BAN gazaly !!

Status
Not open for further replies.
mama kawruth wada kale na kiwwe na ne. hamoma kala. meke wada karapu un thiya gannawa anik un ban ehema ekak nemei ne yanne.
okoma ban kalla muslim un witharak ithuru una kiyamu. eeta passe unuth karana dewal anuwa unuth ban karanawa.
mata meka muslim site ekak wath sinhala site ekakwath karanna kisima awshya thawak na.

Mekata anik hamoma godak mahansi unath math godak mahasi una mage kalaya okoma wage wiyadam kala, namuth kamak na site eken 1/2 ban unath traffic 1/2 unath awlak na.
hari wade una.

ජීටී කතාව හරි සයිට් එකකට ගොඩක් මහන්සි වෙන්න ඕනා .....
ඒ දේ දන්න නිසා තමයි මෙහෙම වත් මම කතා කරන්නෙ....
මොකද මමත් දන්නව සයිට් එකක් මේ තත්වෙට ගන්න විඳින දුක ....
ඔයා ඒ හීනෙට පණ දුන්න ...
නමුත් අමතක කරන්න එපා මේ සයිට් එකට පණ දුන්නෙ ඒක ආපු මිනිස්සු.....
ඒ අතරෙ හිටපු හිත හොඳම මිනිස්සු දැන් ඔයාට නැතිවෙලා ඉවරයි ...
මිනිස්සු ට්‍රැෆික් වලින් මනින්න ලෑස්ති වෙන්න එපා ....
මෙතන ලන්කාවෙ හොඳම කමියුනිටිය වුනේ ඒකයි...නැතුව නෙවි...
මම උඹ කරපු දේ හෑල්ලු කරනවත් නෙවි.......
ඒත් ඒ ලියපු කතාව හරි කැතයි......මේ පණ නැති දේට පණ දුන්නෙ මිනිස්සු......
උඹව මේ තත්වෙට පත් කලේ ඒ මිනිස්සු........
උඹ වෝනින්ග් එකක් වත් නැතුව පැන්නුව එවුන් අතරෙත් හිටියා ඒ මිනිස්සු....
ඔය ක්‍රියාකලාපයව් දැකල මුලින්න යන්න ගියෙත් ඒ මිනිස්සු......
මම ඒ කැපවීම දැක්ක ... මම ඒ ඇල්ම දැක්ක ඒකයි කියන්නෙ .....
මම ඒ එක්ක බලද්දි මේකට කජ්ජක් වත් කරල නෑ ......
හොඳයි මාත් බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල....
අනේ මන්ද ජීටී යන පාර නම් හරි නෑ
 
reshadie

Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63

    agreed. touching tone dear :yes::)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Poddak Thread eka Hondata MUla Indala Kiyawanna. . Mokuth Gewenne ehema na :D naththam chuttak ain wela inna honde :D

    :lol: Pudanakotamam kaapi yaka :lol: Dan Gazaly reply ekak danne nadda? Nakatha enakan innawada manda ne. Meka adenawath wadiy me holman wada hinda :confused:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Status update : Dilakshika banned

    කට්ටිය පෝලිමට වීරයො වගේ බෑන් වෙමින් යයි

    සාලයට ඉතිරිව ඇත්තේ පැයකුත් විනාඩි 58 කුත් පමණි

    හේතුවක් තියෙනවාද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ජීටී කතාව හරි සයිට් එකකට ගොඩක් මහන්සි වෙන්න ඕනා .....
    ඒ දේ දන්න නිසා තමයි මෙහෙම වත් මම කතා කරන්නෙ....
    මොකද මමත් දන්නව සයිට් එකක් මේ තත්වෙට ගන්න විඳින දුක ....
    ඔයා ඒ හීනෙට පණ දුන්න ...
    නමුත් අමතක කරන්න එපා මේ සයිට් එකට පණ දුන්නෙ ඒක ආපු මිනිස්සු.....
    ඒ අතරෙ හිටපු හිත හොඳම මිනිස්සු දැන් ඔයාට නැතිවෙලා ඉවරයි ...
    මිනිස්සු ට්‍රැෆික් වලින් මනින්න ලෑස්ති වෙන්න එපා ....
    මෙතන ලන්කාවෙ හොඳම කමියුනිටිය වුනේ ඒකයි...නැතුව නෙවි...
    මම උඹ කරපු දේ හෑල්ලු කරනවත් නෙවි.......
    ඒත් ඒ ලියපු කතාව හරි කැතයි......මේ පණ නැති දේට පණ දුන්නෙ මිනිස්සු......
    උඹව මේ තත්වෙට පත් කලේ ඒ මිනිස්සු........
    උඹ වෝනින්ග් එකක් වත් නැතුව පැන්නුව එවුන් අතරෙත් හිටියා ඒ මිනිස්සු....
    ඔය ක්‍රියාකලාපයව් දැකල මුලින්න යන්න ගියෙත් ඒ මිනිස්සු......
    මම ඒ කැපවීම දැක්ක ... මම ඒ ඇල්ම දැක්ක ඒකයි කියන්නෙ .....
    මම ඒ එක්ක බලද්දි මේකට කජ්ජක් වත් කරල නෑ ......
    හොඳයි මාත් බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල....
    අනේ මන්ද ජීටී යන පාර නම් හරි නෑ

    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.
    ethakota Gazaly karala thiyena de waradi nadda..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.

    මේ ඇත්තටම ඔබමද?
    ටිකක් නම්‍යශිලි වු‍‍නොත් නරකද?
    දෙපැත්තටම සාධාරණයක් කරමින්
    සියලුම බෑන් වෙච්ච අයටත් සාධාරණයක් කරලා
    ප්‍රශ්නයට සැහැල්ලු මනසකින්
    උත්තරයක් හොයන්න උත්සාහා කරමුද.
     
    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.

    උඹ වැරදි කරපු මිනිස්සුයි ...
    හොඳ කරපු මිනිස්සුයි පටලෝ ගත්ත එකයි අවුල .....
    ඔය ටික හරි මතක තියන එක වටිනවා......
    අන්තිමට ඔබතුමා හිටියෙ ඒ මිනිස්සු එක්ක නෙවෙයි ..... ඒකයි වැරදුන තැන .....
    මම පිලිගන්නව මම දන්නෙ හරි අල්පයයි මේක ගැන .....
    ඒත් මම ඒ මිනිස්සු එක්ක හිටපු කාලෙදි මට තෙරුනා මොකක්ද මේ කියන්නෙ කියන දේ ........
    මොකද මේකට මුල් වෙච්ච සීන් එකත දන්න නිසා ...... ගහෙන් ගෙඩි එනවා වගේ බෑන් කරපු එක සාදාරණීකරණය කරන්න පුලුවන්ද...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ethakota Gazaly karala thiyena de waradi nadda..

    dan mama gazaly karapu de waradi kiyala keeparak kiwwada.

    namuth thamnta ona de kara ganna site ekata mada gahala hari dangalana katiya mama okotama issella sudda karanne. katwath bala kanna ba suggest karanna witharai puluwan.
     
    Status
    Not open for further replies.