නපුරැ පෙමිවතා මම
ජිවිතය
බිදෙන් බිද
මගෙන් ගිලිහෙද් දි
දිවවිත්
ඔය පපුතුරැලේ සැතපෙන්නට
කෙතරමි නමි මම ආසද
ජිවිතය
කේඩෑරි වි
බිදෙන් බිද හෙමිබත්වන විට
දිවවිත්
ඔය දෙතොලෙන්
ජිවය ලබන්න
මා කෙතරමි ආසද
පවිකාර නපුරැ හිත
මෙ හැමදෙයක්ම නැති කරගෙන
දුක් වෙන සැටි
ඇස් වලින් කියවපං
කලු වළාවෙන් වැසෙන සද
අරවින්ද
ජිවිතය
බිදෙන් බිද
මගෙන් ගිලිහෙද් දි
දිවවිත්
ඔය පපුතුරැලේ සැතපෙන්නට
කෙතරමි නමි මම ආසද
ජිවිතය
කේඩෑරි වි
බිදෙන් බිද හෙමිබත්වන විට
දිවවිත්
ඔය දෙතොලෙන්
ජිවය ලබන්න
මා කෙතරමි ආසද
පවිකාර නපුරැ හිත
මෙ හැමදෙයක්ම නැති කරගෙන
දුක් වෙන සැටි
ඇස් වලින් කියවපං
කලු වළාවෙන් වැසෙන සද
අරවින්ද


nirmane lassanai subapathum ara!!