Wish u all the best Sri Lanka, ICC T20

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Post your Ideas about ICC World Twenty20 2010

This will be my team if I have the authority to select the team
457570.html

Dinesh Chandimal
407545.html


Tillakaratne Dilshan
407542.html


Kumar Sangakkara
425865.html


Mahela Jayawardene
425867.html


Chamara Kapugedera
407550.html


Angelo Mathews
457591.html

Thissara Perera
457599.html


Suraj Randiv
407543.html


Muttiah Muralitharan
457590.html


Chanaka Welegedara
407549.html


Lasith Malinga


මට නම් හිතා ගන්න බෑ මේ ටීම් එක කොහොම්ද එකතු කර ගන්නෙ කියලා.:( තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා.සනත් නැතුව ක්‍රිකට් වැඩක් නැහැ වගේ.:(ඒත් ටීම් එකේ සාමය සහ අළුත් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම සඳහා තමයි චන්දිමාල් ව ඇතුලත් කලේ.ඒත් ගොඩක් දුරට තණනිල්ලේ තත්වය හා අනෙක් කණ්ඩායමේ තත්වය අනුව මුලින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනස් විය හැකි බව විතරයිලු දැනට කියන්න පුලුවන්.:eek:
Sanath Jayasuriya is my favourite player,, No doubt of that.No one ever played like that. He did a great job for the cricket in Sri Lanka. But I will not select him as giving the chance to a new player and to keep the team unity and strength..

ලංකාවට අඩුවක්ව තියෙන පොලාඩ්, යූසෆ් පතන් වගේ පහලින් ඇවිත් ඉක්මනින් ලකුණු රැස් කරන ක්‍රීඩකයාගේ (Pinch hitter) භූමිකාව තිසර පෙරේරට සාර්ථකව කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.මේ හරියට තවත් ඒ වගේ කෙනෙක් හිටිය නම් තමයි නියම. :( :nerd:


z_new350.jpg

Wish u all the best to bring that cup ...:yes::yes:
 

sheyan

Active member
  • May 12, 2006
    3,209
    9
    38
    37
    Wattala
    My Team

    T.M Dilshan
    Mahela Jayawardana
    Kumar Sangakkara
    Dinesh Chandimal
    Chinthaka Jayasingha
    Chamara Kapugedara/Nuwan Kulasekara/Chanaka Welagedara/Jayasooriya
    Anjalo mathews
    Thissara Perera
    Ajantha Mendis/Suraj Randiv
    Muthai Muralidharan
    Lasith Malinga
     
    Sep 1, 2009
    2,359
    215
    0
    My team

    D.Chandimal
    M.Jayawardana
    K.Sangakkara
    C.Kapugedara
    A.Mathews
    Thisara Perera/Jayasuriya(considering the pitch whether fast or slow)
    Suraj Randiv(should be in the team,no one really saw him clearly and can bat also)
    Mendis/Murali
    Welagedara
    Kulasekara
    Malinga

    Dilshan and Jayasuriya both out of the form in IPL and it's not fair to include Dili and not Jayasuriya.So Chandimal is a fair call i think for the slot of opening. No time to experiment with inform players like Dili or Jaya.;)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    T.M Dilshan
    Mahela Jayawardana
    Kumar Sangakkara
    Dinesh Chandimal
    Chinthaka Jayasingha
    Chamara Kapugedara/Nuwan Kulasekara/Chanaka Welagedara/Jayasooriya
    Anjalo mathews
    Thissara Perera
    Ajantha Mendis/Suraj Randiv
    Muthai Muralidharan
    Lasith Malinga
    6th player thamai decide karanna wenne.:yes:
    Angelo mathews & Thisara Perera hariyata bonus playersla dennek wage.:yes::yes:
    :rolleyes: ;)
    ŦĦĔ ƦȆƉǾӾ;7369862 said:
    D.Chandimal
    M.Jayawardana
    K.Sangakkara
    C.Kapugedara
    A.Mathews
    Thisara Perera/Jayasuriya(considering the pitch whether fast or slow)
    Suraj Randiv(should be in the team,no one really saw him clearly and can bat also)
    Mendis/Murali
    Welagedara
    Kulasekara
    Malinga

    Dilshan and Jayasuriya both out of the form in IPL and it's not fair to include Dili and not Jayasuriya.So Chandimal is a fair call i think for the slot of opening. No time to experiment with inform players like Dili or Jaya.;)
    :yes::yes:Godak durata Murali play kaloth hodai.. India Pakisthan Mendista hodata play karanawane :( . Eth wadiya Mendista face karala nathi teams walata eya useful wei. :)
    all best sri lanka
    Yeah:yes::yes: All the best :)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Cup will be taken by PK, Wish to see final with SL
    4.jpg
    :lol::lol::lol:Joke of the day:nerd:
    U want to bet ??
    How about Jayasuriya :lol:
    සනත් කියන්නෙ ලංකාවට විශේෂ ක්‍රීඩකයෙක්.. ඒ වගේ වෙන ක්‍රීඩකයෙක් ලංකාවෙ ඉදල නෑ.. :no:තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඒත් මම නම් හිතන්නේ සනත් දේශපාලනයට ආව එකෙන් එයාගෙ චරිතයට හානි උනා. මොකද අපි (මම) දන්නවා රටට සැබෑ ආදරය කෙනෙක් කවදාවත් දේශපාලනයට එන්නෙ නෑ.:no: ඒ කථා කෙසේ උනත් අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්‍රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න.

    කොහොම උනත් දැන් සනත්ට සමුගන්න කාලය ඇවිත් කියල හිතෙනවා. සමහරවිට දේශපාලනයට ආවෙ නැතිනම් තවම සනත්ට හොද ස්ථාවරයක ඉන්න තිබුනා. මගේ කැමතිම ක්‍රීඩකය උනත් කරන්න දෙයක් නෑ.. ඇත්ත නම් සනත්ට සමුගන්න කාලය පැමිණ ඇති බවයි.:(:(:(
    mama hithuwa dan wath hadila athi kiyala monawa karanna da:rolleyes:
    :yes::yes:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්‍රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න.:eek::eek:
    අපේ රටේ ලෝක කුසලානෙට යන්නෙත් අත්දැකීම් අඩු අය.. ටිකක් කලින් අවස්ථාව දෙන්නෙ නෑ.:eek: