කාලාත්රයන්ගේ වෙනසට බඳුන්වූ සමාජ සංසිද්ධියක් අපුරුවට සිත්තම් කරලා...
එදා අප පසු පස දිව ආ අය පසුපස අද අපට ලුහු බඳින්න වෙලා..
හැම දෙයක්ම වෙනස්වන විශ්වයේ ආදරයට හිමි තැනත් කාලය සමඟ වෙනස් වන අපුරුව මෙහි කෙටි පදවැලින් බොහෝ දේ දැනෙන අයුරින් ප්රකාශිත වෙලා තියෙනවා..
කදිම හිතට වැදුනු නිර්මානයක්...ඔබට ජය...