හෙට මැච් එක දිනාවි , එත් semifinals එන්න තියෙන ඉඩකඩ අඩුයි අපිට, මොකද අපෙ මැදපෙල ශක්තිමත් නැ ,මැදපෙල පිතිකරුවොන්ට අද්දැකිම් නැ ,සංගා & මහෙල එකලග අව්ට් උනොත් එයින් ඇතිවෙන පිඩනය මැඩ පැවැත්ව ගෙන ක්රිඩා කරන්න පුලුවන් මැද පෙලක් අපිට නැ,





හ්ම්ම්... දිල්ශාන් ආයිත් හොද තත්වයකට ආවොත් හොඳයි..සනත් සෙල්ලම් කරනවා නම් මුලින් සෙල්ලම් කරන්න ඕන.. මුල් පෙළ ශක්තිමත් නම් පහලින් ඇන්ජ්ලෝ මැතිව්ස් එහෙමත් ඉන්න නිසා මැදපෙළ අත්දැකීම් අඩුවක් දැනෙන එකක් නෑ මම හිත්න්නේ. ඒත් දැන් හරියට ෆෝම් එකේ ඉන්නෙ මහේල විතරයි. එයත් ඊයෙ සෙල්ලම් කලේ නෑ නේ.හෙට මැච් එක දිනාවි , එත් semifinals එන්න තියෙන ඉඩකඩ අඩුයි අපිට, මොකද අපෙ මැදපෙල ශක්තිමත් නැ ,මැදපෙල පිතිකරුවොන්ට අද්දැකිම් නැ ,සංගා & මහෙල එකලග අව්ට් උනොත් එයින් ඇතිවෙන පිඩනය මැඩ පැවැත්ව ගෙන ක්රිඩා කරන්න පුලුවන් මැද පෙලක් අපිට නැ,


හ්ම්ම්... දිල්ශාන් ආයිත් හොද තත්වයකට ආවොත් හොඳයි..සනත් සෙල්ලම් කරනවා නම් මුලින් සෙල්ලම් කරන්න ඕන.. මුල් පෙළ ශක්තිමත් නම් පහලින් ඇන්ජ්ලෝ මැතිව්ස් එහෙමත් ඉන්න නිසා මැදපෙළ අත්දැකීම් අඩුවක් දැනෙන එකක් නෑ මම හිත්න්නේ. ඒත් දැන් හරියට ෆෝම් එකේ ඉන්නෙ මහේල විතරයි. එයත් ඊයෙ සෙල්ලම් කලේ නෑ නේ.![]()
ප්රශ්නෙ තියෙන්නෙ මුල් පෙල අපගෙ ඉන්න හොදම පිතිකරුව 3දෙනා පොලිමෙ ක්රිඩා කිරිමයි , දිලි තමන්ගෙ සුපුරුදු දක්ශතා අතර නැ , දිලි ඉක්මනට අව්ට් උනොත් මහෙල කලබල වෙලා කරන්න අපහසු දෙවල් කරන්න තියෙන ඉඩ කඩ වැඩියි ,අවදානම් වැඩියෙන් ගන්නවා කියන්නෙ අව්ට් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි යන්නයි! මහෙල , ඩිලි& සංගා ලකුනු 50ක් ඇතුලත දැවි ගියොත් මැතිව්ස් මත පැටවෙන පිඩනය වැඩියි , මැතිව්ස් පලවෙනි සැරෙට තමනයි No.5 පිතිකරුවෙක් හැටියට ක්රිඩා කරන්නෙ එම නිසා කොයි මොහොතෙ power hitting mood එකට මරු වෙන්න ඔනිද කියනද මැතිව්ස්ට අද්දැකිම් නැ, No.6 සනා එවි සනාට off-spin පන්දු වලට ගහන්න බැරි ගතියක් තියෙනවා , හොදම උදා:- 414 හබා යැමෙදි හර්බජන්ගෙ off-spin පන්දුව හමුවෙ ඉස්සරහට පැන පහර දෙන්න ගොස් දොනිහට ලෙහෙසි stump කිරිමක් ලබාදිම , සනා ගහනවා නම් ගහන්න ඔනි මුල් පෙල පිතිකරුවෙන් හැටියටයි ,
sana boy wa 5 bat karanna euwoth hodai
eyath eka bolayai sana and mahela openning awilla dishanwa 5ta dammanam hari.naththam eye apu thana sana awilla wedak naEhema awith wedak na ban sana hodata gahanne fast bowlerslata dilshan me dawas wala anthimaieyath eka bolayai sana and mahela openning awilla dishanwa 5ta dammanam hari.naththam eye apu thana sana awilla wedak na



na na
machan openning enna ona, dilsha & chandimal
sanata dan bole balala gahanna amarui, e hinda anthimata ena eka hodai , anthimedi kanaparawal gahala hari lakunu ganna puluwan, eye mach eketh gahuwe ehema apu hinda
me widiyata thami team eka pela gassanna ona
- dilshan
- chandimal
- mahela
- sanaga
- chamara
- sana
- mathiws
- tisara perera or nuwan kulasekara
- suraj randiw or ajantha mendis
- malinga
- murali
![]()
Mama nam oya list eke widiyata kamathi na oka hari yanne na chandimal openning enawanam enna ona dilshan ekka neme mahela ekka dilshan digatama fail.Anik eka meka awilla world cup ekak so e wage ekakadi apita aththada balaim karanna kalayak na so mama hithanne chandimal wa openning dana ekak na.Godak welawata Dilshan and sana play karai openning api hetama balamu
machan uba chandimal gahanawa dakala na, murali viye wage mara batsmen kenek chandimal keyanne , mara shots tiyenne
ape un gon tirana thami ganne
mama nam keyanne chandimal first bat karanna ona, heta witharak hari dilshanta chanse ekak dila balanna ona