වළාකුලේ....
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Apr 20, 2010 #1 Reactions: ~ Hiru ~, BEN TANNYSON, blacktarzan and 1 other person
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 20, 2010 #3 Nice poem sis PS work ekath lassanai. Keep it up
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Apr 21, 2010 #5 මේ නිර්මානය තුලින් ප්‍රේමයේ උච්චතම අවස්ථා තුනක් ඉල්ලීම් වශයෙන් නිර්මානකරුවා විසින් නිර්මානයේ ව්‍යංගාර්ථයෙන් සඟවලා තිබෙන බවක් මට හැඟෙනවා.. අ) "සිත ප්‍රමෝද තන්හී (විහඟුන් ගයන ගීයට එය උපමා කොට තිබෙනවා) නුඹ මා ලඟින්ම සිටින්න" එයයි වලාකුලට අහස් කුසේම ඉන්න කොහේවත් නොයා කියල ආරාධනා කරන්නේ... ආ) තරහ වුනාම මගේ හිත හිත් පිත් නැති රකුසෙකු සේ සිඳ බිඳ දමන්න එපා........ ඇ) ඉතා කැපවීමෙන් අනුන්ගෙන් මටම කියල රැක ගත් හා වෙන් කරගත් නුඹව මං මින්පසු දිගු රාත්‍රියට බාර කරමි.... ඉතා සුන්දර ලාලිත්‍යය හැඩ දමා ගොතන ලද ආදරණිය කවියක්.... මට හැඟුන විදිහ වැරදි නම් නොකියා ඉන්න එපා........ දිගටම ලියන්න නංගියට ශක්තිය හා ධෛර්ය නොඅඩුව ලැබේවා....
මේ නිර්මානය තුලින් ප්‍රේමයේ උච්චතම අවස්ථා තුනක් ඉල්ලීම් වශයෙන් නිර්මානකරුවා විසින් නිර්මානයේ ව්‍යංගාර්ථයෙන් සඟවලා තිබෙන බවක් මට හැඟෙනවා.. අ) "සිත ප්‍රමෝද තන්හී (විහඟුන් ගයන ගීයට එය උපමා කොට තිබෙනවා) නුඹ මා ලඟින්ම සිටින්න" එයයි වලාකුලට අහස් කුසේම ඉන්න කොහේවත් නොයා කියල ආරාධනා කරන්නේ... ආ) තරහ වුනාම මගේ හිත හිත් පිත් නැති රකුසෙකු සේ සිඳ බිඳ දමන්න එපා........ ඇ) ඉතා කැපවීමෙන් අනුන්ගෙන් මටම කියල රැක ගත් හා වෙන් කරගත් නුඹව මං මින්පසු දිගු රාත්‍රියට බාර කරමි.... ඉතා සුන්දර ලාලිත්‍යය හැඩ දමා ගොතන ලද ආදරණිය කවියක්.... මට හැඟුන විදිහ වැරදි නම් නොකියා ඉන්න එපා........ දිගටම ලියන්න නංගියට ශක්තිය හා ධෛර්ය නොඅඩුව ලැබේවා....
BEN TANNYSON Well-known member Dec 19, 2009 12,459 377 83 Apr 21, 2010 #6 ලස්සනයි සිස් වෙනද වගේමයි හුග කාලෙකින් ඔයාගේ නිර්මාණයක් දැක්කේ දිගටම ලියන්න මගේ සුබ පැතුම්
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Apr 21, 2010 #8 සිත් තුල කැටි උන සියුම් තැනක් කිව්වොත් හරිද මන්දා..... පුද්ගලයෙකු ගැන පැවසිය යුතු දේ වයංගයෙන් කියා පානව වගේ මේ නිර්මානය තුලින්........ කලින් දැකල හුරු ගතියකුත් තියෙනව...මොනා උනත් මේ වචන ටිකට සිත් එදී යනව නිසැකවම.......
සිත් තුල කැටි උන සියුම් තැනක් කිව්වොත් හරිද මන්දා..... පුද්ගලයෙකු ගැන පැවසිය යුතු දේ වයංගයෙන් කියා පානව වගේ මේ නිර්මානය තුලින්........ කලින් දැකල හුරු ගතියකුත් තියෙනව...මොනා උනත් මේ වචන ටිකට සිත් එදී යනව නිසැකවම.......
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell Apr 21, 2010 #9 ලස්සනයි සහෝදරී...තවත් ලියන්න ඔබට ජය....
dilrasan Well-known member Oct 30, 2007 42,784 1 4,866 113 40 හත් ඉලව්වෙ! Apr 21, 2010 #10 Lassana NIrmanayak Sis...Digatama liyanna...
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Apr 21, 2010 #11 ලස්සන පබැදුමක් තරූ නිති... පසුබිම් නිර්මාණයෙන් ඔයාගේ නිර්මාණයට අමුතුම එලියක් ලැබිලා තියනවා... දිගටම ලියන්න මගේ සුබ පැතුම්
ලස්සන පබැදුමක් තරූ නිති... පසුබිම් නිර්මාණයෙන් ඔයාගේ නිර්මාණයට අමුතුම එලියක් ලැබිලා තියනවා... දිගටම ලියන්න මගේ සුබ පැතුම්
nisha500 Member Jan 30, 2010 2,155 248 0 Apr 21, 2010 #12 hugak lassanai,,,goda....k lassanata thamange hithe hira karagena thibba sithuwili wachana walata peralala...niyamai...
hugak lassanai,,,goda....k lassanata thamange hithe hira karagena thibba sithuwili wachana walata peralala...niyamai...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 21, 2010 #13 හරිම ලස්සන ආදරණීය නිර්මාණයක්....
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ Apr 21, 2010 #15 hith gath nirmanayak sis.....digatama me wage lassana nirmana ek 1k thula dakinna balaporoththu wenawa...!
hith gath nirmanayak sis.....digatama me wage lassana nirmana ek 1k thula dakinna balaporoththu wenawa...!
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Apr 21, 2010 #16 නියම රිද්මයක් කැටිවුනු පන්කාදු පද පෙළක්.....!!!!
Tharushi88 Member Apr 4, 2010 234 36 0 ලස්සන කවි පේලියක Apr 24, 2010 #18 හරිම ලස්සන නිර්මාණයක් සහෝදරී.පසුබිමත් හරිම ලස්සනයි.
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 24, 2010 #19 ලස්සන නිර්මානයක් නංගියා... නිතර නිතර ලියන්න.
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Apr 25, 2010 #20 mdee said: හරිම අරුත් බර පද පේලියක්, ලස්සනයි Click to expand... බොහොම ස්තූතියි සහෝ. ඔබට..... Hayao said: Nice poem sis PS work ekath lassanai. Keep it up Click to expand... Thanks a lot Bro. blacktarzan said: බොහෝම අගේයි. Click to expand... තුති සහෝ. ඔබට...
mdee said: හරිම අරුත් බර පද පේලියක්, ලස්සනයි Click to expand... බොහොම ස්තූතියි සහෝ. ඔබට..... Hayao said: Nice poem sis PS work ekath lassanai. Keep it up Click to expand... Thanks a lot Bro. blacktarzan said: බොහෝම අගේයි. Click to expand... තුති සහෝ. ඔබට...