Dialog Telekom දැන් Dialog Axiata නමින්...
ලංකාවේ විශාලතම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සැලකෙන ‘ඩයලොග්’ සමාගම නැවත වතාවක් විකුණා දැමීමට සූදානම් වන බව වාර්තා වේ.
‘Dialog GSM’ නමින් ලංකාවේ ජංගම දුරකතන සේවා අතරට පැමිණි එය මෙරට ජනප්රියම සහ විශාලතම ජංගම දුරකථන ජාලය බවට පත්විය. පසුව ලංකාවේ ජංගම දුරකථන සමාගම් අතර ඇති වූ ව්යාපාරික තරඟය ඩයලොග් සමාගමට අහිතකර ලෙස බලපෑ නිසා චීන සමාගමක් වෙත එහි අයිතිය විකුණා දමන්නට එවකට පාලනාධිකාරිය හෙබවූ විදෙස් සමාගම කටයුතු කලේය.
මෙවරද යලිත් වතාවක් එම චීන සමාගම විසින් Axiata group නම් ඩයලොග් සමාගමේ ප්රධානතම කොටස් හිමිකරුවා වෙත සම්පූර්ණයෙන්ම විකුණා දමන්නට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි විස්තර සදහා - Axiata.com
Dialog Axiata Official Website - www.DialogAxiata.com
Join the Dialog Axiata Official Page on Facebook - Dialog Axiata

Last edited:

ඔයා අදුනන බුලට් එකක් වගේ...