Post your Ideas about ICC World Twenty20 2010
This will be my team if I have the authority to select the team
Dinesh Chandimal
Tillakaratne Dilshan
Kumar Sangakkara
Mahela Jayawardene
Chamara Kapugedera
Angelo Mathews
Thissara Perera
Suraj Randiv
Muttiah Muralitharan
Chanaka Welegedara
Lasith Malinga
මට නම් හිතා ගන්න බෑ මේ ටීම් එක කොහොම්ද එකතු කර ගන්නෙ කියලා.
තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා.සනත් නැතුව ක්රිකට් වැඩක් නැහැ වගේ.
ඒත් ටීම් එකේ සාමය සහ අළුත් ක්රීඩකයෙකුට අවස්ථාව ලබා දීම සඳහා තමයි චන්දිමාල් ව ඇතුලත් කලේ.ඒත් ගොඩක් දුරට තණනිල්ලේ තත්වය හා අනෙක් කණ්ඩායමේ තත්වය අනුව මුලින් ක්රීඩා කරන ක්රීඩකයන් වෙනස් විය හැකි බව විතරයිලු දැනට කියන්න පුලුවන්.
Sanath Jayasuriya is my favourite player,, No doubt of that.No one ever played like that. He did a great job for the cricket in Sri Lanka. But I will not select him as giving the chance to a new player and to keep the team unity and strength..
ලංකාවට අඩුවක්ව තියෙන පොලාඩ්, යූසෆ් පතන් වගේ පහලින් ඇවිත් ඉක්මනින් ලකුණු රැස් කරන ක්රීඩකයාගේ (Pinch hitter) භූමිකාව තිසර පෙරේරට සාර්ථකව කරන්න හැකියාව ලැබේවා කියල ප්රාර්ථනා කරනවා.මේ හරියට තවත් ඒ වගේ කෙනෙක් හිටිය නම් තමයි නියම.

Wish u all the best to bring that cup ...

තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඒත් මම නම් හිතන්නේ සනත් දේශපාලනයට ආව එකෙන් එයාගෙ චරිතයට හානි උනා. මොකද අපි (