EK Wesak Wallpaper Competition 2010

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    මෙන්න තවත් එකක්...:)
    ඒ කියන්නේ category තුනටම හදලා..:cool:
    එළ එළ..
    11.gif

    Bro, what will winners get??? :)
     
    හ්ම්ම්... ගොඩක් ලස්සන නිර්මාණ තමයි.. හොඳම එක තෝරන එක නම් ලේසි වෙන එකක් නෑ..
    අහ් කියන්න ඕන one_genuine අයියේ මේක නියම අදහසක්.:yes::yes: මේක සංවිධානය කලාට ප්‍රණාමය.. ඒ වගේම අනුග්‍රාහක panchaz & RapidDark ට සහ අනිත් හැමෝටම ස්තූතිය.මේ වගේ වැඩකට සහයෝගය දීම ගැන...:yes::yes:
    මේක සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.:yes::yes:
    ලස්සන නිර්මාණ වගේම වටිනා අදහස් තියෙන නිර්මාණත් අපිට ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි.:yes::yes:
    ඔව් ඔව් තවම පටන් ගත්තා විතරයිනේ...;)
    බලමු ඉස්සරහට ඔය තුන් දෙනා අමාරුවේ වැටෙයි වගේ..:lol:
    මේකට මුල් අදහස දුන්නෙ එළ_එළුවා120...:(
    panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුමයි..:yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :yes::yes::)
    11.gif

    ඔව් ඔව් තවම පටන් ගත්තා විතරයිනේ...;)
    බලමු ඉස්සරහට ඔය තුන් දෙනා අමාරුවේ වැටෙයි වගේ..:lol:
    මේකට මුල් අදහස දුන්නෙ එළ_එළුවා120...:(
    panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුමයි..:yes:
    :yes:එලුවත් හිටිය නම් හොඳයි.:(
    ඔව් ඔව් ඒකනෙ.මට මේ දැනට දාලා තියෙන ඒවගෙන් හොඳ එක තෝරන්නත් අමාරුයි වගේ.:nerd::nerd:
    ඒක නෙමෙයි අයියේ wallpaper එකේ තියෙන අදහසටත් වැදගත් තැනක් දෙනව නේද ? :):)
    Thread Rated :);)
     
    Bro, what will winners get??? :)
    file hosting web site ekaka one month account ekak...:nerd: (R/S or H/F)

    :yes::yes::)
    11.gif

    :yes:එලුවත් හිටිය නම් හොඳයි.:(
    ඔව් ඔව් ඒකනෙ.මට මේ දැනට දාලා තියෙන ඒවගෙන් හොඳ එක තෝරන්නත් අමාරුයි වගේ.:nerd::nerd:
    ඒක නෙමෙයි අයියේ wallpaper එකේ තියෙන අදහසටත් වැදගත් තැනක් දෙනව නේද ? :):)
    Thread Rated :);)
    අනිවාර්යෙන්ම හොද අදහසක්.. තියෙන්න ඕනෙ..:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔව් ඔව් තවම පටන් ගත්තා විතරයිනේ...;)
    බලමු ඉස්සරහට ඔය තුන් දෙනා අමාරුවේ වැටෙයි වගේ..:lol:
    මේකට මුල් අදහස දුන්නෙ එළ_එළුවා120...:(
    panchaz & RapidDark දෙන්නටම විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුමයි..:yes:
    :nerd: තරඟෙ එන්න එන්නම තියුණු වෙනවනේ ........... බලමුකො
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මෙයාලා අපිව බය කරන්න හදන්නෙ ...... ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා සහෝ
    :yes::yes::yes:ඒකනෙ අපි බය නෑ.:no: අනිවාර්යෙන්ම හොඳම නිර්මාණය තෝරගමු.:yes::yes:
    (ඒත් ලේසි වෙන එකකුත් නෑ..දැනටමත් ගොඩක් ඒවා දාලනේ.ඉස්සරහට තමයි ගොඩක් නිර්මාණ එන්නේ.):):)