පුංචි_දියකිදුරි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුංචි_දියකිදුරි

    පුංචි දියකිදුරි

    මේ පුංචි දියකිදුරි ගෑන අමුතුවෙන් කියන්න ඔන වෙන්නේ නෑ කියලා මං දන්නවා..
    හෙතුව මේ අහිංසක දරුවා ගෑන මුළු ලොකෙන්ම වගේ දෑනටමත් අවදානය යොමු වෙලා ඉවරයි..


    පසු ගිය වසර 5 තුලදී කල සෑත්කම් 3ක් හිතුවෙන්, මේ අහිංසක දරුවාට දෑන් සාමාන්‍ය දරුවෙකුමෙන් ජිවිතය ගත කිරිමට හෑකි වෙලා තියෙනවා..

    මේ පුංචි දියකිදුරි ගේ මේ උත්සහය, නිර්භිත කම හෙතුවෙන් මුල් කාලයේදි, ගත කල දුෂ්කරතාවයන් සාර්ථකව නිමා කර ගත හෑකිවීම ගෑන සිතද්දිත්, එ ගෑන හිතලා අපිට සතුටු වෙන්න පුලුවන්.


    අපි ගන්නා හෑම උත්සහයකින්ම සාර්තකත්වයක් තියෙන බව
    මේ අහිංසක දියකිදුරියගෙ ජිවිත කතාවෙන් අපිට මෑනවින් පෙන්නුම් වෙනවා..

    71770637.jpg


    70782566.jpg


    32274654.jpg



    මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න.. :)

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Best Thrd machan
    rep

    ස්තුතියි යාලුවා.
    :)
    කෙතරම් සතුටක් ඇයට ඇත්ද? දෙපයින් ඇවිදිමට හැකි විමෙන්...


    ඔව්, :yes: මේ සතුට මේ පුංචි දියකිදුරිට වගේම, දෙමව්පියන්ට, ඒ වගේම මේ සෑත්කම සාර්ථක කරගන්න පුලුවන් වුන වෛද්‍ය වරුන්ටත් එ සතුට දෑනෙනවා අනිවාර්යෙන්ම..
    :)
     
    • Like
    Reactions: muvindu and smother

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.