නූතන ප්‍රස්ථා පිරුළු

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    නූතන ප්‍රස්ථා පිරුළු

    නූතන ප්‍රස්ථා පිරුළු

    • මඩ සෝදා ගත් කල ගොවියා වස බීමටත් සුදුසුය.
    • බුරන බල්ලා පාන් නොකයි.
    • සක්විති ගාව සල්ලි හැංගුවා වගේ.
    • පනින මංත්‍රීලට පක්ෂ මොකටද.
    • පිටි වලට තිබ්බ අතමයි ගෑස් වලට තියන්නෙත්.
    • ගෑනිට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ.
    • පොලිස්කාරයගෙන් ගුටිකාපු මිනිහා තැපැල් පියුංටත් බයයිලු.
    • උත්සහාවන්තයා ණය ගනී.
     
    • Like
    Reactions: nisha500

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    • පාර්ලිමේන්තුවෙත් ඇත ගම සුද්දෝ
    • පාර්ලිමේන්තු මන්ත්‍රී නැති තැන පලාත් සභාමන්ත්‍රී පණ්ඩිතයාලු.
    • ඉදිකටු උල්කරන්න ඕනද
    • Vat බද්ද ගහලා වැටුන මිනිහට පරිසරය සුරැකීමේ බද්දෙන් ඇන්න වගේ.
    • රනිල් වෙනුවට ජෙනරාල් දැම්මා වගේ.
    • රත්නසිරි දීලා දි.මු. ගත්තා වගේ.
     

    pramani

    Member
    Mar 5, 2010
    15
    1
    0
    Udahamulla
    M.O.M. (මැරෙන්න ඔන්න මෙන්න) වුනත් අගමැති වුනා වගේ.:D
    කැම්පස් කොල්ලන්ට ගුටි දුන්නත් ලැයිස්තුවෙන් හැලුනා වගේ.
    ;)
     
    • Like
    Reactions: maxi boy