්ලා ඇමරිකන් හරි UK හරි එම්බසි එකට පෙන්නලා දේශපාලන රැකවරණය ඉල්ලා ගන්නවා. අන්තිමේදි ලංකාවේ නම තමයි චාටර් වෙන්නෙ...

    වැදගත් පෝස්ට් එකක් සෝමේ...

    kathawa aththa thama..eth ubala hithanne ay ehema minissu karanne..ay minissu pingan hodanne, bathroom , bimawal hodanne ...ai...ey minissuth asay honda padiyak aran jeewath wenne..lankawe duppath kama nisa ..godak mnissu pelembenawa., rata jathiya pawa deela unge bada wiyatha raka ganna..
    as arala balanna..kochara duppathwa hitiya miniisu ehema italy walata gihin diyunu wela thiyanwada..
    ape rate job thibba nam..bottuwa hirawela..jeewithayath anthure dagena yanwada...
    ai ehema yanne..asawatada..nah ne...thamunge gedara inna amma, thatha , akka jeewath karawala, honda angathayak hada ganna neda.......
     
    :rolleyes: