උඹේ කථාවෙන් පෙනව උඹට ඒ ගර්ල්ගෙ පිරිසිදු කම නැතිඋන එක නෙමෙ ප්රශ්නෙ උඹට බොරු කල එක කියල.......
උඹෙ ගර්ල් අවංක ආදරෙ පෙන්නන්න ගිහින් කලින් බොයිගෙන් ඔය ප්රශ්නෙ ඇතිවෙලා......අද ඒ ගර්ල් අතින් උඹෙ ආදරෙට වංචාවක් වෙලා..... (මනසික ලෙඩ තියන කොල්ලො ටිකක් කරන වැඩ වල කෙල්ලන්ට වෙන අසධාරණ වල විපාක විදින්න වෙල තියෙන්නෙ උඹ වගෙ අවංකව ආදරෙ කරන එවුන්ට )
මචන් තිරනයක් ගන්න කලින් ගොඩක් හිතපන් උඹ ඒ ගර්ල්ව අරන් ඇවිත් ඉන්න උබෙ අම්ම තාත්තා එක්ක , උඹෙ සහොදරයො , නෑදෑයො එක්ක ප්රශ්නයක් ඇති නොවෙන්න ඉන්න පුලුවනි වෙයිද කියල......
මචන් හැම දේකටම වඩා මනසික සැනසීම වැදගත්.... තමන්ගෙ හිතෙ සැනසීම ටියනම් ජීවිතෙ ඕනි අභියොගයක් ජය ගන්න පුලුවන් , නමුත් හැමදේම තිබිල මනසික සැනසීම නැතිඋනොත් වෙන්නෙ ජීවිතෙ අවුල් ගොඩකට යන එක.....
විශ්වසය කියනදෙ නැති උනාම ජීවත් වෙන්නෙ ගොඩක් අමරුයි......එ හින්ද උබ කල්පන කරල ඒ ගර්ල් එක්කත් කථා කරල හොද තිරනයක් ගනින්........
කැපවීම් කරන්න පුලුවන්....එත් ආසවල් තියන මිනිස්සු උන අපි ඒ වෙනුවෙන් අපෙ හිතෙ සැනසීමවත් ලැබේයි කියල බලපොරොත්තු වෙනව නේද මචො....ඒ සැනසිමවත් අන්තිමට නැතිඋනොත් මොකද වෙන්නෙ ???.... තිබුනටත් වඩා අගාදයකට අපේ හිත වැටෙන එක නේද??