මචන් මමත් එක්ක යාලු වෙලා ඉන්න කොට එයා Anniversary 1කට Letter 1k දිලා තියෙනවා... කලින් කොල්ලා එක්ක කොහෙද ගියාලු... (එහෙම ගියෙ මාත් එක්ක එ කාලෙ Fndship 1ක් විතරලු තිබ්බෙ... ) පස්සෙලු මට ආදරෙ උනෙ... කලින් කොල්ලා කියනවා ඉයෙ පෙරෙදා Sex කලා ලු... එත් එයා එක නම් පිලිගන්නෙ නැහැ... මට හිතෙනවා කොල්ලා ඇත්ත කියන්නෙ කියලා....![]()
Uben mama kalin ahapu prashneta uththare methana thiyenawa.
Wadiyen oya wiswaasa karanne kaawada? Kellada? Kellage kalin kollada?
Ubata wadiyen sure kellage kalin kollawa nam, thawath hithala wadak naha. Ube aadare paraada karala aasaawa. Ehema nam kella ekka thawath inna eke therumak naha wagei.





kiss ekak dei thawa podi podi wada karai
eth occhara deyak karanada denawada ban..



විතරක් කෙල්ලොන්ට වැඩක් නෑ බන්.. උන්ට sex life එකත් ඕනේ!