කෑම බීම නොමිලේ දෙන සුපිරි අවන් හලක්.....
මොකද කියන්නේ යමුද?.....
ඉස්සෙල්ලාම මචංල මේ වගේ එල්ලෙන ක්ම්බි වල යන ඩක්කුවක් වගේ එකක් තියෙනව..එකේ යන්ඩ ඕනේ.
අවවාදයයි - අතර මග ඩක්කුව නොනවත්වන බැවින් ශරීර බර නිදහස් කර ගෙන ඩක්කුවට නැගිය යුතුය..
ඔන්න ඕක තමා මචංල ඩක්කුවෙන් බැහැල යන්ඩ ඕන පාර..බයවෙන්ඩ එපා ඔව තේක්ක ලී දාලා හදලා තියෙන්නේ....
යද්දි මචංල ඔන්න ඔය විදිහට දම් වැල අල්ලන් කකුල් පටලව ගන්නේ නැතුව අඩිය තිය තිය ඉස්සරහට එන්ඩ ඕනේ..
අවවාදයයි - වැටුනොත් ඔන් ද ස්පොට්...
අවවාදය සඳහා සාදර අනුග්රහය - සෙලින්කෝ ඔන් ද ස්පොට් රක්ෂණ සමාගම..
මෙන්න මෙහෙම එකා පස්සෙ එකා පෝලිමේ නගින්ඩ ඕනෙ හරිය? බලන්ඩ කොඩි දාල සරසල තියෙන්නේ...
අවවාදයයි..
කාන්තාවන් පැමිනීමේදී නිතරම කලිසමක් ඇඳගෙන පැමිනෙන්න.යටින් පැමිණෙන අයවලුන්ගේ මානසික ඒකාග්රතව පවත්වා ගැනීමට හැකිවීමෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැක
යකඩ දම්වැල් දාල ඉබ්බන්ගෙන් ලොකුත් කරල තියෙන්නේ.බය වෙන්ඩ එපා...
දැන් මචංල මෙන්න මෙතනදි අර ඉස්සෙල්ලා දාල තිබ්බ ලී පාලම නෑ.මෙතනදි ගල් ඉන්නෙන් ගල හාරල හිල් හදල තියෙන්නේ.යන එකා දම් වැල අල්ලගෙන කකුල හිලට දාල අඩිය තියන්ඩ ඕනෙ.මේ වෙලාවට අතුල අයියගේ අනිත්යත් මෙනෙහි වෙනව...
ඔන්න දැන් අමාරු හරිය පහු කලා..දැන් ළඟයි මස්සිනා...
ඔන්න පුතෝ පොට් එකට එන්ටර් වුනා.
මේක තියෙන්නේ චීනෙ.කෑම බීම සියල්ලම නොමිලේ..
පෝස්ට් එකට අදහසක් දාලා මාව මනමත් කරලා පලයල්ලා.

.
විහිළු නෙමෙයි මචංල ....
මොකද කියන්නේ යමුද?.....
ඔන්න එතනට යන පාර......
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
ඉස්සෙල්ලාම මචංල මේ වගේ එල්ලෙන ක්ම්බි වල යන ඩක්කුවක් වගේ එකක් තියෙනව..එකේ යන්ඩ ඕනේ.
අවවාදයයි - අතර මග ඩක්කුව නොනවත්වන බැවින් ශරීර බර නිදහස් කර ගෙන ඩක්කුවට නැගිය යුතුය..
ඔන්න ඕක තමා මචංල ඩක්කුවෙන් බැහැල යන්ඩ ඕන පාර..බයවෙන්ඩ එපා ඔව තේක්ක ලී දාලා හදලා තියෙන්නේ....
යද්දි මචංල ඔන්න ඔය විදිහට දම් වැල අල්ලන් කකුල් පටලව ගන්නේ නැතුව අඩිය තිය තිය ඉස්සරහට එන්ඩ ඕනේ..
අවවාදයයි - වැටුනොත් ඔන් ද ස්පොට්...
අවවාදය සඳහා සාදර අනුග්රහය - සෙලින්කෝ ඔන් ද ස්පොට් රක්ෂණ සමාගම..
දැන් මචංල ඔහොම යද්දි ඉස්සරහින් කාපු බීපු එවුන් ආපහු එනව.දැන් ඒ වෙලාවට කුලු හරක් වගේ ඇන ගන්ඩ යන්නේ නැතුව ඇඟ ටිකක් බොක්ක ගහල එන එකාට යන්ඩ ඉඩ දෙන්ඩ ඕනෙ හරිද?.One Way නෙ මචං..
මෙන්න මෙහෙම එකා පස්සෙ එකා පෝලිමේ නගින්ඩ ඕනෙ හරිය? බලන්ඩ කොඩි දාල සරසල තියෙන්නේ...
අවවාදයයි..
කාන්තාවන් පැමිනීමේදී නිතරම කලිසමක් ඇඳගෙන පැමිනෙන්න.යටින් පැමිණෙන අයවලුන්ගේ මානසික ඒකාග්රතව පවත්වා ගැනීමට හැකිවීමෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැක
යකඩ දම්වැල් දාල ඉබ්බන්ගෙන් ලොකුත් කරල තියෙන්නේ.බය වෙන්ඩ එපා...
දැන් මචංල මෙන්න මෙතනදි අර ඉස්සෙල්ලා දාල තිබ්බ ලී පාලම නෑ.මෙතනදි ගල් ඉන්නෙන් ගල හාරල හිල් හදල තියෙන්නේ.යන එකා දම් වැල අල්ලගෙන කකුල හිලට දාල අඩිය තියන්ඩ ඕනෙ.මේ වෙලාවට අතුල අයියගේ අනිත්යත් මෙනෙහි වෙනව...
ඔන්න දැන් අමාරු හරිය පහු කලා..දැන් ළඟයි මස්සිනා...
ඔන්න පුතෝ පොට් එකට එන්ටර් වුනා.
කොහොමද ගමන ආතල් නේද?ආපහු යන්ඩ ඕනෙත් ආපු පාරෙන්ම තමයි.මතකනේ අවවාද අනුශාශනා ටික.ඒ ටික කල්පනාවෙ තියගෙන ආපහු වරෙල්ල.උඹලට රත්නත්රයේම පිහිටයි.
මේක තියෙන්නේ චීනෙ.කෑම බීම සියල්ලම නොමිලේ..
පෝස්ට් එකට අදහසක් දාලා මාව මනමත් කරලා පලයල්ලා.

.

anika shareera bara nam magadi wathura bottle ekak aran yana gaman nidahas karanna bariye.. udin yadde... heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeuuuuuuuuu.. Pok! gaala bimata watennethe
api marunata kawuruth andanna kattiyath nathi eke 