1. Mendis mattek. 6k gahapu thanatama aye dammama gahanawa kiyala u danne na baba
2. Anjelo danne nathiwa welagedara damma... sanga baba
3. Slow bouncer eka danne nathiwa, yoker eka danne nathiwa hodata bat ekatama damma malinga baba
4. Stump eka kelin bole yawaganna bari malinga baba
5. Ball 19k kala lakunu 3k gahapu dilshanuth baba
Matath penne me para ape goyyonta keeyak hari hambawela wage
mata nam malinga gana ambaneta sakai

kohomaharie thaw 10-15 runs short.. ekai lost ekata heathuwa.... wena awlak nemei...

malinga la IPL sellam karanakota hodata concentrate karala play kara,Thamange ratata sellam karanakota me yakku kisima responsiblity nathuwa play kale okkoma ekaiokkoma ain karanna one team eken
මැච් එක අපෙන් ගිලිහුන ප්රධානම දේ දිල්ශාන්ගෙන් උන දෝශය කියලයි මට නම් හිතෙන්නෙ.
එතකොට අපි සෙල්ලම් කලේ ඕවර් 17 යි නේ..
අනික තමයි දිල්ශාන් මේ තරම් අසාර්ථක වෙද්දිත් එයා මුලින්ම පිටියට එවපු එක.. දිල්ශාන්ට එක 4 පාරක් වැදුන නම් හරි.. ආයිත් කලින් වගේම වැඩ පටන් ගනී.. නමුත් අපි Risk එකක් ගන්න ඕන නෑ නේ.. දිල්ශාන් නැවත ෆෝම් එකට එනකම් සනත් මුලින් එවල දිල්ශාන් ටිකක් පහලින් එවන්න තිබුනා.. සනත් කියන්නෙ තරඟාවලියෙ ඉන්න අත්දැකීම් බහුලම ක්රීඩකයා. මේ වගේ මන්දගාමී තණතිලි වල සෙල්ලම් කරල එයාට පුරුදුයි..
සංගා කියන්නෙ ටීම් එකේ ඉන්න හොදම පිතිකරුවා. නමුත් සංගා එන්න කලින් චන්දිමාල් ව එවන්න පුලුවන් නම් හොඳයි.. මොකද පහලට යන්න යන්න එයාට එන පීඩනය වැඩි.. අනික චන්දිමාල් කියන්නෙ මුලින්ම පිටියට ඇවිත් පුරුදු ක්රීඩකයෙක්.
සංගා හැමදාම වගේ මැතිව්ස්ව හංගගෙන සෙල්ලම් කලේ,, ඇයි කියන්න නම් මම දන්නෙ නෑ.. මැතිව්ස් හොඳටම පන්දු යැව්ව දවස් වල ගොඩක් වෙලාවට ඕවර් 4 න් 3ක් වත් යවල නෑ.අඩු තරමෙ පස්සෙ අවස්ථාව දෙන්න බය නම් මුලින් ඕවර් 4 එක දිගට දෙන්න තිබුන. අනික මැතිව්ස් කියන්නෙ බුද්ධිමත් ක්රීඩකයෙක්.. අන්තිම පන්දු වාරය උනත් බය නැතුව දෙන්න පුලුවන්.
අනේ මන්දා මොනව වෙලාද කියල.![]()
can't imagine...
Dilshan only 3 runs from 19 balls...can't imagine...
even in test matches we r playing better than that...i think he is shocked...he is not in the rhythm he use to be...he is struggling to keep his place in the team...that pressure will not get us real dilshan back...![]()