SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    Sihil Pinna - Nirosha Virajanee

    download2ry4.gif



    Me link eka wada karanne nane?????
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way

    හලෝ සඳුන් කොහොමද? කාලෙකින්. දැක්කමාත් මාර සතුටක් දැනුනා. ඈත්තටම මේ පැත්තේ එන්න හිතෙන්​නෑ මචෝ. ආවත් කටිටිය නැති නිසා ඉන්න හිතෙන්නෑ. දැනුත් නිකමට අපේ මහගෙදරට ගොඩවෙලා යන්න හිතුව නිසා ආවා. ඒ වෙලාවේ තමයි දැක්කේ ඉන්නවා. ඒ නිසා comment එකක් දාලම යන්න හිතුවා. නැවතත් ආසයි එන්න. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරිවයි ඉන්නේ.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හලෝ සඳුන් කොහොමද? කාලෙකින්. දැක්කමාත් මාර සතුටක් දැනුනා. ඈත්තටම මේ පැත්තේ එන්න හිතෙන්​නෑ මචෝ. ආවත් කටිටිය නැති නිසා ඉන්න හිතෙන්නෑ. දැනුත් නිකමට අපේ මහගෙදරට ගොඩවෙලා යන්න හිතුව නිසා ආවා. ඒ වෙලාවේ තමයි දැක්කේ ඉන්නවා. ඒ නිසා comment එකක් දාලම යන්න හිතුවා. නැවතත් ආසයි එන්න. ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරිවයි ඉන්නේ.

    හොඳින් ඉන්නවා මචන්.. කොහොමද ඔයාට..
    ඔව් මචන් මේ මහගෙදර මේ තරම් දුර ගෙනියන්න දරදිය ඇද්ද ගොඩක් සහෝදර සහෝදරියො දැන් එන්නෙම නැති තරම්..
    ඒ ගැන නම් ගොඩක් කණගාටුයි
    කොහොම උනත් උඹ ආයෙමත් ආව එක ගැන නම් සතුටුයි මචන් :D
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**
    yaaluwane mata me sinduwath hoyala denawada ?
    "
    ranambara idu dunu sithuwam wela... bigu ral mal kemi mana math wela"

    original sinduwa hari band ekaka kiyana ekak hari kamak na ....

    thank u !!!!!!!
     

    pleasewait

    Member
    Apr 11, 2010
    60
    3
    0
    mata me sindu tika hoyala denna puluwanda?????????????
    1.naw nagila awidin- edward, uresha
    2.thun sitha ekthan wela- somatilaka jayamaha
    3.mama daiwaye diyani- gaikawage nama harshani wage mathaka

    thkx....
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Suba Dawasak Hama Denatama. Mata Hithuna H R Jothipala (Amaraneeya Jothi) Mahathmayage Sindu Tikak Oyalata Tilina Karanna.

    Nathi Kenek Innawanam Ara Ganna...
     
    • Like
    Reactions: sandun thilaka
    Status
    Not open for further replies.