T 20 Hetaluuuuuuu

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    හෙට මැච් එක දිනාවි , එත් semifinals එන්න තියෙන ඉඩකඩ අඩුයි අපිට :sorry:, මොකද අපෙ මැදපෙල ශක්තිමත් නැ ,මැදපෙල පිතිකරුවොන්ට අද්දැකිම් නැ ,සංගා & මහෙල එකලග අව්ට් උනොත් එයින් ඇතිවෙන පිඩනය මැඩ පැවැත්ව ගෙන ක්‍රිඩා කරන්න පුලුවන් මැද පෙලක් අපිට නැ,​
     
    poxi dola

    Well-known member
  • Oct 30, 2009
    1,119
    54
    48
    Dream

    :yes::yes:;);)
    11.gif
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    හෙට මැච් එක දිනාවි , එත් semifinals එන්න තියෙන ඉඩකඩ අඩුයි අපිට :sorry:, මොකද අපෙ මැදපෙල ශක්තිමත් නැ ,මැදපෙල පිතිකරුවොන්ට අද්දැකිම් නැ ,සංගා & මහෙල එකලග අව්ට් උනොත් එයින් ඇතිවෙන පිඩනය මැඩ පැවැත්ව ගෙන ක්‍රිඩා කරන්න පුලුවන් මැද පෙලක් අපිට නැ,​

    mada pelak nathi unata apita pita kondak tiyenwane...:yes::yes::yes::lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හෙට මැච් එක දිනාවි , එත් semifinals එන්න තියෙන ඉඩකඩ අඩුයි අපිට :sorry:, මොකද අපෙ මැදපෙල ශක්තිමත් නැ ,මැදපෙල පිතිකරුවොන්ට අද්දැකිම් නැ ,සංගා & මහෙල එකලග අව්ට් උනොත් එයින් ඇතිවෙන පිඩනය මැඩ පැවැත්ව ගෙන ක්‍රිඩා කරන්න පුලුවන් මැද පෙලක් අපිට නැ,​
    හ්ම්ම්... දිල්ශාන් ආයිත් හොද තත්වයකට ආවොත් හොඳයි..සනත් සෙල්ලම් කරනවා නම් මුලින් සෙල්ලම් කරන්න ඕන.. මුල් පෙළ ශක්තිමත් නම් පහලින් ඇන්ජ්ලෝ මැතිව්ස් එහෙමත් ඉන්න නිසා මැදපෙළ අත්දැකීම් අඩුවක් දැනෙන එකක් නෑ මම හිත්න්නේ. ඒත් දැන් හරියට ෆෝම් එකේ ඉන්නෙ මහේල විතරයි. එයත් ඊයෙ සෙල්ලම් කලේ නෑ නේ.:(:(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    හ්ම්ම්... දිල්ශාන් ආයිත් හොද තත්වයකට ආවොත් හොඳයි..සනත් සෙල්ලම් කරනවා නම් මුලින් සෙල්ලම් කරන්න ඕන.. මුල් පෙළ ශක්තිමත් නම් පහලින් ඇන්ජ්ලෝ මැතිව්ස් එහෙමත් ඉන්න නිසා මැදපෙළ අත්දැකීම් අඩුවක් දැනෙන එකක් නෑ මම හිත්න්නේ. ඒත් දැන් හරියට ෆෝම් එකේ ඉන්නෙ මහේල විතරයි. එයත් ඊයෙ සෙල්ලම් කලේ නෑ නේ.:(:(

