වළාකුලේ....

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    taj9f8.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේ නිර්මානය තුලින් ප්‍රේමයේ උච්චතම අවස්ථා තුනක් ඉල්ලීම් වශයෙන් නිර්මානකරුවා විසින් නිර්මානයේ ව්‍යංගාර්ථයෙන් සඟවලා තිබෙන බවක් මට හැඟෙනවා..

    අ) "සිත ප්‍රමෝද තන්හී (විහඟුන් ගයන ගීයට එය උපමා කොට තිබෙනවා) නුඹ මා ලඟින්ම සිටින්න" එයයි වලාකුලට අහස් කුසේම ඉන්න කොහේවත් නොයා කියල ආරාධනා කරන්නේ...


    ආ) තරහ වුනාම මගේ හිත හිත් පිත් නැති රකුසෙකු සේ සිඳ බිඳ දමන්න එපා........


    ඇ) ඉතා කැපවීමෙන් අනුන්ගෙන් මටම කියල රැක ගත් හා වෙන් කරගත් නුඹව මං මින්පසු දිගු රාත්‍රියට බාර කරමි....



    ඉතා සුන්දර ලාලිත්‍යය හැඩ දමා ගොතන ලද ආදරණිය කවියක්....


    මට හැඟුන විදිහ වැරදි නම් නොකියා ඉන්න එපා........

    දිගටම ලියන්න නංගියට ශක්තිය හා ධෛර්ය නොඅඩුව ලැබේවා....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සනයි සිස් වෙනද වගේමයි හුග කාලෙකින් ඔයාගේ නිර්මාණයක් දැක්කේ දිගටම ලියන්න මගේ සුබ පැතුම්
     
    සිත් තුල කැටි උන සියුම් තැනක් කිව්වොත් හරිද මන්දා.....
    පුද්ගලයෙකු ගැන පැවසිය යුතු දේ වයංගයෙන් කියා පානව වගේ මේ නිර්මානය තුලින්........

    කලින් දැකල හුරු ගතියකුත් තියෙනව...මොනා උනත් මේ වචන ටිකට සිත් එදී යනව නිසැකවම.......
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ලස්සන පබැදුමක් තරූ නිති...
    පසුබිම් නිර්මාණයෙන් ඔයාගේ නිර්මාණයට අමුතුම එලියක් ලැබිලා තියනවා...
    දිගටම ලියන්න මගේ සුබ පැතුම් :)
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    hugak lassanai,,,goda....k lassanata thamange hithe hira karagena thibba sithuwili wachana walata peralala...niyamai...