හ්ම්ම් දුක් විදින ආත්මයක හඩක් වගේ මට දැනුනේ...
ඒත් අක්කියෝ ජීවිතයෙන් පලා යනවට වඩා ජීවත් වෙන එකයි වටින්නේ...ප්රශ්න කියන දේවල් ජීවිත ගමනේදී කාටත් පොදුයි ඒ වගේම ඒවාට විසදුමක් තියනවා
තව තවත් ලස්සන නිර්මාණ කරන්න අක්කිට සුභ පැතුම්..!![]()
හ්ම්ම්....බොහොම ස්තුතියි ඇන්ජි....


