එදා සහ අද (edaa saha ada)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
men.jpg
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
කාලාත්‍රයන්ගේ වෙනසට බඳුන්වූ සමාජ සංසිද්ධියක් අපුරුවට සිත්තම් කරලා...

එදා අප පසු පස දිව ආ අය පසුපස අද අපට ලුහු බඳින්න වෙලා..

හැම දෙයක්ම වෙනස්වන විශ්වයේ ආදරයට හිමි තැනත් කාලය සමඟ වෙනස් වන අපුරුව මෙහි කෙටි පදවැලින් බොහෝ දේ දැනෙන අයුරින් ප්‍රකාශිත වෙලා තියෙනවා..


කදිම හිතට වැදුනු නිර්මානයක්...ඔබට ජය...
 
  • Like
Reactions: KAZ-BC

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මෙහෙම වෙන්න හේතුව එදා ඒ ආදරය නොදැනුන නිසාද....නැතිනම්.....පමණටත් වඩා අදරය පිදූ නිසාද.....කාලයත් එක්ක සියළුදේම වෙනස් වන ලෝකයක එක දෙයක් පමණක් වෙනස් නොවී තියෙන්න බෑනෙ...:)
    හිතට දැනුන අර්ථවත් නිර්මාණයක් අක්කි....
    තව තවත් නිර්මාණ රැගෙන අපහමුවේ තැබුමට අක්කිට ජය....!!!