Dialog Telekom දැන් Dialog Axiata නමින්...

Dialog එක Axiata Company එකට විකුන&#3508

  • හොදයි... :)

    Votes: 54 73.0%
  • අපරාදේ... :(

    Votes: 20 27.0%

  • Total voters
    74

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
Dialog Telekom දැන් Dialog Axiata නමින්...

ලංකාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සැලකෙන ‘ඩයලොග්’ සමාගම නැවත වතාවක් විකුණා දැමීමට සූදානම් වන බව වාර්තා වේ.

‘Dialog GSM’ නමින් ලංකාවේ ජංගම දුරකතන සේවා අතරට පැමිණි එය මෙරට ජනප‍්‍රියම සහ විශාලතම ජංගම දුරකථන ජාලය බවට පත්විය. පසුව ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ඇති වූ ව්‍යාපාරික තරඟය ඩයලොග් සමාගමට අහිතකර ලෙස බලපෑ නිසා චීන සමාගමක් වෙත එහි අයිතිය විකුණා දමන්නට එවකට පාලනාධිකාරිය හෙබවූ විදෙස් සමාගම කටයුතු කලේය.

මෙවරද යලිත් වතාවක් එම චීන සමාගම විසින් Axiata group නම් ඩයලොග් සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමිකරුවා වෙත සම්පූර්ණයෙන්ම විකුණා දමන්නට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩි විස්තර සදහා - Axiata.com

25181_113647265333223_113645702000046_127737_1576484_n.jpg

Dialog Axiata Official Website - www.DialogAxiata.com

Join the Dialog Axiata Official Page on Facebook - Dialog Axiata
 
Last edited:
  • Like
Reactions: Chinthana14

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ලංකාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සැලකෙන ‘ඩයලොග්’ සමාගම නැවත වතාවක් විකුණා දැමීමට සූදානම් වන බව වාර්තා වේ.

    ‘Dialog GSM’ නමින් ලංකාවේ ජංගම දුරකතන සේවා අතරට පැමිණි එය මෙරට ජනප‍්‍රියම සහ විශාලතම ජංගම දුරකථන ජාලය බවට පත්විය. පසුව ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ඇති වූ ව්‍යාපාරික තරඟය ඩයලොග් සමාගමට අහිතකර ලෙස බලපෑ නිසා චීන සමාගමක් වෙත එහි අයිතිය විකුණා දමන්නට එවකට පාලනාධිකාරිය හෙබවූ විදෙස් සමාගම කටයුතු කලේය.

    මෙවරද යලිත් වතාවක් එම චීන සමාගම විසින් Axiata group නම් ඩයලොග් සමාගමේ ප‍්‍රධානතම කොටස් හිමිකරුවා වෙත සම්පූර්ණයෙන්ම විකුණා දමන්නට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    වැඩි විස්තර සදහා - http://www.Axiata.com

    25181_113647265333223_113645702000046_127737_1576484_n.jpg

    Dialog Axiata Official Website - http://www.DialogAxiata.com

    Dialog Axiata Official Community Page on Facebook - http://www.facebook.com/DialogAxiataPLC

    thanx 4 the info machan
     
    ඩිඅලොග් වල් බල්ලො ඔකුන් ඉස්සර අපෙ සල්ලි තොග ගනන් ගසා කැවා. දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. ඩිඅලොග් ටී.වී නැත්නම් ඕකුන්ට යන එන මං නෑ.

    හුලංටෙල් ඇවිත් රු.2/= ට කොල් දෙන්න පුලුවන් නම් ඒ කලේ (2002 වගේ) වියදම් අඩු (විදුලි,බදු,) කාලෙත් මුන් කොල් විකුනුවෙ 13/= ට.

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    monawunath aman nam eda idan dialog mai.. man e namatath asai ... lesi kiyanth....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෆෝ උඹ මේකෙත් කඩේ යන්න පටන් ගත්තා එහෙනම් :P
    :shocked: ඔයා අදුනන බුලට් එකක් වගේ...:D දවල්ට එහෙ කඩේ ගිහින්, රෑට මෙහෙ කඩේ යනවාද;)