තීරණය....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
මේ කවි පෙළ දැක්කම වචනයක් ලියුන්න හිතුනේ මේක එච්චරටම අපි ගොඩාක් දෙනාගේ ජීවිත වලට සමීප නිසා. ඔයා කිව්වත් වගේ කොච්චර වෙහෙසකරද මේ ගමන.. කොය් තරම් වාරයක් අපි වැටිලා ඉවසගුන්න අමාරු තරම් වේදනාවට පත්වෙලා තියෙනවද. එත් අපේ සුළු සුළු හෝ ජයග්‍රහණ තමය අපිට මොහොතකට හරි හිනාවෙලා මේ ගමන දිගටම යුන්න දයිර්යය දෙන්නේ. ඒවගේම කලාතුරකින් සත්පුරුෂ මිනිස්සුන්ගෙන් ලැබෙන අතදීම්, දිරිගැන්වීම් එහෙමත් අපේ ගමනට යුම් සහනයක් වෙනවා නේද. එත් අපිට ඒවගේ පුත්ගලයින් මුණ ගැහෙනවා නම් අඩුය්.

ඔබටත් ඔබ ලබන සෑම පුංචි හෝ ජයග්‍රහණයන්ගෙන් දිරිමත් වෙලා , මේ තුවාල නොසලකා දය්රමත්ව මේ ගමන යුන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

බොහොමත්ම ස්තුතියි සහෝ ඔයාගේ වටිනා අදහස් දැක්වීමටත්,දිරිමත් කිරීමටත්....
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

අතරමග නවතින්න හිතෙන්නේ තමන්ගේ ගමනාන්තය ගැන ආරම්භයේදී නිවැරදි තක්සේරුවක් නොකිරීම. එහෙම සිද්ධ වෙන්නේ නිරවුල් මනසකින් ගමන ආරම්භ නොකිරීම නිසා. මනස නිරවුල් කරගන්න. වෙහෙස නැතිවෙයි. ඉදිරිය පැහැදිලිව පෙනෙනයි. හමුවෙන හැ බාධකයක්ම තරණය කල යුතු නෑ. සමහර ඒවා මගහැර යා හැකියි.
:):):)

හ්ම්ම්....ගොඩාක් ස්තුතියි අයියේ
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
නංගියා වැටි වැටී නැගිටින ඒක තමයි අපි කරන්න ඔ්නෙ. ජීවිතයෙන් පලා යන්න හදන ඒක නෙමෙයි. ඔයාගෙ නිර්මාන වල හරියට ජීවිතයට සම්බන්ධ දේවල් තියෙන නිසා කියවන්න අාසයි. ඒ හැම දෙයක්ම ජය ගෙන ඉදිරියටම යන්න ධෙර්්‍යය ශක්තිය ඔබට ලැබෙවා!

ගොඩාක්ම ස්තුතියි චන්දි ඔයාගේ අදහස් දැක්වීමටත්...........
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Zuri‍ ඇයි මොකෝ මේ :(
    මේ වෙලාවෙ ‍Zuri‍ට කියන්න තියෙන දේ රත්න ශ්‍රී කවියා ඒ කාලෙ මේ විදිහට කියල තියෙනව
    "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස"

    :):)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    Zuri‍ ඇයි මොකෝ මේ :(
    මේ වෙලාවෙ ‍Zuri‍ට කියන්න තියෙන දේ රත්න ශ්‍රී කවියා ඒ කාලෙ මේ විදිහට කියල තියෙනව
    "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස"

    :):)

    හ්ම්ම්.......ස්තුතියි සහෝ ඔයාගේ වටිනා අදහස් වලට....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔහේ ගලාගෙන යන වතුර පාරකට වඩා ගල් වල හැපි හැපී ගලාගෙන යන වතුර පාරක් ලස්සනයි. සුන්දරයි. ජීවිතයත් ඒ වගේ තමයි. වැටිලා ඉන්න වෙලාවලට ජීවිතයත් එක්කම එපා වෙනවා. ඒත් දිරි අරන් වැටිලා ඉන්න තැනින් නැගිට්ටොත් ඒ අත්දැකීම ජීවිතයට ලොකු පන්නරයක් වෙනවා.

    ජීවිතය විඳින්න පුරුදු වෙන්න නංගියා... ඒක ඒ තරම් අමාරු නැහැ.
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඔහේ ගලාගෙන යන වතුර පාරකට වඩා ගල් වල හැපි හැපී ගලාගෙන යන වතුර පාරක් ලස්සනයි. සුන්දරයි. ජීවිතයත් ඒ වගේ තමයි. වැටිලා ඉන්න වෙලාවලට ජීවිතයත් එක්කම එපා වෙනවා. ඒත් දිරි අරන් වැටිලා ඉන්න තැනින් නැගිට්ටොත් ඒ අත්දැකීම ජීවිතයට ලොකු පන්නරයක් වෙනවා.

    ජීවිතය විඳින්න පුරුදු වෙන්න නංගියා... ඒක ඒ තරම් අමාරු නැහැ.

    ඔව් අයියේ ඒක දන්නවා......සමහර වෙලවට නම් ඒක දරාගන්න අමාරුයි.එහෙම වෙලාවක ඔය කවිය ලියවුනේ....

    ස්තුතියි අය්යේ...........