mmmmmmmm.godak welawata ada samajaye wena siddiyak .......
apuruyi......kata katath hoda paniwidayak me thula gebwela thiyenawa...
අද සමාජයෙ අැත්ත අැති සැටියෙන් දැකීමක්. කොයිතරම් රැවටිලිකාර සමාජයකද අපි ජීවත් වෙන්නෙ? හොද පණිවිඩයක් වගෙම ලස්සන නිර්මානයක්. විශේසයෙන්ම කාන්තාවන්ට අනතුරු හැගවීමක්. ඔබට ජය!