    ප්‍රශ්නෙ තියෙන්නෙ මුල් පෙල අපගෙ ඉන්න හොදම පිතිකරුව 3දෙනා පොලිමෙ ක්‍රිඩා කිරිමයි , දිලි තමන්ගෙ සුපුරුදු දක්ශතා අතර නැ , දිලි ඉක්මනට අව්ට් උනොත් මහෙල කලබල වෙලා කරන්න අපහසු දෙවල් කරන්න තියෙන ඉඩ කඩ වැඩියි ,අවදානම් වැඩියෙන් ගන්නවා කියන්නෙ අව්ට් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි යන්නයි! මහෙල , ඩිලි& සංගා ලකුනු 50ක් ඇතුලත දැවි ගියොත් මැතිව්ස් මත පැටවෙන පිඩනය වැඩියි , මැතිව්ස් පලවෙනි සැරෙට තමනයි No.5 පිතිකරුවෙක් හැටියට ක්‍රිඩා කරන්නෙ එම නිසා කොයි මොහොතෙ power hitting mood එකට මරු වෙන්න ඔනිද කියනද මැතිව්ස්ට අද්දැකිම් නැ, No.6 සනා එවි සනාට off-spin පන්දු වලට ගහන්න බැරි ගතියක් තියෙනවා , හොදම උදා:- 414 හබා යැමෙදි හර්බජන්ගෙ off-spin පන්දුව හමුවෙ ඉස්සරහට පැන පහර දෙන්න ගොස් දොනිහට ලෙහෙසි stump කිරිමක් ලබාදිම , සනා ගහනවා නම් ගහන්න ඔනි මුල් පෙල පිතිකරුවෙන් හැටියටයි ,
     
    ow ow eka athha sana gahanwanam mulin ganna ona
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    sana boy wa 5 bat karanna euwoth hodai

    Ehema awith wedak na ban sana hodata gahanne fast bowlerslata dilshan me dawas wala anthimai:( eyath eka bolayai sana and mahela openning awilla dishanwa 5ta dammanam hari.naththam eye apu thana sana awilla wedak na
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama

    na na

    machan openning enna ona, dilsha & chandimal

    sanata dan bole balala gahanna amarui, e hinda anthimata ena eka hodai , anthimedi kanaparawal gahala hari lakunu ganna puluwan, eye mach eketh gahuwe ehema apu hinda

    me widiyata thami team eka pela gassanna ona

    1. dilshan
    2. chandimal
    3. mahela
    4. sanaga
    5. chamara
    6. sana
    7. mathiws
    8. tisara perera or nuwan kulasekara
    9. suraj randiw or ajantha mendis
    10. malinga
    11. murali

    :rolleyes::rolleyes::rolleyes:
     
    Mama nam oya list eke widiyata kamathi na oka hari yanne na chandimal openning enawanam enna ona dilshan ekka neme mahela ekka dilshan digatama fail.Anik eka meka awilla world cup ekak so e wage ekakadi apita aththada balaim karanna kalayak na so mama hithanne chandimal wa openning dana ekak na.Godak welawata Dilshan and sana play karai openning api hetama balamu
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Mama nam oya list eke widiyata kamathi na oka hari yanne na chandimal openning enawanam enna ona dilshan ekka neme mahela ekka dilshan digatama fail.Anik eka meka awilla world cup ekak so e wage ekakadi apita aththada balaim karanna kalayak na so mama hithanne chandimal wa openning dana ekak na.Godak welawata Dilshan and sana play karai openning api hetama balamu

    machan uba chandimal gahanawa dakala na, murali viye wage mara batsmen kenek chandimal keyanne , mara shots tiyenne

    ape un gon tirana thami ganne

    mama nam keyanne chandimal first bat karanna ona, heta witharak hari dilshanta chanse ekak dila balanna ona
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    machan uba chandimal gahanawa dakala na, murali viye wage mara batsmen kenek chandimal keyanne , mara shots tiyenne

    ape un gon tirana thami ganne

    mama nam keyanne chandimal first bat karanna ona, heta witharak hari dilshanta chanse ekak dila balanna ona

    Mama dakala thiyanawa play karanawa niyama bastman eke dekak na ape elaga openning bastman thamai chandimal kiyanne but mama hithanne eyawa world cup wage loku tharagawaliyaka opennong dana eka hoda na eka eyatath asadaranayak fail wenna puluwan eta passe match wala dala experince denna ona.openning nathuwa no pro aniwa heta team eke inna ona chandimal but not openning