කොන්ඩෙ...

Apr 21, 2010
94
1
0
කොලඹ කොන්ඩෙ කපන්න හොද තැන් මොනාද?
ගොල් රෝඩ් එකට කිට්ටුව තියෙන ශොප්?..
 

Khalifa

Member
Apr 16, 2010
118
10
0
වජිර පාරේ තියෙන ස්ලීක් සැලූන් එකට පලයන්
 
Last edited:
Apr 21, 2010
94
1
0
mehema karapan. hema place ekenma tika tika kapaaganin shape ne. :P

නැ බන්...
මෙකයි සීන් එක...
දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මදාවියා;7318202 said:


    නැ බන්...
    මෙකයි සීන් එක...
    දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
    දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
    ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
    අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...

    කොටටම කපන්න නං ඉතිං හොද තැනක් ඕනෙ නැ නේ
    විනාඩි පහක් යයි :P
     
    Apr 21, 2010
    94
    1
    0
    කොණ්ඩේ වවපං කපන්න ඕනේ නැ නේ :P

    බෑ බන්..
    ස්කොලේ මම මෙච්චර දවස් ශේප් එකේ හිටියා....
    කවුරුවත් අව්ලක් දැම්මෙ නැ...
    දැන් අලුත් එකෙක් ඇවිල්ලා ලොකු සීන් දානව බන්..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මදාවියා;7318202 said:


    නැ බන්...
    මෙකයි සීන් එක...
    දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ.....
    දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්...
    ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ...
    අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...

    lol umbath me para O/L liyapu porakda?
     
    Apr 21, 2010
    94
    1
    0
    කොටටම කපන්න නං ඉතිං හොද තැනක් ඕනෙ නැ නේ
    විනාඩි පහක් යයි :P

    එක තමයි බන් සීන් එක...
    මට ඔනේ නැ කොට කරන්න...
    පොඩ්ඩක් අඩු කරගන්න ඔනි...
    හැබයි නීට් එකට වැඩෙ වෙන්න ඔනි....
    කොට කලාම චා බන්..

    :(:(:(:(:(:(:no::no::no::no:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    මදාවියා;7318232 said:


    එක තමයි බන් සීන් එක...
    මට ඔනේ නැ කොට කරන්න...
    පොඩ්ඩක් අඩු කරගන්න ඔනි...
    හැබයි නීට් එකට වැඩෙ වෙන්න ඔනි....
    කොට කලාම චා බන්..

    :(:(:(:(:(:(:no::no::no::no:

    Trim karana eka hariyata apita one widiyata karana un hari adui ban
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    මදාවියා;7318236 said:


    නැ බන්...
    ගිය පාර...
    2009....

    eka thamai yakoo ehuwe. me year eke thama O/L exam eka thibune ne ne. kohomada resultz